Ron's ass " හෙවත් රොන්ගේ පු* කරන්නේ කවුද, කින්ද මන්ද කියන එක පහුගිය සතිය දෙක අතර හෙනට මාකට් වෙච්ච ටොපික් එකක් කියන එක කිරියේ සහ ගලේ පෝස්ට් දිහා බැලුවම අපට හොදින්ම පෙනී ගියා. රොන්ගේ පු* අයිතිය බෙදා ගන්න බැරුව මල් බබා, ගිහාන්, මිගාර, සුරංග, අමල්කා, රොන් වගේම සියල්ලදත්/ධරත, සෝමදාසත් එකිනෙකාට ඇගිල්ල දිගු කරනවත් අපි දැක්කා. ඒ අතරේ ගොඩාක් තාත්වික විදියේ රචනාවක් අද කිරි, අනේ සහ ගල් සයිට් දෙකේම පල කරලා තියෙනවා අපිට හමුවුනා.

අපි ඒ කතාවේ කොපියක් ඔබේ රසාස්වාදයට පහත පලකරන්නට කැමතියි ඒත් සමහරු අපි කවුද කියලා අනුමාන කරනව, කේන්දර බලනව, සාස්තර අහනව, පොල් ගහනව, ඒත් තාම හිතාගන්න බැරුව ඉන්නෙ, එනි වේ ෆිල්ම් එකක් , කතාවක් වුනත් ගොඩක් රසවත් වෙන්නේ වෙන්නේ මොනවද කියලා හිතා ගන්න බැරි වුනාම. හීරෝ දිනනවද,මැරෙනවද, ටු බී කන්ටිනියුඩ් ද ..... ඒ වගේ. අපේ රොන් අංකල්ගේ පු*ත් ඒ වගේ ගොඩාක් ඉන්ටරෙස්ටිං කතාවක් වීම ගැන අපිට ඇත්තටම ආඩම්බරයි. හැබැයි අපේ දාඩිය මහන්සියෙන් තවත් හොර රංචුවක් වෙන ගිහාන්ගේ කල්ලිය ක්රෙඩිට් දා ගන්න එක ගැන නම් පොඩ්ඩක් හිතට අමාරුයි. කොහොම හරි හොද හොද සෙල්ලං එලිවෙන ජාමෙට ලු නේ. අන්තිමට කියන්න තියෙන්නේ අපටත් පල කරන්න දෙයක් නැතුව ඉන්න නට්ටං වෙලා ඉන්න වෙලේ මහන්සිවෙලා අපිට ආටිකල් ලියාදෙන පතෝල සහෝදරයාට අපගේ පශ්චාත් ආචාරය !

පී ඇස් - කිසිම කොමෙන්ටුවක් අප වාරණය කර නැත. අසභ්‍ය වදනින් බැන වැදුන කොමෙන්ටුද මෙහි පල කර ඇත, පහත ඇති කතාව උපුටාගත්තේ එළකිරි, සීගිරි සහ අනේ සයිට් වලිනි, එහි අයිතිය රචකයා සතු අතර අප එම උපුටාගත් කතාවේ කිසිම වෙනකිරීමක් නොකර මෙහෙ පලකල බව සදහන් කරන්න කැමතියි !!



-------------------------

Ron's Ass ගැන යමක් ! - Today, 11:30 AM

මේ කතාව රොන්ස් ඈස් බ්ලොග් එක හැදුන හැටි ගැන. මුලින්ම පටන්ගමුකෝ...
එළකිරියෙ හිටපු පරණ අය දන්නව මේ සීන් එක ගැන. යම් යම් ආගමික ප්‍රශ්න නිසා කට්ටියක් එළකිරියෙන් අයින් වුනා. නෑ අයින් වෙන තැනට කාරණා කටයුතු සිද්ධ වුනා. ගැසලිට විරුද්ධව කට්ටිය සංවිධාන ගත වෙද්දි GihanFX කියන කෙනා එකපාරටම කතාකරගත්තු පිළිවෙළ පැනලා තමන් ලොක්ක වෙන්න කියල හිතාගෙන ගැසලිගෙ පෝස්ට් කෝට් කරල ත්‍රෙඩ් එකක් දැම්ම.
දැන් අර කට්ටියගෙම ප්ලෑන්ස් වතුරෙ. ඔය සීන් නිසා කට්ටියට යන්න වුනා.. ඒ ගිය අය අතර GihanFX, smallville50, suranga84, Amalka101, ela_eluwa, වගේ ගොඩක් කට්ටිය හිටියා...

මේ කට්ටියම ඊට පස්සෙ සෙට් වුනා සීගිරියට.
ඔය කාලෙ වෙද්දි එළකිරියෙන් චාටර් වෙලා ගිය රොන් සිල්වාත් අර සයිට් එකට සෙට් වෙලා...

ආහ්... rons' ass බ්ලොග් එකේ කියල තිබ්බ රොන් සිල්වා පටන්ගත්ත කියල සී.ගිරි සයිට් එක මෑන් පටන්ගත්තනම් මොකටද මෙම්බර්ස්ල 33ක් රෙජිස්ටර් වෙනකන් ඉන්නෙ එයා රෙජිස්ටර් වෙන්න ? රොන් සිගිරි රෙග් වෙලා තියෙන්නෙ 34 වෙනියට.

රොන් තමයි මෙහෙ ඉන්න උන්ව සීගිරි සයිට් එකට ගෙනිච්චෙ.
මෙහෙ හිටපු ගොඩක් ප්‍රසිද්ධ අය එහෙට ගියා.
කට්ටිය එහෙ ටික කාලයක් හොඳින් හිටියා. කාලයක් යද්දි ඒ සයිට් එකේ රේඩියෝ එකක් පටන් ගත්තා.
ගැටළුව පැන නැග්ගෙ ඔතනින්...

රොන් ගෙ කීමට රේඩියෝ කරපු ඇඩ්මින් (GMS), අමල්කා, ලක්ෂාන්, ටියර් ඩ්‍රොප් පරණ සින්දු දාන්න පටන් ගත්තා. GihanFX, smallville50, lucky_lakshitha (ඔප්ටිමයිසර්), Kasun1986 වගේ අය ඕකට විරුද්ධ වුනා. ලෙඩ දැම්මා... රොන් ඇතුළු අනිත් අයව චාටර් කරන්න ගත්තා..
ඔය අතරෙදි තමයි අමල්කා ඉතිහාස අදහස් ගොඩක් දාල ත්‍රෙඩ් එකක් දාන්නේ..(ඉතිහාසය ගැන)
ගිහාන්ලත තේරෙන මගුලක් නැති නිසා හෝ අමල්කා දන්න දෙයක් නැති නිසා අමල්කාව චාටර් වෙනවා ඔය ත්‍රෙඩ් එකේදි...
අමල්කට හොඳටම මල පැනලා ත්‍රෙඩ් එක ඩිලීට් කලා...

ඔන්න දැන් ගිහාන්ට මල පනිනවා... යකෝව් මම දාපු පෝස්ට් තියන ත්‍රෙඩ් එක ඩිලීට් කලේ කවුද කියල වලි දානවා...රොන් සිල්වට චාටර් දානවා...
ගිහාන්ලගෙ සෙට් එකෙන් පිට ඉන්න උන්ට සයිට් එකේ ඉන්න දෙන්නෙ නැති ගානට වැඩේ දරුණු වෙනවා.

පස්සෙ සී.ගිරි ඇඩ්මින් ත්‍රෙඩ් එකක් දානවා අවසාන නිවේදනය දීලා...
අයියෝ... කෑවනෙ වැඩේ.. දැන් චාටර්... ගිහාන්ලගෙ සෙට් එකට චාටර් දැන්..
කට්ටිය ස්කයිප් ගෲප් එකකින් තීරණය කරනව ආයෙ සිගිරි සයිට් එකට නොයන්න.

ඉතින්... මේ සෙට් එක.. ඒ කිව්වෙ GihanFX = Android, lucku_lakshitha = Optimizer, smallville50 = ඉස්මෝල්විල්, Dhamatrix = Matrix (ගිහාන් ඇතුළු ගිහාන්ට දෙන පිරිස..) කල්පනා කරනවා රොන්ගෙන් , අමල්කගෙන් පලිගන්න විදියක්.
හැමදේම හිතලා කට්ටිය තීරණය කරනව බ්ලොග් එකක් පටන් ගන්න.
Dhamatrix කියන්නෙ බ්ලොග් කරන කෙනෙක් නිසා ගැටළුවක් නෑ...මෑන්ගෙ බ්ලොග් ටියිටෝරියල් දාන සයිට් එකකුත් තියනවා.

ඔන්න ඉතින් ඔය ආකාරයෙන් රොන්ස් ඈස් නමින් බ්ලොග් එක එළියට එනවා. (නම දැම්මෙ ගිහාන්) මේ කාලෙදිම වගේ mdrc111 = IP.Man = Tyrix සහ g2gayan = Marusira දෙන්න එකතුවෙලා රොන්ව සී.ගිරි සයිට් එකේදි ආයෙ චාටර් කරනවා කවි සීන් එකට.
ඕක මෙහෙව්වෙත් ගිහාන් තමයි. මොකද mdrc111 = IP.Man = Tyrix කියන්නෙ ඕන එකෙක්ට දෙන එකෙක්.
දැන් ගිහාන්, ඉස්මෝල්විල්, ලකී_ලක්ෂිත කට්ටිය බ්ලොග් ලියනව හෝ ගාලා.. Dhamatrix බ්ලොග් එක මේන්ටේන් කරගෙන යනවා.. ආහ්.. ලකී_ලක්ෂිත ලියන්නෙ නෑ... ඌ කරන්නෙ අදහස් දෙන එක..

ටික කාලෙකින් මේක හැමෝ අතරෙම යනවා. දැන් ඕකෙ ලියල තියෙන්නෙ රොන් සිල්වා සහ අමල්කාට විරුද්ධව ලියන ලිපි විතරයි.
කට්ටියට නිකමට හිතෙනවා කවුද මේක කරන්නෙ කියලා.
මොකද මුන් සිගිරි සයිට් එකේදි ලිව්ව දේවල්ම, කිව්ව දේවල්ම ආයෙත් බ්ලොග් එකේ දානවා..
මෝඩ රැල...
රොන් සිල්වා, අමල්කා ගැන ඒ තරම් දේවල් දැනගෙන හිටියෙ ගිහාන්ලම තමයි...
සී.ගිරි සයිට් එකේ වෙන දේවල් සයිට් එකේ ඇක්ටිව් එකෙක් නැතිව පිට ඉන්න එකෙක් දැනගන්නෙ නෑනේ..

දැන් කෙලින්ම බ්ලොග් එක කරන එකේ චෝදනාව එනවා ගිහාන් ඇතුළු පිරිසට ...
දැන් මෙයාල කල්පනා කරනවා තමන්ට දික්වෙලා තියන ඇඟිල්ල වෙන පැත්තකට හරවන්න ක්‍රමයක්...
හරි...

1.රොන් සිල්වා, අමල්කා, සිගිරි සයිට් එකට පමණක් සීමා වුණු මඩ ව්‍යාපාරය වෙන පැත්තකට යොමු කිරීම.
මේකෙ ගොදුර වෙන්නෙ migaramk. දැන් කට්ටියට පොඩ්ඩක් අමතක වෙනවා මේක ගිහාන්ලගෙ වැඩක් කියන එක.

2.මල්බබාගෙ බ්ලොග් එකේ ලින්ක් එක දානවා බ්ලොග් ෆූරර් එකේ දැමීම.
" Mystique theme by පුෂ්පෙ අයියගේ පොට් එක "
දැන් කට්ටිය හිතනවා හරි මේ බ්ලොග් එක කරන්නෙ මල් බබා තමා කියලා...

3.තමන්ටම බැනල වගේ පෝස්ට් ටිකක් දැමීම.
" ගිහාන් සහ කටු කන බල්ලො " කියල පෝස්ට් එකක් දාන්නෙ ඔය පියවරේ ප්‍රතිඵලයක් විදියට.
දැන් කට්ටියට නිකමටවත් හිතෙන්නෙ නෑ ගිහාන් ඇතුළු කට්ටිය තමයි මේ බ්ලොග් එක කරන්නෙ කියලා.

4.තමන් අකමැති දේවල් හොඳයි කියා කීම.
සිගිරි සයිට් එකේ ඉන්නකන්ම අමල්කා එක්ක රාවනා අජ්ජුරුවො ගැන වලි දාගත්තු, රාවනාට බැනපු ගිගාන් තමන්ගෙ අළිත්ම පෝස් එකේ (කිරි කැකිරි) රාවනාගෙ ලංකාව ගැන ලියනවා..
සිංහල සින්දු නිසාම සිගිරි සයිට් එකේ වලි දාගහ්තු ගිහාන් කිරි කැකිරි පෝස්ට් එකෙන් එළකිරියෙ සිංහල සින්දු ඇහෙන්නෙ නෑ කියල බනිනවා.
තමන්ගෙ ස්ටයිල් එකට විරුද්ධව මෙහෙම පෝස්ට් දන්නෙ තමන්ට එල්ලවුණු ඇඟිල්ල වෙන පැත්තකට හරවන්න හිතාගෙන...

ඔය වගේ දේවල් කරලා "රොන්ස් ඈස් කරන්නෙ ගිහාන්ල වෙන්න ඕන" කියන අදහස අයින් කරන්න අසාර්ථක ප්‍රයත්නයක ඔවුන්ගේ වචනයෙන්ම කිව්වෙත් "ගිහාන් සහ කටුකන බල්ලන්" නිරත වී සිරින බව පැහැදිළිය.

මේ කතාව ඔබට මීට කලින් දැනගන්නට ලැබෙනු ඇත.
මං ඔය කතාව කියල ඒ බ්ලොග් එකේම කමෙන්ට් දෙක තුකක්ම දැම්මා...
ඒත් ගිහාන්ල ඒව ඇපෲව් කරන්නෙ නෑ... ඒ ඇයි කියල මේ කියවන ඔබට දැන් වැටහෙනවා ඇති.

මොවුන් මෙම බ්ලොග් එක කරනවා කියන දෙය ඉන් ඉතා හොඳින් තහවුරු වූ බව ගිගාන් ඇතුළු පිරිසට දන්වනු කැමෙත්තෙමි...
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed