2011 ජනවාරි මස 12 වෙනිදා සුබ මොහොතින් පටන්ගත් රොන් ඈස් බ්ලොග් අඩවියේ ඒකායන පරමාර්තය වූයේ ලංකාවේ ෆෝරම් වල සහ බ්ලොග් අඩවි වල සිටිනා සමාජයට වින කරන සාමාජිකයන්ගේ හෙලුව පෙන්වීමටය, රෙදි ගැලවීමටය, අද වන විට ලංකාවේ ජනප්‍රිය වෙබ් අඩවි සහ බ්ලොගයන්වල අපේ නම වැටුන සැනින් මැකීමටත් , අප ලින්ක් එක දමනා සාමාජිකයන් බෑන් කිරීමටත් තරන්ම අපේ නම භයංකාර වී තිබේ, සයිට් ඇඩ්මින්ලාට අපගේ වැටෙන පෝස්ට් නියගලා අල මෙන් විසකුරුය, එහෙත් අපගේ රසිකයන්ට ඒවා නියගලා මල් මෙන් පියකරුය, පසුගිය කාලය තුල අප පෝස්ට් දැමුයේ සමාජයට වින කරන එහෙත් යම් තාක් දුරකට හෝ කෙලින් සිටගත හැකි, යම් බලපෑමක් කල හැකි පුද්ගලයින් ගැනය, අපි කිසි විටකත් නපුංශකයන් හෝ අවජාතකයන් ගැන මෙහි කතාකොට නැත, එනමුදු පසුගිය පෝස්ට් වල කමෙන්ටු දෙස බැලීමේදී සහ යම් යම් වෙනත් කරුනු කාරනා නිසා එවන් වූ පුද්ගලෙයෙකු ගැන අද කතාකරන්නට අප තීරනය කලහ.

අද අපගේ කතානායකයා නමින් පුශ්පෙ දි සිල්වාය, මල් බබා කිවූ සැනින් නොදන්න කෙනෙක් නැත, http://pushpegepoteka.blogspot.com/ බ්ලොගයේ අයිතිකරු වන මොහු කලකට ඉහත තප්පුලමින් බෙටි හලමින් අපට තර්ජනය කලේය. අපට ගොන් පාට් දැමූ මේ ගොං වස්සාට සිදුවුයේ අවසානයේ සිය පලවෙනි බ්ලොගය බෑන් කරගැනීමටයි. මෙවන් ගොං නාම්බෙක් ගැන කතා කිරීමට තරම් නොවුනත් ඔබේ සහ අපේ ආතල් එක සදහා අද මොහු ගැන කතා කරමු, කෙසේ වෙතත් පුශ්පෙ දැමූ මෙම කමෙන්ටුව මදක් කියවන්න


" සුරන්ගලගේ,ලකීලගේ සොමදාසලගේ,රොන් ලගේ,අමල්කලාගේම්,මරුසිරාලගේ,ගිහාන්ලගෙ,දාරතලගේ,තිලාන් ලගේ,එල් කේ ඩුඩ් ලගේ සියලු පවුද්ගලික තොර තුරු ප්‍රසිද්ධ කිරීමට අපට සිදුවනු ඇත.එමෙන්ම මෙම සිදුවීම් වලට සම්බන්ද වෙබ් අඩවි පාලකයන්ගේ වත ගොත පිලිබදවද සලකා බැලීමට පුෂ්ප අයියගේ පොට් එක කණ්ඩාමය පසුබට නොවනු ඇත"

මේ පෝස්ට් එක දකින අපට නම් දෙකොනෙන්ම හිනාය. එයටද හේතු ගොඩක් ඇත. ඉන් පලමු වැන්න වන්නේ මෙහි ඇති නම් ප්‍රමානයයි. අප බ්ලොගය කරන අයගේ අනන්‍යතාව නොදන්නා බැවින් බබා සමග අවුල්, බබාගේ තුප්පහි වැඩට එරෙහි වූ / බබා ඉරිසියා කරන, බබාටත් වඩා ජනප්‍රිය සියලුම දෙනාගේ නම් ඇතුලත් කර ඇති බව පෙනේ. දෙවැන්න වන්නේ බබා තමන්ට බැකප් කිරීමට හෙන සෙටාර් එකක් සිටින බව පෙන්වීමට දරන වෑයමයි.නමුත් එලකිරියේ කරක් ගසා ඇති ඕනම කෙනෙක් දන්නා කාරනයක් වන්නේ බබාට සපෝට් එකට ඇත්තේ උගේ කොලු පාට්නර් මිගාර සහ තවත් එවැනිම නපුංශකයින් කිහිප දෙනෙක් පමනක් බවය. තෙවැන්න වන්නේ අම්බ පොර ටෝක් දුන් පුශ්පේ මෙපමනක් කල ඔය කියන අයගේ නම් ගම් වාස දේසේ එලිකිරීමට අපොහොසත් විමයි, සිය නපුන්සක කම පෙන්වමින් කරන්නට බැරි දේ කියවන්න ගොස් මේ ගොං වස්සා ඉල්ලගෙන කෑවද කියා ඔබ සිතන්නට පුලුවනි, එහෙත් දුකට කාරනය වන්නේ පුශ්පෙ අපගේ, එනම් රොන් ඈස් වෙබ් අඩවි පාලකයන්ගේ වත ගොත පිලිඹදව සලකා බලන්නට අපොහොසත්වීමය, පුශ්පෙ අප හමුවන්නට එනතුරු අප මාස 3කට ආසන්න කාලයක් බලා සිටියෙමු, එහෙත් මිනිහ ආවේ නැත, එබැවින් අප පුශ්පෙ අයියාට කියන්නෙ එනවනං ඉක්මනට එන්න, යකඩ ජොකෙක් ඇදගෙන එන්නත් අමතක කරන්න එපා කියලාය. එයද අපෙන් ආරක්ශා වීමට නොවේ. අප මෙවැනි ලොල්ලන්ට නියපිටින් පහරක් වත් නොගසන්නෙමු. එහෙත් අප හමුවට පාරේ එනකොට දඩාවතේ යන බල්ලන්ගෙන් ආරක්ශා වීමට මෙවැනි පියවරක් වැදගත් විය හැකිය

