Hiruni Nadisha කිව්වහම ෆේස් බුක් එකේ ඉස්සර නොදන්න කෙනෙක් නෑ, එයට හේතුව ලෙස අප දන්නා පරිදි පොඩ්ඩක් එහෙන් මෙහෙන් පේන්න කෙල්ලෙක්ගෙ ෆොටෝ දාල ෆේස් බුක් එකේ ප්‍රොෆයිල් එකක් හැදුවහම ඉන්න පැනියන් සහ ඇඹලයන් පැනි, හොටු, කැහි පෙරාගෙන රික්වෙස්ට් යවනව, මෙසේජ් කරනව, වෝල් එකේ පෝස්ට් දානව, ඔන්න ඔය වගේ Hiruni Nadishaටත් යාලුවො 2000ක් වගේ හිටිය, ඒත් ඇත්තටම මෙයා කෙල්ලෙක්ද ? නෑ මෙයා කෙල්ලෙක් නෙවෙයි, මේ මිගාර කලුබෝවිල නැමති මන්ද මානසික අසහනකාරයාගේ තවත් එක් කූට ෆේස් බුක් ප්‍රොෆයිල් එකක්, දැන් අපේ අය හිතනව ඇති ඇයි කොල්ලෙක් මේ වගේ වැඩක් කරන්නෙ කියල, ඒකටත් හේතු ටිකක් තියෙනව, 1 - මේ ප්‍රොෆයිල් එකෙන් කෙල්ලන්ට රික්වෙස්ට් යවල උන් ඇඩ් කරගන්න එක 2 - එහෙම ඇඩ් කරගන්න කෙල්ලන්ගෙ ෆොටෝ යම් ප්‍රසිදධ වෙබ් අඩවියක පලකර රෙප් හිගා කෑම 3 - තමන්ට කෙල්ලෙක් සෙට් වෙන්නෙ නැති නිසා මෙයින් කෙල්ලන් සමග චැට් කර, කෙල්ලෙක් සේ හැසිරිලා ස්වයන්වින්දනය ලැබීම, (වෛද්‍ය විද්‍යාවට අනුව මෙය රෝගයකි)


මේ රෝගයට අමතරව දැන් අපි බලමු ප්‍රධාන හේතුව මේ වගේ දෙයක් කරන්න, ඒ තමයි මිගාරට බ්ලොග් එකක් තිබුන සිංහල/ඉංග්‍රීසි ෆිල්ම් දාල, ඒ වගේම මිගාරට මේ බ්ලොග් එක නිසා පොලීසි යන්නත් සිද්ද වුනා, කෙසේ වෙතත් ජැක්සන් ඇන්තනී මහතාගේ දෙපා වැද සමාවගත් මිගාර පොන්ටියා නැවතත් එම බ්ලොගයට පන දෙන්නට තීරනය කලේ Hiruni Nadisha ප්‍රොෆයිල් එක හරහාය, එහෙත් මිගාර බක්කරේගේ සෙල්ලම් අහුවෙන්නට වැඩි කල් ගියේද නැත, එමෙන්ම ඔබ මේ පෝස්ට් එක කියවන විටදී වුවත් මිගාර තම ෆේස් බුක් ප්‍රොෆයිල් එක වසන්නට ඉඩ ඇති බැවින් අප ඔබට ප්‍රින්ට් ස්ක්‍රීන් ටිකක් ඉදිරිපත්කරන්න කැමතියි

1 මේ මිගාර තම ෆේක් ප්‍රොෆයිල් එක හදුන්වාදෙන අයුරු










2 මිගාර තම බ්ලොගය ගැන හිරුනිගේ වෝල් එකේ පලකරන අයුරු


මෙවන් මන්දමානසිකත්වයෙන් පෙලෙන එවුන්ගේ ෆේස් බුක් ප්‍රොෆයිල් තොග පිටින් අද අන්තර්ජාලයේ සැරිසරන අතර ඔබේ නංගී, මල්ලී වුනත් මෙවැන්නන්ගේ කූට උපක්‍රම වලට අසුවෙන්නට ඉඩ ඇති අතර මිගාර කලුබෝවිල වැන්නවුන්ගේ මෙවැනි පහත් ක්‍රියාවලට අසු නොවන්නට මෙම ලිපිය ඔබට පිටුවහලක් වෙතයි අප පතමි...


Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed