දෙබරු ඇවිත් !!
Friday, January 28, 2011
Posted by අතුල
අවසාන රංගනය
Friday, January 28, 2011
Posted by Mora
pirate of the caveman island
pirate of the carrebean triology අපි හැමෝම වගේ බලලා තියෙන, අපි බොහෝ දෙනෙක් ආදරය කරන ලස්සන ෆිල්ම්ස් 3ක්. විශේෂයෙන් ජොනී ඩෙප්ගේ සහ ඕලැන්ඩෝ බ්ලූම්ගේ අති දක්ශ රගපෑම් සහ විවිද සජීවීකරණ ප්‍රයෝග ලොව පුරාම රසිකයන් මේ චිත්‍රපට පෙල වෙත ඇදබැද තබාගන්න සමත් වුනා. මේක බලපු නැති එකෙක් හොයාගන්න එක රොන් අයියා පොර ටෝක් නොදී දාපු පෝස්ට් එකක් හොයා ගන්නවටත් වඩා අමාරු වුනත් කෝකටත් කියලා කෙටියෙන් කතන්දරේ මතක් කරලා දෙන්නම්. මේ චිත්‍රපට මාලාවේ කතා නායකයා ( වීරයා කියන්න අමාරුයි, මුහුදු කොල්ලකාරයෙක් නේ) තමයි කපිතාන් ජැක් ස්පැරෝ. ඔහුගේ වීර වික්‍රමාන්විත ක්‍රියා තමයි චිත්‍රපට ත්රිත්වයෙම තියෙන්නේ. ඔහුත් සමග ප්‍රධාන චරිත විදියට කපිතාන් බාබෝසා, එලිසබත් ස්වාන්, විල් ටර්නර් වගේ චරිත රැසක් තියෙනවා. ඇතැම් අවස්තාවලදී මේ ප්‍රධාන චරිතම ජැක් ස්පැරෝව පාවා දෙනවා. ඔහුට විරුද්ධව කටයුතු කරනවා. ඔවුන් විතරක් නෙවෙයි ජැක්ට බ්‍රිතාන්‍ය පෙරදිග ඉන්දියා සමාගමේ ප්‍රහාරවලිනුත් බේරිලා ඉන්න සෑහෙන මහන්සියක් දරන්න සිදුවෙනවා. ජැක් ස්පැරෝගේ ස්ථානෝචිත ප්‍රඥාව, සැලසුම් සහගත බව නිසා සෑම අසීරු අවස්ථාවකින්ම ජැක් ගොඩ එනවා.ඒ අතර කොමිටල් චරිත වන රැගෙටි, පින්ටෙල් වගේ චරිතත් චිත්‍රපටය වඩාත් රසවත් කරන්න දායක වෙනවා.
පයිරට්ස් ඔෆ් ද කැරිබියන්වලින් පටන් ගත්තට අද මේ කියන්න සූදානම් වෙන්නේ නම් වෙන දෙයක් ගැන. මේ තමයි Pirates of the Caveman Island. මේක රගදැක්වෙන්නේ සීගිරි හෝල් එකේ. බලන්න උනන්දුවක් තියෙනවා නම් www.seegiri.com කියන ඇඩ්රස් එකට ගිහින් බලාගන්න පුලුවන්. ඒත් ඉතින් අවුරුද්දේ දවස් 365න් දවස් 200ක් විතර ටිංකරිං කරන්න හෝල් එක වහලා තියෙන්නේ. අදත් හෝල් එක වහලද දන්නේ නෑ. කෝකටත් ගිහිල්ලම බලන්න. මේ කතාව කෙටියෙන් කියනවා නම් ප්‍රධාන චරිතය තමයි ජී-මැස් . මෙයා සහ මෙයාගේ කසින් තුශාර කලින් වැඩ කරපු නැවෙන් අයින් වෙලා අලුත් නැවක් නමෝ විත්තියෙන් පටන් ගන්නවා. නැවේ කෲ එක මෙන්න මෙහෙමයි, කලින් නැවෙන් රම් හොරකම් කරල පයින් ගහලා පන්නපු රොන් සිල්බා තමයි සුක්කානම් රාල, තවුසන්ඩ් ටෝක්ස් බට් සීරෝ ඩීඩ්ස් තියෙන, ඉයා තමයි ලෝකේ ඉන්න සිරාම කෙල්ල කියලා හිතාගෙන ඉන්න අමා aka මහේශිකා තමයි නැවේ කැරිබියන් ඩාන්සර්, කුස්සි අම්මා සහ වට්ටි අම්මා.ගුණත් නැති අගුණත් නැති චීත්ත රෙද්දක් දැක්කම මුලු ලෝකෙම අමතක වෙන පතෝලයා ත්මයි තීන්ත බාස් (මෑන්ස්ගේ වැඩවල හොදකම නිසා හැමදාම නැවේ මොනවහරි රෙපයාර් එකක්. මේ අය ඇරුනම අන්තර්ජාතික බහුජාතික වියාපාරිණී බූන්දි මැතිණිය, සැමදා බූට් කන විරහ ගී රැජිණ බූරී, ඒ වගේම කැප්ටන් ජීමෑස් ගේ සුරතලේට ඇති කරන නාකි පූසා වගේම කොමිටල් බුවාලත් ගොඩක් මේ නැවේ කෲ එකේ ඉන්නවා. pirates of the caribean කියන්නේ ජයග්‍රහණයේ කතාවක් වුනාට pirates of the cavemans Island කියන්නේ පරාජයේ කතාවක්.
කෙටියෙන් කතාව කියනවා නම් නැවේ ප්‍රධාන නිලධාරින් දෙන්නා කැප්ටන් ජී මෑස් සහ තුශාර මුහුදු "කොල්ලකාර" කියන නමට ගැලපෙන විදියට caveman Island මුහුදු වෙරලට වෙලා බිබී ඉන්නවා.ඒ නැවේ පරිපාලනය බාර දීලා තියෙන්නේ, නැවේ වට්ටි අම්මා අමාටයි ටිංකරිං බාස් පතෝල අයියටයි සුක්කානං රාල රොං සිල්බටයි. මේ තුන් දෙනා එකතු වෙලා පශ්චාත් නූතනත්වය, දේශප්‍රේමය, විජාතික කුමන්ත්‍රණ වගේ තවුසන්ඩ් ටෝක්ස් දාලා නැව තමන්ට ඕන විදියට හසුරුවනවා. කැප්ටන් ජී මෑස්, සුක්කානම් රාලගේ ෆ්‍රී විශිකි වලටයි අමාගේ ෆ්‍රී (නිසි බලධාරියා විසින් කපා හරින ලදී ) වලටයි යට වෙලා එයාලට ඕන විදියට නැව පාලනය කරන්න දෙනවා. මේ තුන් කට්ටුව එයාලගේ වැඩවලට විරුද්ද, නැවේ උන්නතියට වැඩ කරන සියලුම දෙනාව නැවෙන් පන්නනවා. අන්තිමට නැවේ වැඩ ටික කරන්න බොට්ලා පවා ගෙන්වන්න වෙනවා. මේ වගේ සිදුවීම් ගොඩක් ඇතුලත් මේ චිත්‍රපටය තවමත් සීගිරි චිත්‍රපට ශාලාවේ තිරගත වෙනවා. ඉක්මන් කරොත් ඔබටත් පුරා පැය එකහමාරක කාලයක් ත්‍රාසය, පිලිකුල, විරහ වේදනවාව. ප්‍රසූත වේදනාව සජීවීව අත් විදින්න පුලුවන්.
යුගයක අවසානය
Wednesday, January 26, 2011
Posted by අතුල
රොන් මහතා සහ ඔහුගේ ලේලි වන අමල්කා මැතිනිය මේ වන විට අන්තර්ජාලයට සමුදී ඇති බව අපට වාර්තා වෙනවා, එබැවින් පසුගිය දින කිහිපය තුල කිසිදු ආකාරයක ලිපියක් මෙහෙ පලනොකෙරුන අතරම අප අත ගැසු කර්තව්‍යය සාර්තක වී ඇති බවද අප ඉතා සතුටින් දන්වන්නට කැමතියි, එහෙත් දැඩි පාටක ඉල්ලීම අහකදමන්නට අකමැති අප කන්ඩායම ඔවුන්ගේ හුදු විනෝද ආශ්වාදය සදහාද, කාලීන වශයෙන් අන්තර්ජාලය තුල ජනයා නොමගයවන්නන්ට එරෙහිව අප පෙලගැසී ඔවුන්ට දුටු දැන පහරදෙන්නටද අපි සැදී පැහැදී සිටින්නෙමු, එබැවින් ඉදිරි අනාගතයේදී රොන් මහතාට මෙන්ම තවත් යටිකූට්ටු වැඩ කරන එවැනිම පිරිසකටද අප ලිපි පලකරන්නට සූදානමෙන් සිටිමු, අප සමග දිගින් දිගටම පෙල ගැසී අපව දිරිමත්කරන ඔබට ජය ~!!
සතර බිය
Wednesday, January 19, 2011
Posted by අතුල
වැස්සත් ඉවරයි, ගං වතුරත් බැහැගෙන යනව, පොල් ගනන් කියල කෑ ගහල ඇති වෙලා, දැන් අපේ සමහර පිංවතුන්ට සහ පිංවතියන්ට තියෙන්නෙ සතරවන බිය, තුන් බිය පිරිත්පැන් ඉහල දුරු කලත් මේ සතරවන බිය නම් ලේසියෙන් තුරන් කරන්න බැරි හැඩයි, මොකක්ද මේ සතරවන බිය ? රොන් මහතාගේ රෙදි ගැලවීමත් සමගම ඔහු අන්තර්ජාලයේ තමාගේම ෆෝරමයේ දමන ගොං පෝස්ට් දිනෙන් දින අඩුවී ඇත, ඔහුගේ සහචයරයි රොන් මහතාගේ අධෝමාර්ගයෙන් හමනා ගදටත් රෙප් එකක් සහ තෑන්ක්ස් එකක් දීම නතරවී ඇත, එබැවින් මේ බ්ලොගය අන්තර්ජාලයට එක්වූ ඉතා කෙටිකලකදී සුනාමියක් බවට පත්වී හමාරය, මේ බියේ තවත් කොටසක් ලෙස රොන්ගේ දකුනු අතවගේ සිටි අමල්කා තමාගේ අන්තර්ජාල නම Maheshika යනුවෙන් වෙනස්කරගෙනද ඇත, සමාජයට මුහුනදෙන්න බැරුව මෙසේ නම්වෙනස්කිරීම කොතෙක් දුරට එතිකල්ද කියා එම මැතිනියගෙන් අපි ප්‍රශ්නකර සිටිමු.
දිගටම ලියන්න ..ඔබට ජය...."
තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම්
Tuesday, January 18, 2011
Posted by අතුල
මම සුමුදු මල්ලී ගැන දන්නවා..ඔහුගේ නිර්මාන මං ආශාවෙන් කියවලා තියෙනවා.. මං හිතන්නේ සුමුදු මල්ලි මේ නිර්මානය FB එකෙත් දලා තිබුනා...
මෙය මෙහි පලකල අනිත් සොයුරා කිසියම් හෝ නිර්මානයට තිබෙනා ආශාවකින් හෝ එම කවිය තුල ඔහුගේ ජීවිතයට ඇති සමීප බව නිසා මෙම කවිය මෙතැන පල කරන්න හිතුවා වෙන්න පුලුවන්..ඒත් ඔහු අනිවාර්යෙන් කල යුතුව තිබුනේ සුමුදු මල්ලීගේ නිර්මාන අයිතිය ගැන සඳහනක් කිරීමයි....
ඉදිරියට එය ගැන අවධානය යොමු කරන්න කියල ආදරෙන් හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා...
එහෙම වැරැද්දක් බොහෝවිට මෙහි සිදුවී තිබේ නම් සුමුදු මල්ලිගෙන් ඒ ගැන සමාව අයැදීම ඉදිරියේදී හොඳ නිර්මානකරුවෙක් වෙන්නට හා නිර්මානයට ඇලුම් කල කෙනෙක් වශයෙන් අනිත් මල්ලියා විසින් පැහැදිලිවම කල යුතු දෙයක්...."
කෙනෙක් ඉදිරිපත්වී තමන්ගේ දේ කෙනෙක් හොරා ගත් බව වේදනාවෙන් කියද්දී හා ඊට තවත් කීප දෙනෙක් එය ඔහු විසින් රචිත නිර්මානයක් බවට සාක්කි දෙන්න ඉන්දැද්දී තවත් අපි ඔහුගෙන් වගතුග විමසිය යුතු නැති බවයි මගේ හැඟීම..නිර්මානය සතු කෙනා පමණයි දන්නේ ඔහු හෝ ඇය කෙතරම් එම නිර්මානය නිම කරන්න මහන්සියක් දැරුවද කියන එක....
අපි දැන් කල යුත්තේ අනිත් කෙනා විමසීමයි...."
කැළණිපුර වැනුම
Monday, January 17, 2011
Posted by Mora
( ප.ලි. - මෙය මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක් නිසා මෙය උපුටාගෙන වෙනත් ෆෝරම් වල පලකරනවා නම් රිෆරල් ලින්ක් එකක් සහිතව එය සිදු කිරිමට තරම් කාරුණික වන්න . ප්ලීස් කවි උස්සන්න එපා )
NGO සත්කාරය
Monday, January 17, 2011
Posted by අතුල
කවදත් විප්ලවවාදී දේශපාලයනට ගැති අපේ කතානායක රොන් මැතිදුන්ගේ වෙලද වියාපාර කටයුතු ගැන පොඩි හැදින්වීමක් කරන්නයි පේ සුදානම, රොන් මැතිදුන් දිනක එළකිරි අඩවියේ පැවසූයේ එතුමා කැනඩාවේ සාර බුලත්විට කඩයක හිමිකරු වන බවය එහෙත් කැනඩාවේ සිටින අප නියෝජිත එළු පැටිස්ගේ නවතම සොයාගැනීමට අනුව රොන් මහතා අපි නොදන්න කූට විය්යාපාරයක නිරතවෙනවලු, අපි හැමෝම දන්නව NGO ගැන, අප දේශයේ කුරිරු යුද්ධය පැවති සමයේ ත්රස්තයන්ට කිරි පොවපු සංවිධාන, අන්න එවැනි සංවිධානයක අපේ රොන් මැතිතුමාත් ජේශ්ට උපදේශක කමක් කරනවා කියා අපිට එළූ පැටිස් එවූ නවතම කේබල් වාර්තාවේ සදහන් වෙනව, අපි මදක් බලමු මොකක්ද රොන් නරි NGO හවුල කියන්නෙ කියන එක,
රොන් කතරගම
Sunday, January 16, 2011
Posted by අතුල
රොන් සහ ඔහුගේ අනුගාමිකයින්ගේ වැඩ අපි ටික ටික බලාගෙන යන අතරතුර අපේ ටීම් එකේ එක සාමාජිකයෙක්ට හම්බවුනා සියවස් ගානක් පැරනි පොතක්, පොතක් කිව්වට මේක මහා පුශ්ටකයක්, මේ පොත හොයාගන්න අපේ අමල්කා එහෙම සෑහෙන කැනීම් කරල තියෙනව කියලත් ආරන්චියි, ඒත් අපේ එකාට ඕක හම්බවුනේ බෝතල් පත්තර කඩේ තිබිල, බුලත් ඔතන්න අපේ එකා ඔය පොත අරගෙන ගෙදර ආවහම එයාගෙ නංගි ඕක කියවල අහල කවුද මේ රොන් කියන්නෙ කියල ? මිනිහට තරු විසිවෙලා තමයි ඕක කියවල තියෙන්නෙ, මේ පොතේ තියෙන්නෙ සුර අසුර යුද්දය ගැන, ඒ එක්කම ඕකෙ තියෙනවලු සීතා රාමට බූට් එක තියල වාල් මිකී එක්ක පැනල ගිය හැටියි, රාවනා රජතුමා රාම එක්ක බීපු හැටි එහෙම, අන්තමට රාම රාවනාව ලංකාවට ගෙනල්ල තියෙන්නෙ පිරමීඩ් එකක් වගේ දඩු මොනරෙකින් කියලයි ඕකෙ තියෙන්නෙ, ඔය පොත සාරාංශ කරල වැඩක් නෑ, මේ ටිකේ ඡන්දෙ වැඩත් එක්ක මගෙ කාර්යබහුලත්වය වැඩි නමුදු හුදෙක් පාටක සංවේගය සදහා මම තෝරාගත් කතා කිහිපයක් මෙහි පලකරන්න තීරනය කලා, අද බලමු දුටුගැමුනු රජ දවස වුන සිද්දි මාලාවක් දෙස
ගහට ගහක් හම්බෙනවලු කැනඩාවෙදි
Sunday, January 16, 2011
Posted by Mora
ගහට ගහක් මුණගැහෙන්නේ මොරටුවේදි කියන කතාව අහලා තියෙනවද?? ඒත් ඒක දැන් පරණ කතාවක්. අලුත් කාලේට ගැලපෙන විදියට අලුත් තාලෙට කියනවා නම් ඒක මෙන්න මෙහෙමයි කියවෙන්නේ " ගහට ගහක් මුණ ගැහෙන්නේ කැනඩාවෙදී" මේ වගේ ම ඉංගිරිසි කතාවක් තියෙනවා"birds of same feather always flock together " කියලා. කඩුවෙන් කිරිච්චියෙන් කොහොම වැනුවත් මට තේරෙන විදියට මේකෙන් කියවෙන්නේ එකම ජාතියේ අය එකට සැට් වෙනවා කියන එක.
රොං අංකල් අයියා ගැන බැලුවමත් මේ කතාව ටක්කෙටම හරි. එයාත් එක්ක සැට් වෙලා ඉන්න එයාගේ දකුණු අත වගේ කෙනත් එයාටම හරියනවා. කවුද මේ කෙනා? අපේ සමහර පාඨකයෝ නම් එයාව දන්න බව දාපු එක්ස්ප්ලික්ට් කොමෙන්ට් වලින් පේනවා. එනිවේ නොදන්න අයට දැන ගන්න කියනවා නම් එයාගේ නම "අමා". වැරදියට වටහා ගන්න එපා අමන්දා ටෙලියේ ඉන්න ලස්සන නිලි නංගි කියලා. මෙයා වෙනම අමා කෙනෙක්.
අද කතා කරන්නේ මෙන්න මේ අමා ගැන. මේ අමා කැනඩාවේලු ඉන්නේ. (රොන් අංකල් අයියත් කැනඩාවේ නේ) එයා ඔහොම හිටියට සිරා නර්ඩ් කෙනෙක්. ලංකාවේ ඉස්කෝලෙක වැස්සකටවත් පස් පාගලාවත් නෑ. ඉගෙන ගන්න බැරිකමකට නෙවෙයි, ලංකාවේ ඉස්කෝලෙකින් ඉගෙන ගන්න තරම් දෙයක් එයාට නැති නිසා. ලංකාවේ උගන්නන මැත්ස්, සයන්ස්, සමාජ අධ්‍යනය , ඉතිහාසය, කඩු, කිරිච්චි මෙයාට ටොයිස් වගේ. විශේෂයෙන්ම ඉතිහාසය ගැන නොබෙල් තෑග්ගක් දෙනවා නම් මෙයාට තමයි ඒක හම්බෙන්න ඕන.කාලයේ වැලි තලාවෙන් වැසී ගිය තිත්ත ඇත්ත ලෝකෙට එලි කරන්න අමා මාර කට්ටක් කෑවා. ඉතිහාසය වෙනුවෙන් මෙයා වැස්සට තෙමිච්ච තරම , අව්වට වේලිච්ච තරම මෙයාගේ ෆොටෝ එකක් දැකලා තියෙන අය ඉන්නවා නම් මීටර් වෙනවා.කොහොමහරි මෙයා තමයි කතරගම දෙයියෝ බේබද්දෙක් කියලා ඓතිහාසික සාධක වලින් ඔප්පු කරලා පෙන්නුවේ. යෙහෙලි බලපු අයට මතක ඇති අමා සෙල්ලකතරගම කන්දෙන් කතරගම දෙයියෝ අනුමත වෙලා විසිකරපු බැදපු කරවල කෑලි හොයාගත්ත හැටි. ඒ විතරක් නෙවෙයි මෙයා තමයි රාවණාගේ මුතු මැණික් එබ්බවූ රෝයල් රා පොල්කට්ට කැණීම් කරලා හොයාගත්තේ( ඒක නම් දැන් රොන් අංකල් අයියගේ ට්‍රෝෆි කැබිනට් එකේලු) . වෙන එකක් තියා මෙයා හනුමගේ වලිගේ පොසිල කෑලිත් හොයාගෙන තියෙනවා. ඉන්දියාවේ ඉතිහාසඥයොත් බොරු කියලා කියපු රාමායන සීන් එක ඇත්ත කියලා ඔප්පු කරේ මෙයා තමයි. අවුරුදු 5000 කට කලින් ලංකාව ඉන්දියානු ද්‍රවිඩ යටත් විජිතයක් වෙලා තිබුන බව ඔප්පු කරපු නිසා පොංගු ටැමිල් උත්සවයකදි සම්මානයකුත් අමාට ලැබුනා.
අමාට කැනඩාවට සල්ලි ගෙවලා ෆ්‍රී ඉගෙන ගන්න ඉස්කොලර් එකක් හම්බුනෙත් එයාගේ මහා දැනුම් සම්භාරය නිසාලු. එයා කැනඩාවට වෙලා සෙමෙස්ටර් 8-9ක විතර වැඩ එක අවුරුද්දකින් ඉවර කරනවලු. ඒත් එක්තරා සයිට් එකක ඔන්ලයින් ඉන්න වෙලාවයි, රොන්ට කඩේ යන වෙලාවයි, සාමාන්‍ය මනුස්සයෙක් නාන්න, කන්න, නිදාගන්න වැය කරන වෙලාවයි, ස්කයිප් එකේ ඕපාදූප හලහල ඉන්න වෙලාවයි බැලුවම එයාට දවසට පැය භාගයක් විතර තමයි ඔය ඉගෙන ගන්න වැඩ වලට ඉතුරු වෙන්නේ. එයාගේ බාසාවෙන්ම කියනවා නම් එයා යක් පැටිස් කෙනෙක් ( යකින්නක්) නිසා ඕවා කොරන්නත් පුලුවන් ඇති.
මේ දවස්වල රොන් අංකල් අයියයි අමායි කරන්නේ තුන්හුලස් පියාඹන පීරිසියක් හදන එක. කැණිම් වලින් නිරාවරණය කරගත්ත විමාන ශාස්ත්‍ර කියන පුස්කොල පොතක තියෙන උපදෙස් අනුව තමයි මෙයාලා මේක කරන්න හදන්නේ. මගේ සිගිති මොලේට තේරෙන විදියට හදා ගත්ත ගෙදරටත් විමානය කියන නිසා සමහරවිට මෙයාලා සිවිල් ඉංජිනියරිං පොතක් බලාගෙනද දන්නේ නෑ ඒවියේශන් ඉන්ඩස්ට්‍රියට බැහැලා තියෙන්නේ. කොහොමත් වැඩේ හරි ගියොත් දෑවැද්ද ගැන වුනත් බය වෙන්න දෙයක් නෑ . (දෑවැද්දක් නැතුව ඇස් පේන කෙනෙක්ට නම් අමාව දීග තල දෙන්න අමාරුයි. )
එනිවේ ඉස්කෝලේ යන කාලේ කාක්කේක් වත් හදලා නැති වුනාට මෙයාලා කරන්න යන වැඩේ හොද නිසා අපිත් සුබ පතනවා. ඒ වගේම අපේ විවර්ස්ලට පොඩි ටිප් එකකුත් දෙන්න කැමතියි. අහසේ වැරදිලාවත් කැවුමක් වගේ ගැජමැටික්ස් එකක් යනවා දැක්කොත් ඒ රාවණාගේ සොරි, අමාගේ ප්ලේන් එක. ඇන්ඩ් ඒක ඔයාගේ ඔලුවට උඩින් යනවා දැක්ක ගමන් මොකක්ද කරන්න ඕන?? 119 කෝල් කරන එකද? අපෝ නෑ හොද හයිය වහලක් යටට යන්න, නැත්නම් පරණ යකඩ කෑලි ඔලුවට වැටිලා පිටගැස්ම හැදිලා මැරෙන්න පුලුවන්.
කමෙන්ට් එකක් දැමීමට පෙර මදක් සිතන්න !!
Sunday, January 16, 2011
Posted by අතුල
මෙම බ්ලොගය ආරම්භවී ඉතා සුලුකලක් ගතවී ඇතත් දැනට ලැබෙන ඉහල රේටින්ස් සහ හිට්ස් නිසා අප කන්ඩායම ඉතා උද්යෝගයට පත්වී සිටින අතරම මෙයට ගොඩවන ඔබ සියලුදෙනාට අප ඉස්තූතිවන්ත වෙමු !!
~යටිකය ඡායාරූපයක් අවශ්‍ය කර තිබේ~
Saturday, January 15, 2011
Posted by Mora
1820 ගණන් වල මුල්ම පොටෝ එක හොයාගත්තට පස්සේ ( ඒ කිව්වේ ඡායාරූප ගත කලාට පස්සේ) මිනිස්සු අදුරගන්න, රැකෝඩ් කරන්න, මතක සටහනක් විදියට එකී මෙකී නොකී හැම ආකාරයකින්ම ෆොටෝ එක වැදගත් වුනා. ජාතික හැදුනුම්පතට, පාස්පෝට් එකට තැපැල් හැදුනුම්පතට, විතරක් නෙවෙයි ප්‍රපෝසල් එකකදි පවා ෆොටෝ එක නැතුවම බෑ. 1990 අග භාගයේ සහ 2000න් පස්සේ කාලේ තොරතුරු තාක්ශනයේ දියුණුවත් එක්ක ඇතිවෙච්ච සෝශල් නෙට්වර්කිං සයිට්වලත් ෆොටෝ වලට වැදගත් තැනක් හිමිවුනා. ෆේස්බුක්, මයිස්පේස්, හයි5 ආදී සෑම සයිට් එකක්ම භාවිතා කරන යූසර්ස්ලා තමන්ගේ අනන්‍යතාව පෙන්වන ඩිජිටල් සිග්නේචර් 1ක් විදියට ෆොටෝ, ප්‍රොෆයිල් ෆොටෝ භාවිතා කරනවා. හද වගේ මූන තියෙන කෙල්ලෝ ( ඒ කිව්වේ අර හදේ ආවාට සයිස් ලප මූනේ තියෙන ගෑනුලමයි) ආවාට ගොඩකරලා ෆොටෝ දානවා. ගැරඬි වගේ කොල්ලෝ රජිනි කාන්ත්, ආක්ෂේ කුමාර්, වගේ පෝස් කරලා ෆොටෝ දානවා. දැක්කම නම් හිතෙන්නේ මූට වඩා ලොකු වැඩකාරයෙක් රටෙත් නෑ කියලා. ඒත් ගෙදරින් එලියට බහින්නෙත් අම්මා තාත්තා එක්ක. තව සමහර වයසක බුවා-බුවීලා ඩෙනිම් ගහලා, සග දාලා කොන්ඩේ බෙකම් ස්ටයිල් එකට හදලා අනුන්ගේ ප්‍රාඩෝ, මොන්ටෙරෝ ලග ඉදලත් ෆොටෝ දාලා තියෙනවා මම දැකලා තියෙනවා. අද මම මේ කියන්න යන කතාවත් ෆොටෝ, සහ සෝශල් නෙට්වර්කින් වලට අදාලයි. ඔයාලා අහලා තියෙනවද රෙජිස්ටර් වෙන්න නම් තමන්ගේ ෆොටෝ එක ඉදිරිපත් කරන්න ඕන විදියේ සයිට් එකක්?? මම දන්න තරමට පෝර්න් සයිට් වලින් වත් එහෙම ෆොටෝ එකක් ඉල්ලන්නේ නෑ. ඒත් මම අද මේ කියන සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන නම් තමන්ගේ ෆොටෝ එකක් රෙජිස්ටර් ෆෝම් එකත් එක්ක ඉදිරිපත් කරන එක අනිවාර්යයයි. ෆුල් ෆොටෝ, උඩුකය ෆොටෝ නෙවෙයි යටිකය ෆොටෝ එකක් තමයි මෙයාලා ඉල්ලන්නේ
විශ්වාස කරන්න බැරිද එහෙනම් මේ ආටිකල් එක යට තියෙන ලින්ක් එක ක්ලික් කරලාම බලන්නකෝ. මට හිතෙන විදියට මේ සයිට් එකේ ඇඩ්මින්ලාට එක්කෝ ලොකු සයිකෝ සීන් එකක් තියෙනවා. අනිත් අයගේ ප්‍රයිවට් ගැජට් බලලා සතුටු වෙන්න. එහෙම නැත්නම් මේ සයිට් එකේ ඉන්න අය අදුරගන්න සීක්රට් සිස්ටම් එකක් වෙන්න පුලුවන්. මෙහෙම හිතමු ඔන්න ඔය සයිට් එකේ රෙජිස්ටර් වෙන අයගේ සාමාජික නොම්මරේ ගැජට් එකේපච්චයක් වගේ කොටනවා වෙන්න පුලුවන්, ඉතින් සාමාජිකයෝ දෙන්නෙක් පාරේ තොටේදි හම්බුනාම පොඩ්ඩක් කලිසම පහත් කරාම හරියටම අදුරගන්න පුලුවන් නේ. සමහරවිට මෙයාලගේ සීක්රට් රැස්වීම් වලට එන අයව ඇතුලට ගන්නේ අර බාර් කෝඩ් රීඩර් වගේ ලයිට් එකක් අල්ලලා කෝඩ් එක රීඩ් කරලා වෙන්න ඇති. ෆේක් අයිඩී හදන එක නවත්තන්න නම් සිරාම තියරිය නේද?? ගැජට් දෙකම තියෙන එකෙක්ට ඇර වෙන එකෙක්ට නම් ලොවෙත් අයි ඩී 2ක් හදන්න බෑ. සෙකියුරිටි පැත්තෙන් නම් මැක්සා නේද. ඔන්න ලැජ්ජ බය නැති කෙනෙක් ඉන්නවා නම් රෙජිස්ටර් වෙන්න. මහින්ද මහත්තයා තහනම් කරපු ඒවත් බලාගන්න බැරිය.
රොන් විජේවීර දුටු සිහිනය
Friday, January 14, 2011
Posted by අතුල
මේ බ්ලොග් එක කියවන අය දැන් රොන් ගැන හොදාකාරවම දන්නව ඇති කියල මම හිතනව, මේ රොන් ගැන අපි නොදන්න තව කතාවක්, මේ කතාව මට ෆැක්ස් කරල එව්ව අපේ ඇල් කේ ඩූඩ් නොහොත් එංගලන්තයේ නීති උපදේශක ඇල්වතුරඩූඩ් අක්කි, එකදහස්නවසිය බරගනන්වල විජේවිර විප්ලවය කරනකොට රොන් අංකල් (චමිය) ඔය විප්ලවයේ කොටස් කරුවෙක් වුනා, මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ සමකාලීනයන් වූ මෙම දෙපල අපේක්ශාභංගත්වයෙන් ඉන්න කාලෙ තමයි මාවෝ සේතුං සහ චේ ගුවේරා සහෝදරවරුන් මේ දෙපලට සිහි වුනේ, ඒ වෙනකොටත් රොන්ගේ පලමු බිරිද ලෙනින් සහෝදරයත් එක්ක පදුරට නොකියම පැනල ගිය නිසා රොන් හිටියෙ අධික කලකිරීමකින්, තවද රොන්ගේ එකම දරුවාට විජේවීරගේ අංගලක්ශන පිහිටා තිබීමත් රොන්ගේ කලකිරීම වැඩි කිරීමට හේතුවක් වුනා, විප්ලයව ආරම්භක අවධියේම රොන් දෙපැත්ත කන්නෙකු බව විජේවිරට හොදාකාරවම වැටහී තිබුන කරුනක්, ඒ වන විටත් විශ්වවිද්‍යාලයේ කසිප්පු පෙරීමට සහ කංසා බෙදාහැරීමටත් ගුරු භවතුංගේ දැඩි දෝශදර්ශනයට රොන් ලක්වී තිබුනා කිව්වොත් මම නිවැරදියි, මේ කාලයේ රිව්ජේවිර ගල්කටස්, ටයර් සහ ඩප්පි අතටගන්නාවිටදී රොන් කලේ විප්ලවයේ මුද්‍රන කටයුතු සදහා සහයදීමයි, මුලින්ම රොන් පාට් ටයිම් ජොබ් එකක් ලෙස මරන දැන්වීම මුද්‍රනය කර හසල පලපුරුද්දක් ලබා සිටීම විජේවීරට මගහගු අස්වැසිල්ලක් වුනා, විජේවීර විප්ලවය ගැන සිහින මවන විට රොන් තම අනාගතය ගැන සිහින මැව්ව, රොන්ට තදබල ඇල්මක් තිබුනා තමන්ටම කියල පොඩි ප්‍රින්ටින් ප්‍රෙස් එකක් දාන්න,
රොන් අංකල් අයියගේ සයිබර් දේශ ප්‍රේමය
Friday, January 14, 2011
Posted by Mora
ලංකාවේ වැඩියෙන්ම මාකට් කරන්න පුලුවන් වචන 3-4 අතර පලවෙනි හෝ දෙවනි තැන හිමිවෙන්නේ දේශප්රේමයටයි. ( මේ දවස්වල පොල් මිල, බිත්තර මිල පලවෙනි ස්තානයට සටන් කරත් තවමත් දේශප්‍රේමය එලියට විසි වෙලා නම් නෑ) . කොහොමත් ලංකාවෙන් 90%ක් විතර නිල්පාට, කොලපාට, රතුපාට දේශප්‍රේමියෝ නේ. අපේ රොන් අයියත් දේශප්‍රේමියෙක්. හරියටම කියනවා නම් කැපුවත් රතු සමාජවාදී විප්ලවවාදී දේශප්‍රේමියෙක්. සෝමවංශ අංකල් ඇරුනම ලංකාවෙන් බිහිවුන ලොකුම දේශප්‍රේමියා මෙයා තමයි. ලංකාවෙම ඉන්න දේශප්‍රේමියොන්ට දේශප්‍රේමය ගැන ටියුශන් දෙන්න වුනත් එයාට පොටෙන්ශල් එකක් සහ දැනුමක් තියෙනවා.
කොහොමද එයා මේ තරම් ලොකු දේශප්‍රේමියෙක් වුනේ. මෙන්න එයාගෙන් සැබෑ දේශප්‍රේමියෙක් වෙන්න පොඩි උපදෙස් මාලාවක්
1. සැබෑ දේශප්‍රේමියා ලංකාවේ නොසිට ලද පලමු අවස්තාවේම රටපිට පැන PR ලබාගෙන එහිම බින්න බැසිය යුතුය.
පැහැදිලි කිරීම~ රොන් අංකල් අයියා ලංකාවේ හිටියොත් ලංකාවට තියා අහල පහල සාක් රටවලට වත් වගතුවක් වෙන්නේ නැති නිසා චෑන්ස් එක ආපු කාලේම ( ඒ කියන්නේ රොන් අංකල් අයියගේ පක්සේ තරුණයෝ බල්ලෝ බලල්ලූ වගේ මහපාරේ මැරිච්ච 88-89 කාලේ) කැනඩාවට පැන්නා. ඒ ගියා ගියාමයි ආයෙත් ලංකාවේ පස් පෑගුවේ නෑ මෑන්ස්.
2. රට වෙනුවෙන් කට ඇරිය යුතුය, හැබැයි රොන්ගේ විදියට
පැහැද්ලිකිරීම~ ෆුල් ආතල් එකේ රට පිට ඉන්න ගමන් හවසට ශොට් එකක් දාන වෙලාවට ලංකාවේ ෆෝරම්, බ්ලොග්වලට ලොග් වෙලා රට වෙනුවෙන් කෙස් පැලෙන තර්ක දාන්න ඕන. රට වෙනුවෙන් දංගෙඩියට සොරි මස් කඩේට වුනත් යන ටයිප් එකෙන් ලොකු හෑලි දාන්න ඕන. මතක ඇතුව ඒ තඩි හෑලිවලට, ත්‍රිමාණ සජීවිකරණය, භෞමික අඛන්ඩතාවය, උණ්ඩුක පුච්චය, වගේ වචන 25-30ක් වත් දාන්න ඕන. එතකොට තමයි විදග්ධ බුද්ධිමත් ගතියක් එන්නේ.
3. ප්‍රොෆයිල් පික් එකට ශේක්ස්පියර්, විජේවීර, කාල් මාක්ස් වගේ සැර ඩයල්වල ෆොටෝ දාගන්න ඕන
පැහැදිලිකිරීම~ මේකට හේතු 2-3ක්ම තියෙනවා.
කොහොමත් ඇත්ත පික් එක දැම්මම කාඩ් එක කුඩු වෙනවා.දෙල්කඩ පොල ගාව ත්‍රී වීල් හයර් කරන ඩයල් එකක් වගේ එකෙක් පොරටෝක් දෙන්න ගත්තම මිනිස්සුන්ට තේරෙනවා මේ මොකෙක්ද කියලා.
