Ron's Ass ගැන යමක් ! episode 02

පහුගිය ටිකේ එක එක නිවාඩු හින්දා ටිකක් බිසී උන හින්දා පොඩ්ඩක් බ්ලොග් එකට ආර්ටිකල් ලියන එකත් මග ඇරුනා. අනිත් එක අපි පෝයට සහ අනිකුත් රජයේ නිවාඩු දවස්වලට වැඩ නැහැ, කෙසේ නමුත් පසුගිය දින කිහිපයේ කිරියේ , ගිරියෙ හා මෙවා වල පලකෙරුනු ත්‍රෙඩ් කිහිපයක් අපි දැක්කා. රොන් ඈස් නැතිනම් සිංහලයෙන් කියනව න්ම් රොන්ගේ *ක දැන් තව දුරටත් ජනප්‍රිය වෙලා.. අපගේ මේ කුඩා සිංහල බ්ලොග් අඩවිය මේ ආර්ටිකල් එක ලියනකොට ඇලෙක්සා ශ්‍රේණි ගත කිරිම් වල උපරිම ස්ථානයන්ට පැමිනෙමින් තිබෙනවා, අපිට, ඔබට, ලෝකයට තියා පිටසක්වලටත් වැඩක් නැති අපේ බ්ලොග් එක මේ තත්වයට ගෙන එන්නට දායකවූ සැමට තුති පුදන්නේ මහත් වූ ආදරයෙනි..

Alexa Traffic Rank: 758,454
Traffic Rank in LK: 640

ජනප්‍රියත්වය යනු අපි හඹා ගිය දෙයක් නෙමෙයි. අපගේ මේ සා කැපවීම වෙහෙස, මහන්සිය හා දහඩිය කදුලු, දුක් කම්කටුලු වලින් නිතැතින්ම අප කරා මේ ජනප්‍රියත්වය පැමිණියා. ඉතින් අදත් කියන්න යන්නෙ අපගේ ඉස්සැල්ල ආටිකල් එකේ දෙවනි කොටස. ඒ කියන්නෙ අපි මේ පෙබරවාරි 13 වෙනිදා පළ කල " Ron's Ass ගැන යමක් ! " හි දෙවනි කොටස.
ඉතින් මුලින්ම කිව්ව වගේ රොන්ගේ *පුක ජනප්‍රිය වෙලා කියල ඒවගේම කිරියේ ගිරියේ හා මේවා වල එක එක විදිහේ ත්‍ර්ඩ් යනව. අපගේ ජනප්‍රියතාව උසුලා ගැනීමට නොහැකි පිරිස් විසින් මේ වට්නා බ්ලොග් අඩවියෙහි අයිතිකාරීතවය තමන්ගේ නමට ඉදිරියෙන් ලියා ගැනීමට උත්සාකරනු අප දැක්ක. මේ එවැනි තවත් උත්සාහයක්. මෙයත් ලාංකාවේ ෆෝරම් වල පලවී තිබී අපට හමුවූ තවත් ආටිකල් එකක්. ඔබගේ රසවින්දනය සදහා ඔබට ඉදිරිපත් කරන්නම්......

"""""ගල උඩ බල්ලො එළකිරියත් එක්ක ඉන්නෙ ජන්ම වෙරයකින්, මේකයි ඕකෙ සුල මුල, ගල උඩ සයිට් එක හැදුවෙ රොන්ගේ සල්ලි වලින්, ඕක කරන්නෙ කේමන්ඩ් අයිලන්ඩ් වල කෙනෙක්, මිනිහ තමයි ඇඩ්මින්, ගල උඩ ගූගල් ඇඩ්ස සහ රේඩියෝ එකේ ප්‍රශ්නයක් වෙලා රොන් සල්ලි දෙන එක නැවැත්තුව, පස්සෙ ඇඩ්මින් මරුසිරාගෙ සර්වර් එකට රොන් ගෙවපු සල්ලි ඉල්ලුව, මරු සිරා සල්ලි කාටවත් දුන්නෙ නැහැ, පස්සෙ ඇඩ්මින් රොන් ගෙවපු සල්ලි වලින් දිගටම සර්වර් එක හොස්ට් කරගෙන ස්සයිට් එක කරගෙන යනව, ඕකට තරහෙන් රොන් සයිට් එකෙන් ගියා, දැන් රොන්ගෙන් පලිගන්න බ්ලොග් එකක් කරනව, ඕක කරන්නෙ ලක්ශාන්, අයිඩියා සහ කමෙන්ට් GMS , කතා ලියන්නෙ ඉශාර, Tear Drop සහ සුරි කියන අය,

දැන් මේක අල්ලගෙන එලකිරියට මඩ ගහගෙන කට්ටිය කොටවන්න හදන්නෙ, ඕවට අහුවෙන්න එපා, ගල උඩ බල්ලො බුරපුදෙන්, එලකිරිය වැටෙන්නෙ නැහැ """""""


දැන් මේ ජේදය දැක්කහම ඔබට නිතැතින්ම එන අදහස මොකක්ද.. ඔහ්.. හුටා කෝ සෝමදාස... ඇයි පොර ගැන නැත්තෙ.... ඇයි ඒ?? මොකක්ද හේතුව
.
ඉතින් අපිත් සාමාන්‍ය ජනතාව වෙසෙන ප්‍රදේශවලට ගිහින් අදහස් විමසීමක් කලා. ඒ අදහස් විමසීමෙන් අපිට පුලුවන් උනා සාමාන්‍යය ජනතාවගේ ඇසින් මේ පිලිබද විවරණයක යෙදෙන්න. මේ සාමන්‍යය ජනතාව යුධ මුක්ත කලාපයක සිට සිතන අයුරු...

"""""‍යාආහ්.. අපේ සෝමෙ වෙන්න ඔනෙ මේ බ්ලොග් එක කරන්නෙ. ඕක පූස් වෙසින් හිටියට කරන්නෙ බලු වැඩ. කවෘත් දන්නවනේ සෝමෙ ට එලකිරි එකේ උන දේවල්. අන්තිමට ඕක ගියෙ මෙහෙම status updates එකක් දාල එලකිරියේ>> somadasa is the father of GTRZ
. ඕක හදන්නෙ එලකිරිය කන්න. ඕක එලකිරි එකත් එක්ක පුස් වෛරයක් තියෙන්නෙ.

තව සමහර අය මෙහෙම කිව්ව, සෝමදාස කියන්නෙ දෙපැත්ත කන එකෙක්, අන්න ඌ දැන් බ්ලොග් එකක් කරනව, "නමුත් අප මෙය ප්‍රතික්ශේප කරනව", ඊට අමතරව තම සමහරු මෙහෙමත් කිව්ව, මේක කරන්නෙ ධරත, සෝමදාසල එකතුවෙලා, පස්සෙ අපි ඇහුව එතකොට කෝ සෝමදාසගෙ යාලුව සියල්ලදත් කියල, ඔන්න අපිට වැරදුන තැන, හැමෝම අපෙන් ඇහුව උබල බ්ලොග් කරාට ඔටුවො ටිකක්නෙ, සිරා මහත්තය මෙහෙම කිව්ව "මේ ඕයි, සියල්ලදත් කියන්නෙ සෝමදාස/ධරත, උබල බ්ලොග් කරාට මහ හරක් ටිකක්නෙ, වරෙන් මගෙ ටියුශන්ලංකා එකට, මම කියලදෙන්නං කොහොමද හැක් කරන්නෙ කියල" බ්ලොග් සහ හැකින් අතර ඇති සම්බන්ධය ගැන සිතා අප එතනින් නික්මුනෙමු.

අපි තුත්තිරිපිටිය බලා යන අතර අපට බසයේ තරුන මගියෙක් මුන ගැසුනා, වයර් බෙල්ලෙ ඔතාගෙන හිටපු එතමුගෙන් අපි මේ සම්බන්ධයෙන් විමසීමක් කලා, ඔහු මෙසේ තම අදහස් පල කලා "වෙල් නව් අයි සී දිස් හෑස් බිකම් අ මේජර් ඉශූ " අපි මැද්දට පැනල එතුමාට පැහැදිලි කලා අපිට කඩ්ඩ බෑ කියල" ඕ වෙරි සොරි, අයි මීන් ක්ශමා වෙන්ඩ ඕන, මේ බ්ලොග්ස් එක කරන්ඩෙ ඔය එකෙක්වත් නෙවෙයි, මේක කරන්ඩෙ පිටසක්වල ජීවීන්, "මම කලන්තෙ දා වැටිනි"

මා හට සිහිය එනවිට මා අටකලම්පන්න මහ ඉස්පිරිතාලයේ ඇදක් මත වැතිර සිටියෙමි, ටිකට් කපාගෙන එලියට පැමිනි මා දුටුවේ නිල් වන් කෙත්යායක හේනක් කොටනා ගොවි මහතෙකි, මම එතුමාගෙන් මෙසේ ඇසීය, අංකල්, අංකල්, ශ්හ්හ් මේහ් ම්හේ, එවිට ගොවි මහතා මා දෙසට විත් මෙසේ කීය "අංකල් ? වට් ද ෆ# යූ ටෝකින් යූ ඉඩියට්" නැවත කලන්තෙ දැමීමට ආසන්න වුවද අසල තිබූ ගසක් බදාගෙන මා නොවැටී සිටීය, පසුව මම ඔහුගෙන් මෙසේ ඇසීය "මිස්ටර් ගොවියානනි, ඔබතුමා රොන් ඈස් බ්ලොග් එක ගැන දරන අදහස කුමක්ද" එවිට උදැල්ල පසෙකින් තැබූ ඔහු අසල වූ පං මල්ලෙන් ලැප් ටොප් එකක් එලියට ගෙන විටක් හපමින් මෙසේ කීය " මම හිතන්නෙ ඔය බ්ලොග් එක කරන්නෙ මිගාරලයි, ගිහාන්ලයි එකතුවෙලා, ඔය ලමය දන්නවනෙ ඕකුන් දෙන්නනෙ එළකිරිය වනසපු දෙන්න, ඒ මදිවට ඕකුන් දෙන්නට ඉන්නවනෙ සෑහෙන පිරිවරක්" මාගෙ කුතුහලය වැඩිවී මම මෙසේ ඇසීය "එතකොට ඕක හදන්නෙ කවුද ? එවිට ගොවි අංකල් ෆයර් ෆොක්ස් ඕපන් කරන ගමන් " ඕක හදන්නෙ අර මල්බබා කියන හාදය, ඕකට ඉතින් බ්ලොග් හැට හුටහමාරක් තියෙනවනෙ, අනිත් එක මිගාර, බබා, ගිහාල්නගෙ වැඩ වල එච්චර වෙනසකුත් නෑනෙ" පාරේ බසයක් නවත්වා තියෙනවා දැක මම ගොවි අංකල්ට බායි කියලා ෆුට් බෝඩ් එකේ එල්ලුනේ මාධ්‍ය ජීවිතයට තිතක් තියෙන අදිටනෙනි
""""""
ඔන්න ඔහොමයි යුධ මුක්ත කලපයේ සිටින සාමාන්ය ජනතාව මේ ගැන හිතන්නෙ.. අපේ මේ ප්‍රසිද්දිය, ජනප්‍රියතවය හා මේ සා වූ කැපවීම බෙදා ගන්න බැරුව දැන් මේ රජතුන් කට්ටුව දගලන දැගලිල්ල පේනව නේද...................නැතිනම් රොන්ගේ *ක බෙදා ගන්න බැරුව දගලන ආකාරය.

ඒත් අදටත් අපි නම් මේ රජතුන් කට්ටුවේ සෙල්ලන් දිහා බලලා අපි නම් සිහින් සතුටක් වින්දනයක් ලබනවා.මොකද තාමත් අපි ගැන හාන්කවිසියක් වත් ඉගියක්. ආරන්චියක්, දුමක් තියා හූවක් වත් මේ කස්ටියට හොයා ගන්න බැරි වෙලා තියන හින්දා..

ඒවගේම දැන් ඔබට පහසුවෙන් ඔබගේ බොලොග් අඩවිය/වෙබ් සයිට් එක ජනප්‍රිය කිරීමට, නැතිනම් භාන්ඩ විකිනිම කිරීමට ඇඩ්වටීස්මට් සේවාවක් අප බ්ලොග් අඩවිය මගින් ආරම්භ කිරීමට සූදානම් බව දැනුම් දීමට කැමති. තාමත් පරීක්ශන මට්ටමේ තිබෙන නිසා මෙම සේවාව නොමිලේ ලබාදීමට අප තීරණය කොට තියනවා.
ලගදීම.. ඔව් ලගදීම මේ පරීක්ශන මට්ටමේ තිබෙන මේ සේවා ඔබගේ ඉල්ලුම පරිදි සපයන්නට සූදානමින් සිටිනවා. ඒසදහා ඔබ සුළු මුදලක් අප වෙත ගෙවන්න. Paypal/moneybookers/alertpay හෝ bank diposit එකක් මගින් අප වෙත ගෙවීම මගින් ඔබගේ වෙලද ප්‍රචාරන අවශ්‍යතා අප ඉටුකිරීමට සූදානම්.
දැනට මෙම පරීක්ශන සේවාව, අපට වැඩියෙන් ට්‍රැෆික් ගෙනන සයිට්/ බ්ලොග් අඩව් වෙත තව දින කිහිපයක් ඇතුලත නොමිලේ ලබා දෙනු ලබනවා. අවධානයෙන් සිටින්න.


Ron's Ass ගැන යමක් !

Ron's ass " හෙවත් රොන්ගේ පු* කරන්නේ කවුද, කින්ද මන්ද කියන එක පහුගිය සතිය දෙක අතර හෙනට මාකට් වෙච්ච ටොපික් එකක් කියන එක කිරියේ සහ ගලේ පෝස්ට් දිහා බැලුවම අපට හොදින්ම පෙනී ගියා. රොන්ගේ පු* අයිතිය බෙදා ගන්න බැරුව මල් බබා, ගිහාන්, මිගාර, සුරංග, අමල්කා, රොන් වගේම සියල්ලදත්/ධරත, සෝමදාසත් එකිනෙකාට ඇගිල්ල දිගු කරනවත් අපි දැක්කා. ඒ අතරේ ගොඩාක් තාත්වික විදියේ රචනාවක් අද කිරි, අනේ සහ ගල් සයිට් දෙකේම පල කරලා තියෙනවා අපිට හමුවුනා.

අපි ඒ කතාවේ කොපියක් ඔබේ රසාස්වාදයට පහත පලකරන්නට කැමතියි ඒත් සමහරු අපි කවුද කියලා අනුමාන කරනව, කේන්දර බලනව, සාස්තර අහනව, පොල් ගහනව, ඒත් තාම හිතාගන්න බැරුව ඉන්නෙ, එනි වේ ෆිල්ම් එකක් , කතාවක් වුනත් ගොඩක් රසවත් වෙන්නේ වෙන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි වුනාම. හීරෝ දිනනවද,මැරෙනවද, ටු බී කන්ටිනියුඩ් ද ..... ඒ වගේ. අපේ රොන් අංකල්ගේ පු*ත් ඒ වගේ ගොඩාක් ඉන්ටරෙස්ටිං කතාවක් වීම ගැන අපිට ඇත්තටම ආඩම්බරයි. හැබැයි අපේ දාඩිය මහන්සියෙන් තවත් හොර රංචුවක් වෙන ගිහාන්ගේ කල්ලිය ක්රෙඩිට් දා ගන්න එක ගැන නම් පොඩ්ඩක් හිතට අමාරුයි. කොහොම හරි හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට ලු නේ. අන්තිමට කියන්න තියෙන්නේ අපටත් පල කරන්න දෙයක් නැතුව ඉන්න නට්ටං වෙලා ඉන්න වෙලේ මහන්සිවෙලා අපිට ආටිකල් ලියාදෙන පතෝල සහෝදරයාට අපගේ පශ්චාත් ආචාරය !

පී ඇස් - කිසිම කොමෙන්ටුවක් අප වාරණය කර නැත. අසභ්‍ය වදනින් බැන වැදුන කොමෙන්ටුද මෙහි පල කර ඇත, පහත ඇති කතාව උපුටාගත්තේ එළකිරි, සීගිරි සහ අනේ සයිට් වලිනි, එහි අයිතිය රචකයා සතු අතර අප එම උපුටාගත් කතාවේ කිසිම වෙනකිරීමක් නොකර මෙහෙ පලකල බව සදහන් කරන්න කැමතියි !!


කිරි කැකිරි

නූතන සමාජයේ මුදල් මත යැපෙන ෆෝරම් දසදහස් ගානක් අන්තර්ජාලයේ ඇති නමුදු තම ලාංකිකත්වය, ජන කලාව, ජන සංගීතය, ආගම සහ දේශීයත්වය අගයන ෆෝරම් කීයක් මින් නම් කැල හැකිද ? උපන් ලාංකිකයෙකුනම් ඔබට මෙම ප්‍රශ්නය සිතට එනු නොඅනුමානය, එහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් ඔබත් ජන කලාව, සංගීතය සහ දේශීයත්වයට ගරහන මන්දමානසික ගොං රැලට එක්වී වැල යන අතට මැස්ස ගසන්නෙකු බව ඔබට මදකටවත් සිතෙන්නේ නැතිද ? ලංකාවේ නොම්බර එකේ ෆෝරමයක් යැයි කියාගන්නා කිරි.කොම් දේශීයත්වය අගයනවාද ? රටට මොනයම්හෝ සේවයක් කරනවාද ? ඔබ සියල්ලන්ම දන්නාපරිදි මුදල් මත යැපෙන කිරි අඩවිය උදේ සිට රාත්‍රිය දක්වාම අඩ නිරුවත් සහ නිරුවත් කෙල්ලන්ගේ චායාරූප දමා තරුන පරපුර රවටා තම ෆෝරමයට ඇද බැද තබාගන්නාබව ඔබ නොදන්නේද ? නැත, ඔබට සත්‍යය තේරුම්ගැනීමට හැකි මුත් ඔයට එය තේරෙම් ගැනීමට අවශ්‍ය නැත. නූතන බෙලෙක්ක සංගීතයට ප්‍රමුකතාවය දෙමින් නව පරපුර කාමාතුරයන් බවට පත්කරන කිරි අඩවියට ලංකාවේ නොම්බර එකේ අඩවිය කීම අනාගත පරපුරට කරන නිගාවකි, කිරි අඩවියේ සිටිනා බහුතරයක් යාවජීව සාමාජිකයින් අපගේ ජන සංගීතය, දේශීයත්වය හෝ ආගම අගයකරනවාද ? නැත, ඔවුන් කරන්නේ කුනුහරුප කියාගෙන, බ්ලූ ෆොටෝ බැලීම පමනි.


මෙම මහාලොකු නොම්බර එකේ අඩවියෙන් කෙරුනු එකදු හෝ සමාජ සත්කාරයක් ඔබ අසා ඇත්ද ? රෝහලකට හෝ පන්සලකට ආධාරයක් කර ඇද්ද ? පිරින් පිංකමකට දායක වී ඇද්ද ? නැත මොවුන් කරන්නේ නව පරපුරේ ඇස් බැන්දීම පමනි, වන්දනාවක් යෑම වෙනුවට බයිස්කෝප් ට්‍රිප් යාමෙන් නව පරපුරට ලැබෙන්නේ කුමන දායාදයක්ද ? තරගෙට කසිකබල් නව සංගීතය ඔලුවට ඔබ්බවමින් නව පරපුරෙන් ජන කවිය, ජන ගීතය ඉවත්කොට බලු නඩයක් කරලියට කැන්දන් එමින් මොවුන් කරන්නේ කූට ලෙස මොලය විකුර්ති කිරීමේ සත්කාරයකි, එම සත්කාරය කලු කඩ මුදලාලිලාගේ සක්කු තර කරන්නට මහත් සේ දායක වන බව ඔබ කිසිවිටකත් දැන සිටින දෙයක් නොවෙයි, යුරෝපයේ සංගීතය ලංකාවට ගෙනෙමින් අප සංගීතය වැනසීම මොවුන්ගේ ඒකායන අරමුනකි, කුනුහරුප පෙරාගත් ඇමරිකානු සංගීතය තරුන කොල්ලන්ගේ ඔලුවට තබා ඉන්ජෙක්ශන් එකක් ගැසීමට මොවුන් රුසියන්ය.

අපගේ උරුමයන්ට පයින් ගසමින්, ඉතිහාසයට අපහාසකරමින් මොවුන් කරන්නේ කුමක්ද ? රාවනා වැනි රජවරුන්ගේ පහස ලැබූ මේ පින්බිමේ සතර කොන වසනා දෙවිවරුන් වුවද මොවුන්ට සාප නොකරනු ඇද්ද ? පිපෙන මලක් පොඩිකර තලා දමන්නාසේම සෑම පුංචි දුවා දරුවෙක්ම අන්තර්ජාලයේදී විකුර්ති කරන කිරි අඩවියට විරුදධව ඔබ නැගීසිටින්නට කාලයයි මේ, ඔබේ අනාගතය, රටේ අනාගතය අදුරේ දමනා මෙවැනි පාපතරයින්ගේ සල්ලි නැමති මුක වාඩමට අසුනොවී ඔබේ සහ රටේ අනාගතය බේරා ගැනීමට කාලයයි මේ, ඉතිහාසය ගැන ඉගෙනගන්නට සහ ඉතිහාසයට පන පොවන්නට අපේ උරුමයන් කියාපාන්නා විවිධ වූ වෙබ් අඩවි ඇති රටක මෙවැනි පාපතරයන්ගේ අඩවි වලට ඔබ අසුවීම මොන තරම අභ්‍යග්‍යක්ද, සිංහල කමට, ජන සංගීතයට, අපේ ඉතිහාසයට සහ අපේ ඉපැරනි ගීයට ආවඩා අයිබෝවන් කියන්න කාලයයි මේ, මදක් සිතන්න, රුක්මනී, ජෝතිපාල, මාස්ටර් බෙග් යන කලාශූරීන්ගේ ගායනයන් මොවුන්ගේ එකදු හෝ රේඩියෝවකින් ඔබට ඇසෙනවාද ?

ඔබ සැමට ජය


මිගාරගේ ඔස්කා රංගනය

මිගාර ගැන මේ බ්ලොගය කියවන අය දැනටමත් සෑහෙන විස්තරයක් දන්නා බව පොදු කාරනයක්, එහෙත් මේ බ්ලොගය ආරම්භවීමත් සමගම අපට බයේ හැංගුන රොන්, අමල්කා, ගිහාන්, මිගාර ඇතුලු පිරිස වගේම තව සෑහෙන පිරිසකගේ කල් කිරියාවල් අප ඉදිරියේ හෙලි කරන්නට සූදානමිනුයි සිටින්නේ, එහෙත් කවදත් සියලු දේ සාක්ශි ඇතුව පල කරන අප කන්ඩායමට මේ සියලු දේ වල් එක්රැස් කරන්නට යම් කාලයක්ද අවශ්‍යයවේ, අප බ්ලොගයේ ආරම්භයත් සමගම රොන්, අමල්කා, ගිහාන් සහ ඔහුගේ නඩය තම බඩුමූට්ටු පොදි බැදගෙන අන්තර්ජාල වීරක්‍රියාවන්ට සමුදී දැනටමත් හමාරය, එහෙත් කවදත් වගේ රංගනයට අති දක්ශ මිගාර වෙනම වැඩ පිලිවෙලක නිරතවී සිටී, එළකිරියේ මිගාරට විරුදධව සෝමදාස ඇතුලු කන්ඩායමට අමතරව තව සෑහෙන පිරිසක් සිටිනා බව අප සියලුදෙනා දන්නා කරුනක්, එහෙත් ගිහාන්ට සේම මිගාරටත් එහි ඇඩ්මින් කියාගන්නා තැනැත්තා මස් කටු වලට වහල්වී වෙන වැඩ නොදැක්කා සේ සිටී, එනමුදු ගිහාන් කරා සේම මිගාරද එළකිරියේ අනාගත පැවැත්මට බාධාවක් බව අප සියලුදෙන දන්නා දෙයකි


මිගාරට එරෙහිව නැගී ආ ජන රැල්ල මර්ධනයකරන්නට මිගාර සහ ඇඩ්මින් යම්තාක්දුරට උත්සහා ගත්තද එහි ප්‍රමානය වැඩිකම නිසා මිගාරට මේ වන විට පසු බැසීමට සිදුවී හමාරය, මිගාරට අවසාන මරු ප්‍රහාරය මේ බ්ලොගයෙන් එල්ලවීමත් සමගම ඔහුට කර කියාගැනීමට දෙයක් නොමැතිව ලෝකයාට පේන්න සින්තටික් සමුගැනීමක් ප්‍රකාශකලේය, එහෙත් මිගාර ඇත්තටම ගියාද යන ප්‍රශ්නය සියල්ලන්ටම තිබූ කුතුහලයකි, එයට හේතුව විනා අප දකින්නේ මිගාරට ඇත්ත ලෝකයේ සින්තටික් වීරකම් කරන්නට නොහැකි බැවින් සයිබර් ලෝකයේ පොර වීමේ ආශාව පෙරදැඩිව එළකිරියේ බුවා, අයියා, මෑන් වන්නට ගොස් හොම්බ බිම ඇනගැනීමෙන් ඔහු ජෝකර් කෙනෙක් බවට පත්වුනත් හිගාකා ලබාගත් රෙප් ටික පෙන්නා තම හෙලුව වසාගැනීමට මිගාර හොදාකාරවම දනී, තම ෆේක් අයිඩී උපයෝගීකරගෙන මිගාර "අයියා" යන වචනය භාවිතාකර ත්‍රෙඩ් පෝස්ට් දමා තම ජනප්‍රියතාවය ලොවට පෙන්වීමට ගත් උත්සාහයන් හරියට "ගඟට ඉනි කපන්නාක් මෙනි"

මිගාරගේ තාවකාලික සමූගැනීම මෙගා නාටකයකට නොදෙවෙනිය, මුලින්ම තම අවතාරය වෙනස්කරයි, ඉන් පසු මාසයක් පමන එම අයිඩී එකෙන් එළකිරියට ලොග් නොවෙයි, එම කාලයේදී තම ෆේක් අයිඩී භාවිතාකර "මිගාර" නම පුම්බාගැනීමට අවශ්‍ය ත්‍රෙඩ් දමයි, පෝස්ට් දමයි, මිගාර කෝ කියා අසයි, එළකිරියේ හොදම මෙම්බර් මිගාර නැතුව අපි ඉන්නෙත් නෑ කියයි, මිගාර අයියා නැති එළකිරිය පරිප්පු නැති හෝටලයක්සේ යැයි පවසයි, මෙලෙස මිගාරගේ ෆේක් අයිඩී මිගාර ගැන කිඹුල් කදුලු සලයි, රංගනය අවසානයේ මාසයකින් පමන මිගාර තම ඇත්ත migaramk අයිඩී එකට පන දෙයි, නව තෙඩ් එකක් දමා තමා රටින් පිට ගිය බව පවසයි, නැවතත් තමා සයිට් එකට සේවය කරන්නට පැමනි බවට බන දෙසයි

සිංහලයාට සැමදේම මතක කෙටි කාලයක් යන මතය සනාතකරමින් මිගාරගේ පැරනි කල් කිරියාවල් අමතකවූ එළකිරි වැසියන් මිගාරගේ බන නැවතත් අසයි, ඔහුට කඩේ යයි, සෝමදාසලා, සියල්ලදත්ලා එළකිරියෙන් එලවන්නට මිගාරට අවශ්‍යවූයේද මෙහි ප්‍රතිපලයක් ලෙසිනි, මිගාර තම විරුදධවාදීන් මර්ධනය කරන්නට මින් මතුවට උත්සහා ගත්තත්, සයිට් එකට නැවත පැමින බන දෙසුවත් එය මර්ධනයකරන්නට අප එතන ඇති බව මිගාරට අප නැවත මතක්කර දෙන්න කැමතියි, අපිව එලවිය නොහැක, එක අයිඩී එකක් බෑන් කලද තව අයිඩී එකකින් මිගාරට විරුදධව එදා මෙන්ම අදත් අප බලවත්ව ප්‍රහාර දියත්කරමින් සිටිනා බව මිගාර අමතක නොකල යුතුය..............


ගිහාන් සහ කටු කන බල්ලො

GihanFx, lucky lakshitha, smallville50, twisted, thm14 කිව්වහම එළකිරියෙ 2008/2009 වෙනකොට නොදන්න කෙනෙක් නෑ, ඒකට හේතුව තමයි මේ අය කරන්නෙම අනිත් මිනිස්සුන්ට අපහාස කරන එක, මේ රැලගෙ විනෝදාන්ශෙ තමයි අනිත් ආගම්වලට අපහාස කරන එකයි, අලුතෙන් මෙම්බර් කෙනෙක් ආවහම ඒ අයට බනින එකයි, ඊට අමතරව ඇඩ්මින් කියාගන්නා පුද්ගලයාත් මේව දැක දැක නොදැක්ක වගේ ඉන්න එක තමයි හොදම හරිය, 2008 පමන එළකිරියට එකතුවුන මේ අය කෙමින් කෙමින් තම ආධිපත්‍ය පතුරවාගත්ත, පස්සෙ General සෙක්ශන් එකේ ෆීල් නව් කියල ත්‍රෙඩ් එකක චැට් කරගෙන ඒකෙ රෙප් ශෙයාකරගත්ත, අන්තිමට මේ අය සයිට් එකට පුදුම වදයක් වුනා, කොටින්ම කෙනෙක් ලොකු ෆොන්ට් එකකින් පෝස්ට් කරහම බනින්න ගත්ත, එලිපිට කුනුහරුප කියන්න ගත්ත, ඊට අමතරව ආගම් වලට අපහාසකරන්න ගත්ත, ඒත් සයිට් එකේ අනිකුත් අය මේව දැක දැක නොදැක්ක වගේ හිටිය, මේ අය කිසිම තැනක කවියක්, නිසැදසක් දාන්න දුන්නෙ නෑ, කවි දැම්මහම - රෙප් දුන්න, බැන්න, මඩ ගැහුව. ඇඩ්මින් කියන එකත් මුන්ගේ පැත්තේ.

මේ අයට විරුද්ධව නැගීහිටින්න සෝමදාස ප්‍රමුක කන්ඩායම සූදානම් වුනා, මුලින්ම රෙනසස් මේ අය එක්ක වාද කරන්න ගියා, නමුත් Gihanfx කියන එකා ඇඩ්මින් ව තමන්ගේ පැත්තට නම්ම ගෙන බලය පාවිච්ච්කරල රෙනසස්ව තුන් හතර වතාවක් වතාවක් බෑන් කෙරෙව්ව, සයිට් එකේ කොන්ද පන තියෙන සෙට් එකක් හැදුනේ ඊට පස්සෙ. එයින් ඉස්සරහින්ම ඉන්න සියල්ලදත් හා සෝමදාස සහෝදරය මේ අය එක්ක මාස ගානක් හැප්පුනා, ඒත් මේ බලු රැලේ නායකය සියල්ලදත්ට ගහන්න සූදානම් වුනා, ගෙදරට එන්න පවා ලෑස්ති වුනා, අන්තිමට ගිහාන් බල්ල සියල්ලදත්ව බෑන් කෙරෙව්ව, මීට අමතරව තව සෑහෙන පිරිසක් මේ ඊනියා නඩයට විරුද්දවුනා ඒත් twisted, smallville 50.thm14, lucky lakshitha නඩේ අලුතෙන් ආපු සමහර කටු කන බල්ලො ටිකකුත් එකතුකරගෙන ඒ අයට ගැහුව, - රෙප් දුන්න, කොටින්ම ඇඩ්මින්ටත් මඩ ගැහුවා. ඇඩ්මින් මේක බලගෙන හිටියේ මුකුත් දැක්කෙ නෑ වගේ. ගිහාන් කියන ඩයල් එකක්ගේ මස් කටු කකා.

මුලදි හොදට හිටිය ශම්මි වගේ හොද මෙම්බර්ස්ලත් ගිහාන් හා ඔහුගේ කොලු රැලට යට වෙලා ෆීල් නව් එකේ චැට් කරන්න යන්න පටන් ගත්ත, ගිහාන්ලගෙන් රෙප් අරගෙන උන්ට යට වුනා, අන්තිමට එයාවත් උපයෝගීකරගෙන තමන්ගේ බලු අදහස් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒවගේ තතවයක් තමයි ඒ කාලෙ එළකිරි කියන සයිට් එකේ උදාවෙල තිබ්බෙ.කොහොම හරි ඒ බලු රැලේ අවසානයත් උදා උනා.

මේ අයට කාවහරි පෙන්නන්න බැරිනම් ඒ කෙනාට බැනල ත්‍රෙඩ් දානව, lkdood ට බැනල ත්‍රෙඩ් දැම්ම, ගැසලි බෑන් කරන්න කියල ත්‍රෙඩ් දැම්ම, අන්තිමට කොන්ද පන නැති ඇඩ්මින් මේ කියන පදේට නැටුව, අන්ජලා නංගිට කුනුහරුපෙන් බැනල පී එම් දැම්ම, අන්ජලාගෙ පොයම් වලට - රෙප් දුන්න, ඒත් අන්තිමට අන්ජලාවත් ගිහාන්ගේ රැල එළකිරියෙන් එලවල දැම්ම, ඒත් සෝමදාසල වගේ කොන්ද පන තියෙන අය ඉන්නකං ගිහාන්ලට නටන්න දුන්නෙ නෑ, අන්තිමට මෙම්බර්ස්ලට විරුද්ධව අපහාස කරල ත්‍ර්ඩ් දාන්න පටන් ගත්ත. ඔක්කොම උන්ගෙ පදේට නටන්නෙ නැති අයට විරුදධව, එහෙත් සියල්ල ඉවර උනේ ගැසලි කියන සහෝදරයට විරුද්දව ත්‍ර්ඩ් දාන්න ගිහින්. හොද වැදගත් පරන මෙම්බර් කෙනෙක්ට අපහාස කිරීම කවුරුවත් අනුමත කරන දෙයක් නෙවෙයි කියන එක මේ මෝඩයන්ට තේරුනේ නෑ. කොහොම හරි මේ මෙම්බර්ටත් විරුද්ධව ත්‍ර්ඩ් දැම්ම . ඒත් ඇඩ්මින් මුන්ගේ යන යෑම තේරුනා. කීපදෙනෙක් බෑන් කලා .අන්තිමට ගැසලි බෑණ් වුනත් ගිහාන් නඩය එළකිරියෙන් එලවන්න සෝමදාස ඇතුලු කන්ඩායමට හැකිවීම එළකිරිය ලද භාග්‍යයක් මෙන්ම අනාගත පරපුරට මඩ නැති එළකිරියක් උරුමකරදෙන්නට සමත්වූ සෝමදාස ඇතුලු සැම එකතු වෙලා මේ ගිහන් කියන බල්ලට විරුද්දව නැගී හිටල තමයි අද ඔය තත්වෙට ආවෙ.

ඊට පස්සෙ මුන් කලකන්නි ටික වෙන සයිට් එකකට ගියා. ඒකෙ හොද හොද සෙල්ල්ලමුත් ඉදිරියෙදී..


මිගාර නොහොත් කොලු බක්කරේ

Hiruni Nadisha කිව්වහම ෆේස් බුක් එකේ ඉස්සර නොදන්න කෙනෙක් නෑ, එයට හේතුව ලෙස අප දන්නා පරිදි පොඩ්ඩක් එහෙන් මෙහෙන් පේන්න කෙල්ලෙක්ගෙ ෆොටෝ දාල ෆේස් බුක් එකේ ප්‍රොෆයිල් එකක් හැදුවහම ඉන්න පැනියන් සහ ඇඹලයන් පැනි, හොටු, කැහි පෙරාගෙන රික්වෙස්ට් යවනව, මෙසේජ් කරනව, වෝල් එකේ පෝස්ට් දානව, ඔන්න ඔය වගේ Hiruni Nadishaටත් යාලුවො 2000ක් වගේ හිටිය, ඒත් ඇත්තටම මෙයා කෙල්ලෙක්ද ? නෑ මෙයා කෙල්ලෙක් නෙවෙයි, මේ මිගාර කලුබෝවිල නැමති මන්ද මානසික අසහනකාරයාගේ තවත් එක් කූට ෆේස් බුක් ප්‍රොෆයිල් එකක්, දැන් අපේ අය හිතනව ඇති ඇයි කොල්ලෙක් මේ වගේ වැඩක් කරන්නෙ කියල, ඒකටත් හේතු ටිකක් තියෙනව, 1 - මේ ප්‍රොෆයිල් එකෙන් කෙල්ලන්ට රික්වෙස්ට් යවල උන් ඇඩ් කරගන්න එක 2 - එහෙම ඇඩ් කරගන්න කෙල්ලන්ගෙ ෆොටෝ යම් ප්‍රසිදධ වෙබ් අඩවියක පලකර රෙප් හිගා කෑම 3 - තමන්ට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැති නිසා මෙයින් කෙල්ලන් සමග චැට් කර, කෙල්ලෙක් සේ හැසිරිලා ස්වයන්වින්දනය ලැබීම, (වෛද්‍ය විද්‍යාවට අනුව මෙය රෝගයකි)


මේ රෝගයට අමතරව දැන් අපි බලමු ප්‍රධාන හේතුව මේ වගේ දෙයක් කරන්න, ඒ තමයි මිගාරට බ්ලොග් එකක් තිබුන සිංහල/ඉංග්‍රීසි ෆිල්ම් දාල, ඒ වගේම මිගාරට මේ බ්ලොග් එක නිසා පොලීසි යන්නත් සිද්ද වුනා, කෙසේ වෙතත් ජැක්සන් ඇන්තනී මහතාගේ දෙපා වැද සමාවගත් මිගාර පොන්ටියා නැවතත් එම බ්ලොගයට පන දෙන්නට තීරනය කලේ Hiruni Nadisha ප්‍රොෆයිල් එක හරහාය, එහෙත් මිගාර බක්කරේගේ සෙල්ලම් අහුවෙන්නට වැඩි කල් ගියේද නැත, එමෙන්ම ඔබ මේ පෝස්ට් එක කියවන විටදී වුවත් මිගාර තම ෆේස් බුක් ප්‍රොෆයිල් එක වසන්නට ඉඩ ඇති බැවින් අප ඔබට ප්‍රින්ට් ස්ක්‍රීන් ටිකක් ඉදිරිපත්කරන්න කැමතියි

1 මේ මිගාර තම ෆේක් ප්‍රොෆයිල් එක හදුන්වාදෙන අයුරු










2 මිගාර තම බ්ලොගය ගැන හිරුනිගේ වෝල් එකේ පලකරන අයුරු


මෙවන් මන්දමානසිකත්වයෙන් පෙලෙන එවුන්ගේ ෆේස් බුක් ප්‍රොෆයිල් තොග පිටින් අද අන්තර්ජාලයේ සැරිසරන අතර ඔබේ නංගී, මල්ලී වුනත් මෙවැන්නන්ගේ කූට උපක්‍රම වලට අසුවෙන්නට ඉඩ ඇති අතර මිගාර කලුබෝවිල වැන්නවුන්ගේ මෙවැනි පහත් ක්‍රියාවලට අසු නොවන්නට මෙම ලිපිය ඔබට පිටුවහලක් වෙතයි අප පතමි...



සුරගන කිරිල්ලියේ හෙවත් මිගාර බක්කරේගේ සින්තටික් ආදරය part- 2

හරි මිගාර ගැන දැන් දන්නවා නේ. මෙයාගෙ මේ ලව් ස්ටෝරිය ගැනත් ටිකක් කතා කරමු. ඔන්න ඉස්සර වාසනා බේකරියේ වැඩ කරන කාලේ මෙයා සුපුරුදු පරිදි පරන යකඩ ලංකට් එක ඇදලා (ලොකු බාස් උන්නැහේ අරන් දීලා තියෙන්නේ, මොකද එයා කැමති නෑ එයාගේ ලිදෙන් අහල පහල මිනිස්සු වතුර ගන්නවට ) ලුමාලා බයිසිකල් කටුවේ නැගලා පාන් පෙට්ටියත් අරන් යනවා. එහෙම යන අතරේ එයා ලස්සන නංගි කෙනෙක් බැල්කනියකට වෙලා බෙඩ් ටී එක බොනවා දකිනවා. ඒ නංගිගේ නම සචී. රෝස පාට නයිට් ගවුමක් ඇදලා ඉන්න සචිගේ කිතුල් රෑනක් වගේ කොණ්ඩේ උදේ මද සුලගට ලෙලදෙනවා. සමනල්ලු සචියගේ මූන වටේ කැරකෙනවා. මීමැස්සෝ සචියගේ මී වදේ පැනි බොන්න හෙන ගේමක් දෙනවා.සචීගේ සුදුපාට සීනි බනිස් වලටත් වඩා සුමුදු බනිස්, කිඹුලා බනිස් වලට වඩා ලස්සන, රසවත් කකුල් දැක්කම මිගාර ආදරයෙන් උමතු වෙනවා. බයිසිකල් කටුව පදින ගමන් මිගාර ජෝතිපාලගේ ආදර ගීත මුමුනනවා. තනියම හිනාවෙනවා. ඊට පස්සේ ආයෙත් හිනාවෙනවා. බයිසිකලය හයියෙන් පදිනවා, හිමින් පදිනවා. බයිසිකලේ උස්සන් නටනවා. කඩවල් වලට දාන්න යන බනිස් මිරිකනවා. කිබුලා බනිස් ලෙවකනවා. හරි ජංජාලයයි. මේ විදියට මිගාර සචීට මාස 3-4ක්ම හිතින් ලව් කරනවා. හැමදාම හිතින් දුක් විදින්න බැරි නිසා හිතලා හිතලා අනිත් අත් උදව් කාරයන්ගෙන් ණයට පුරුෂ ධෛ‍ර්‍යය ඉල්ලගෙන මිගාර තීරණය කරනවා සචීගෙන් කැමත්ත අහන්න.
ඉතින් පොර මුතුමිණ හම්බෙලා වෙලාවක් සුද්ද කරගෙන, ලොකු බාස් උන්නැහේ නිදාගන්න අතරේ එයාගේ අන්ඩර්වෙයාර් එකක් හොරෙන් පන්නගෙන, එහා ගෙදර ඇන්ටිගේ බ්ලවුස් එකකුයි ජීන්ස් එකකුයි උස්සගෙන් ඇවිත් කාටවත් නොපෙනි මද සරු භාවයට, ලිංගික අප්‍රාණිකත්වයට බෙහෙත් ගන්න යනවා වගේ හොරෙන්ම සචියා මුණගැහෙන්න පිටත් වුනා. දාහක් බලාපොරොත්තු තියාගෙන සචියගේ ගෙදරට ගියත් එයාට ජීවිතේ හැමදාම පුරුදු විදියට එදත් බලාපොරොත්තු කඩවීමකට මූන දෙන්න සිදුවුනා. එදා සචියාත් එක්ක ජෝඩු දාලා හිටියේ සචියගේ සල්ලිකාර බෝයිෆ්‍රෙන්ඩ්.එයා සචියට ෆ්‍රෙන්ච් කිස් එකක් දෙනවා දැක්ක මිගාරගේ බලාපොරොත්තු බලා ඉදිද්දි සී සී කඩ වුනා.එදා ඉදලා සචියත් එක්ක වෛර බැන්ද මිගාර ඒ වෛරය එක්තරා සුප්‍රසිද්ධ ෆෝරම් එකක( එයාගේ මේන් කස්ටමර්ගේ) පලකරේ " පෝලිම් දාලා සචීට අරින්න ඕන " කියලයි.
සමාජයේ අපි දකින හැම ආදර කතාවක්ම සාලිය අසෝකමාලා ,අභිශේක් අයිශ් , සාජහන් මුම්ටාස්, අච්චුවට ඉතිහාසයේ සටහන් වෙන්නේ නෑ. මිගාර-සචී ආකාරයේ පෙම් කතාත් ඉතිහාසයේ දුර්ලභව හෝ දකින්න ලැබෙනවා. ඉතින් මිගාරගේ පොන්ටි හැසිරීමට හේතුව අපි දැන් දන්නා නිසා , එයාට අපේ අනුකම්පාව දක්වමින් අහමු ...... සුරගන කිරිල්ලියේ - ඉරාජ් ft ඉන්ෆාස්


සුරගන කිරිල්ලියේ හෙවත් මිගාර බක්කරේගේ සින්තටික් ආදරය part- 1

ඉරාජ්, ඉන්ෆාස් සහ සුරගන කිරිල්ලියේ මේ වචන අලුත් පරපුරේ RNB සින්දු අහන අයට නම් හොදට හුරුපුරුදු ඇති. ඒත් මිගාර (බක්කරේ) සහ සචී කියන නම්??? එක්තරා ප්‍රසිද්ධ ෆෝරම් සයිට් එකක අය අහලා ඇති. ඒත් අපේ බ්ලොගය කියවන බොහෝ දෙනාට නම් මේ නම් ගම් එච්චර හුරු නැතුව ඇති.කතාවක් තියෙනවා සත්‍යය ප්‍රබන්ධයට වඩා රසවත් සහ පුදුමාකාරයි කියලා. මේකත් තවත් එක සත්‍ය කතාවක්. මේ කතාව ඉරාජ් සහ ඉන්ෆාස්ගේ සුරගන කිරිල්ලියේ ගීතයේ රූප රචනාවේ එන කතාවට අතිශයින්ම සමානයි.
වාසනා බේකරියේ වැඩ කරන මිගාර හෙවත් බක්කරේ ජීවිතේට කිසිම වටිනාකියන දෙයක් ලැබිලා නැති අන්තිම පරාජිත චරිතයක්. බක්කරේ කිව්වට මෑන්ස්ගේ ජොබ් එක තමයි බක්කරේලට ඕන කරන සිගරැට්, බීඩි, සුරුට්ටු අදින එක, පාන් බනිස් හදලා ඉවර වුනාම පරණ ලුමාලා බයිසිකල් කටුවකින් කඩවල් වලට දාන එක සහ ලොකු බාස් උන්නැහේට හදිසි අවශ්‍යතාවයක් ඇති වුනාම දණ ගහන එක. මේ රස්සාව මිගාර කොච්චර කැපවීමෙන් කරනවාද කියනවා නම් කතාවක් තියෙනවා දැන් මිගාරගේ පශ්චාත් ප්‍රදේශය ඇරිසෝනාවේ මහා ආවාටය තරම් ලොකුයි කියලා. මේ කට කැඩිච්ච කතාව කියන්නේ වාසනා බේකරියේ වැඩකරන අනිත් ගැටව්. උන් කියන විදියට ලොකු බාස් උන්නැහේ එක පාරක් මිගාර දන ගහපන් කිව්වම තුන් හතර පාරක්ම ඒක දෝංකාර දෙනවලු.
මිගාරට අහිමිවෙලා තියෙන්නේ ඔහුගේ පශ්චාත් භාගයේ කන්‍යාභාවය විතරක් නෙවෙයි. විශ්ශ විජ්ජාලේ ඉන්න ජේවීපී කොල්ලො වගයකට පාට් දාන්න ගිහින් මුඛයේ සුජාතභාවයත් අහෝසි වෙලා තියෙනවා. ඒ සීන් එකට පස්සේ සතියක් විතර යනකන් මෙයා සව් වගේ සුදුපාට තරලයක් වමනය කරාලු. මේ මෑත කාලෙකදි මෙයා BMICH එකේ තිබුනු සමලිංගික හා පොන්ටි විලාසිතා දැක්මටත් මොඩ්ල් කෙනෙක් විදියට සහභාගී වුනා. මෙයා තමන්ගේ අලිංගික භාවය වහගන්න කොච්චර උත්සාහ කරත් සමහර වෙලාවට මෙයාට නොදැනීම ඒක එලියට පනිනවා. " හිරුණි කොන ගහගෙන " අයි ඩී එක හදලා තියෙන්නේ ඒ වගේ වෙලාවකලු. ලගකදි ඉදන් මිගාර පශ්චාත්භාගය පැයකට කුලියට දෙන්නෙ රුපියල් 100කට, ඩිපෝසිට් අනවශ්‍යයි, පැය බාගයකට ගන්න අවශ්‍යනම් රුපියල් 20ක ඩිපෝසිට් එකක් තියන්න ඕන, , ඒ වගේම දවසකට මිගාරගෙ පශ්චාත්භාගය කුලියට ගන්න අවශ්‍යනම් රුපියල් 50ක ඩිපෝසිට් එකයි උප්පැන්න සහතිකේ කොපියකුයි අවශ්‍යයි, ඒ වගේම දවසකට කුලියට ගන්න ඔබට එල්ලෙන ජිල් බෝල දෙකකුත් නොමිලේ ලැබෙනවා. දැන් මිගාර හරිම දියුනුයි,මෑන්ස් පුඛ්ය වියාපාරය නව මුහුනුවරකින් පටන් ගත්තා. වාසනා ජැක් ඇන්ඩ් ජිල් කියල කනත්ත හන්දියෙ අලුතෙන් කඩයකුත් දාගත්තා. මිනිහගෙ වචනයෙන් කියනවනං " Originally Posted by migaramk
මම ජීවිතේ දිනලා ඉවරයි බන්, මේකේ රින්ගලා හරක් වැඩ කරන්නේ නෑ.." මෑන්ස්ගේ කස්ටමර්ස්ලා අඩු වෙලාවට ප්‍රධාන කස්ටමර් GTRZ (Gay retarded tranny zombi)ගේ සයිට් එක ප්‍රමෝට් කරන්න ගොං ආතල් දෙන ත්‍රෙඩ්/පෝස්ට් දාන එකත් කරනවා. ඔන්න මිගාර ගැන ඉන්ට්‍රඩක්ශන් එක.