මේ තවත් ටිපිකල් මල් බබා සෙන්සේශන් එකක්...... ඔන්න ලංකා ඔස්ට්‍රේලියා තරගය වැස්සට හේදුනත් අපේ පුශ්පෙ අයියා නං මැච් එක බලන්න ගියාලු, පුශ්පෙ මැච් එකේ ෆොටෝ ටිකකුත් ගැහුවලු(කැමරාව මොකක්ද ඇහුවම මෑන්ස් කිව්වේ ඉම්පෝටඩ් කැමරා එකක් කියලා) මිනිහ ඔන්න රෙපක් ගන්න ඒ ගැන ත්‍රෙඩ් එකකුත් දැම්ම, ඒත් ඉතින් දැන් ත්‍රෙඩ් එක නෑ, අප්පා මොකද වුනේ, කමක් නෑ කෑශ් ලින්ක් එක ඔන්න, දැන් බලමු අපි මොකද වුනේ කියල, ඔන්න අපේ පුශ්පෙ ත්‍රෙඩ් එකක් දාල කයිවාරු ගහල ෆොටෝ දැම්ම මැච් එකේ, ෆොටෝ නං මාර කොලිටි, පස්සෙ ත්‍රෙඩ් එක දිගටම යනකොට මෙන්න කවුද එකෙක් ෆේස් බුක් ලින්ක් එකක් එක්ක ෆොටෝ පුශ්පෙ උස්සපු තැන දාල මූට බනිනව, පුශ්පෙ ෆොටෝ මැකුව, මකල ඇඩ්මින් ගෙ හොර ශොට් එක වෙන මිගාරගෙ ගල් කොල්ල වන පුශ්පෙ යාන්තම ත්‍රෙඩ් එකත් මකාගත්ත, (ඕකට කියන්නෙ පුකේ බලේ කියල) කෙසේ වෙතත් කට්ටිය මේක දැක්කෙ නෑ, ඒත් ටික දෙනෙක් දැක්ක, පස්සෙ මෙන්න පුශ්පෙ කියනව ෆීල් නව් එකේ "මචන් මම ඒ ප්‍රොෆයිල් එක හැක් කරලනෙ ෆොටෝ ඉස්සුවෙ" කොහොමද මගෙ වැඩ" ඔන්න අපේ අලුත් හැකිං ඔස්තාර්, පස්සෙ කට කැඩිච්ච එකෙක් අහනව "කොහොමද උබ හැක් කලේ කියල" මූ කියපි "මම පිශින් කලා" අර කට කැඩිච් එකා ඇහුවනෙ ඈ යකෝ, උබේ පිශින් සයිට් වලට අහුවෙන්න ගොන්නු ඉන්නව කියල හිතුවද කියල ?

දැනට පිශින් කරල ෆේස් බුක් 5ක් හැක් කරපු අපේ මල් බබා හැකිං ඔස්තාර් මහතා අප ගැන හෙලිකරනතුරු අපි ඉන්නේ නොයිවසිල්ලෙන්, තම වැදූ මවගේ පියාගේ ජාතකය නොදන්නා චීත්තයක් දැක්කම ක්ෂනික මෝචනය වන මල් බබා වැනි කාලකන්නි ගැන අනුකම්පාකිරීම විනා වෙන කරන්නට දෙයක් ඉතුරුව නැත.

මල් බබාගේ වැඩ කෑලි මෙතනින් ඉවර නැත. මොහු ගැන බ්ලොග් එකක් පිරෙන්න කතා කරන්න දේ තිබේ. ඉදිරියටත් මල්බබාගේ තවත් තොරතුරු හෙලිදරව් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. මල්බබාගේ කිච වීම්, නෝන්ඩි වීම්, කුජීත වීම් අපට රිපෝට් කිරීමට පාඨක ඔබටද අවස්තාව ඇත
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed