කැනඩාවේ සිට උඩු ගං බලා පිහිනීමට උත්සාහ කරනා අපි..... උතුම් වූ ශ්‍රේෂ්ඨවූ පරමාර්ථයන් සාක්ශාත්කරගැනීමේ අරමුනින් මා ඇතුලු දේශහිතයිශීන් කන්ඩායම මේ බ්ලොගය ආරම්භකරන ලද්දේ හුදු විනෝදයම තකාම නොවෙයි, අපි මෙය තුලින් අද සමාජයේ දක්නට ලැබෙන අනේකවිදි පාර්ශවයන්ගේ ඇතුල් කඩක් රසිකයාට (රසිකයාට පමනක් නොව චමින්දලාට,සෝමපාලලාට, සුනිල්ලාටත්)  දැකගන්නට සලස්වීම පෙරදැඩිව මෙම කාර්යයට මුල් ගල තැබූ බව මම පවසන්නට කැමතියි, සිංහ හම් පොරවාගෙන ඉන්නා හිකනලුන්ගේ හෙලුව ලොවටම පෙන්වීමයි අපේ ඒකායන පැතුම.  එසේම මෙම බ්ලොගය සාම්ප්‍රදායට , ගුරු මුශ්ඨියට හා හණ මිටි අදහස්වලට එරෙහි එහෙත් අපේකම, අපේ රටට හිතැති බ්ලොගයක්.

මේ සත්කාර්‍යයට මා මෙන්ම රටට හිතැති, රොන්ට හිතැති තවත් සහෘදයින් කිහිපදෙනෙක්ම නොමසුරුව තම කාලය, ශ්‍රමය, දහඩිය,කදුලු සහ ඈස් එක කැපකරමින් දායක වෙනවා. නම් වශයෙන් නොකිව්වත් ඔබට ඒ කවුද කියලා ඉදිරි පෝස්ටයන්ගෙන් දැකබලා ගන්නට පුලුවන් වෙයි.

තවද රොන්ගේ පශ්චාත්භාගය අපේ ටීම් එකට රොන් සුවද හමන නිසා අපි රොන් කියන ඕන දේකට නකුට වනනවා, එතුමා රෙප් ඉල්ලනව, අපි දෙනව, එතුමා තෑන්ක්ස් ඉල්ලනව අපි දෙනව, එතුමා පොයම් දානවා.(උස්සනව) අපි ලස්සනයි කියල රිප්ලයි දානවා.

කැනඩාවේ සිටියද රොන් සහෝදරයා තාමත් අදින්නෙ අතීසාරෙට ගසන අමුඩය සහ රෙද්ද හැට්ටෙර්යි, නෑ නෑ, සරම බැනියම, රොන් සහෝදරයා ඕන වෙලාවක ඉන්නෙ සරම උස්සගෙන, ඈස් එකේ ගද, නෑ නෑ රොන් සුවද මුලු කැනඩාව පුරා විසිරෙනවා.
 එසේ නම් රොන් සුවද හමනා මේ රෑ යාමගේ අයිස් කැටයක් දෝතින් දරා රොන්ගේ වෙන්න ලේලි වන්නට දවල් හීන දකිනා මේ යාමයේ පවසන්නට මගේ ආදරේ, සැරසෙනෙමි රොන්ගෙ ඈස් එකේ සිට, එසේනම් මම

අමල්කා -