Browse » Home
දෙබරු ඇවිත් !!
Friday, January 28, 2011
Posted by අතුල
අපි සති කිහිපයක් පුරාවට අන්තර්ජාල අපයෝජකයින් පිලිබදව විශාල කරුණු ප්‍රමාණයක් ගෙන ආ බව දැනටමත් ඔබ දන්නවා ඇති. විශේෂයෙන් කවිහොරුන් හා ඔව්න්ට උල්පන්දම් දී ඔවුන් සදහා කඩේ යන්නන් පිලිබදව අපි හෙලිදරව් කලා
ඉතින් අපේ මේ සත්කාර්ය නව මානයකට ගෙනියන්න අප කටයුතු කරන බව අප දැනුම් දෙන්නෙ ඉතාසතුටින්.කෙසේ නමුදු....
අන්තර්ජාල අපයෝජකයින් පිලිබද මේ හෙලිදරව් කිරිම් නිසා අපට අනේක විද තර්ජනයන්ට මුහුන දීමට වර්තමානයේ මෙන්ම අනාගතයේදීත් සිදුවන බැව් අප හොදා කරව දනිමු. විශේෂයෙන් සදහන් කලයුතු කාරනය වන්නේ අපගේ මෙම බ්ලොග් අඩවිය රිපෝර්ට් කිරිම තුලින් මෙම උත්සාය ව්‍යර්ථ කිරීම සදහා එම අපයෝජකයින් කටයුතු කරන බව නොරහසක්. එමනිසා
මෙම කාර්ය තවදුරටත් ඉදිරියට ගෙන යමින්, නව ශක්තියකින් කරගෙන යාම සදහා අපගේම සර්වර් එකකට (Off Show) ගෙනයාමට ඉතා නුදුරු අනාගතයේදී කටයුතු කරන බැව් දැනුම් දීමට කැමතී. ඒ සදහා නව වෙබ් අඩවි නාමයක්(web address) දැනටමත් මිලදී ගෙන ඇති බව අප කන්ඩායම දැනුම් දීමට කැමතී.
ඉතින් සොහොයුරනි, අපගේ මෙම උත්සාහය වැලැක්වීම සදහා කරන ලද උත්සාහයන් ව්‍යර්ථ කිරීමට අපගේම සර්වර් එකකින් හෝස්ට්(Off show Hosting) කරන ලද නව වෙබ් නාමයකින්(New web address) කරගෙන යාමට අප සමග ඔබද අත්වැල් බැදගන්නා ලෙස ආදරයෙන් ඉල්ලමු :P
Other Recommended Posts:
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
January 28, 2011 at 7:55 PM
අනේ හුකේ, උබල සර්වර් වලට වියදම් කරගෙන අතින් කයිට් කරගන්නෙ මේක කරන්නෙ ෆෝරම් එකක් වත් පටන්ගන්න වගේ, හික් හික්
January 29, 2011 at 6:11 AM
lol