අනිත් එක ඒ කාලේ බස් ගිනිතියලා, මිනිස්සුන්ට කරදර කරලා රට පැන්නට ඒවා මතක අය ඇරියස් ඉල්ලන්න පුලුවන්
4. ගෙදර මිනිස්සු උන්නද මලාද කියලා හොයලා නොබැලුවත් අපේ සාරධර්ම සංස්කුරුතිය ගැන කෙස් පැලෙනකන් කතා කරන්න ඕන
පැහැදිලිකිරීම~ කොට ගවුම ඇදීම, කෙල්ලෝ ලිප්ස්ටික්, කියුටෙක්ස් ගෑම, කොල්ලෝ එමිනම්, ඉරාජ්ගේ සින්දු ඇහීම වගේ සංස්කෘතික ක්‍රයිම් වලට විරුද්දව කටින් මෙන්ම **නුත් අභීතව කෑ ගහන්න ඕන.ගුරු මුශ්ටි තියාගෙන අලුත් පරම්පරාවට කිසිම දෙයක් උගන්නපු නැති ආත්මාර්ථකාමි ගායක සෙට් එක වෙනුවෙන් සරම ගලවන් කඩේ යන්න ඕන. ජාතියන්තර මට්ටමට ගිහින් රටට කීර්තියක් ගෙනාපු අලුත් ගායකයෝ ගෝල්ෆේස් එකට ගෙනැල්ලා කස පාර දීලා ලංකට් පිටින් පාරේ දුවවන්න ඕන. හැබැයි ෆ්‍රයිඩේ, සැටඩේ කට්ටිය සෙට් වෙනකොට ඩාන්ස් කරන්න එමිනම් , සත 50 කස්ටියගේ සින්දුම දැම්මට කමක් නෑ
5. තමන් කලාකාමී රසවතෙක් කියලා පෙන්වන්න ඕන
පැහැදිලි කිරීම~ විදග්ධ බුද්ධිමත් ප්‍රතිරූපය ගොඩ නගා ගන්න නම් තමන් කලාවේ පරතෙරට පැමිණි පොරක් කියලා පෙන්නන්න ඕන, ඉස්කෝලේ යන කාලේවත් කවියක් කෙටිකතාවක් ලියලා නැති වුනාට ප්‍රශ්නයක් නෑ. ලංකාවේ පොලොවේ පයගහලා ඉන්න, දේශද්‍රෝහී කවියෙක්ගේ , රචකයෙක්ගේ කවියක්, නිර්මාණයක් උස්සලා අදුරන ඇම්බැට්ටයෙක්ට කියලා ෆොටෝශොප් පාරක් දාගෙන තමන්ගේ වගේ පල කරන්න ඕන. එහෙම කවියක් හොයාගන්නම නැත්නම් සැලලිහිනි සංදේශයේ කවියක් වුනත් අවුලක් නෑ, අලුත් පරම්පරාවේ අය ඕවා කියවලා නැති නිසා හොරේ අහුවෙන්නේ නෑ. ඊලග වැදගත්ම දේ තමයි අනුගාමිකයෝ සෙට් එකක් හදාගන්න එක, ඒකට හොද කොමෙන්ට් කෑල්ලක් හදාගෙන ලේස්ති වෙලා ඉන්න ඕන. කවුරුහරි ගෝතයෙක් කවියක් කියලා මොකක් හරි අදෝනාවක් දැම්ම ගමන් අර කොමෙන්ට් 1 කොපි පේස්ට් කරලා එක දාගන්න ඕන. එතකොට වලියක් ගියත් බැකප් දෙන්න ඕන තරම් බුවා-බුවීලා සෙට් කරගන්න පුලුවන්
මේ වගේ උපදෙස් නම් ගමකට දෙන්න තරම් තියෙනවා. රොන් අංකල් අයියට විවේක වෙලාවක් බලලා ඉතුරු ටිකත් අහගෙන පෝස්ට් කරන්නම්
රොන් යනු කවරෙක්ද ?
Friday, January 14, 2011
Posted by අතුල
රොන් ඈස් බ්ලොග් එක කියවන සමහර අයට ප්‍රශ්නයක් වෙලා ඇති කවුද මේ රොන් කියන්නෙ කියල ? "Contact us" බට්න් එක එබුවහම බලාගන්න පුලුවන් කවුද මිනිහ කියල, හරි දැන් ෆොටෝ එකක් දැක්කනෙ, ඔව් මෑන් නාකියෙක් තමයි, අවුරුදු පනස් ගානක් වෙන ඒත් දකින දකින එකාට මල්ලි කියල කතාකරන පීඩො පොරක්, (pedophile) මෑන් ඉන්නෙ කැනඩාවෙ, අදින්නෙ සරම බැනියම සහ අමුඩෙ, කන්නෙ සීනි කිරිඤ්ඤා එක්ක තනකොල, බොන්නෙ අමධ්‍යප බියර් වලට වතුර සැන්ඩි කරල, මිනිහගෙ ඕපදූප හෙව්ව ඇති, දැන් බලමුකො මෙයා අපේ කතානායක වුනේ කොහොමද කියල, ඉස්සෙල්ලාම මෙයා www.elakiri.com කියන වෙබ් සයිට් එකේ ron නමින් රෙජිස්ටර් වෙලා හිටිය, මෙයා ඒකෙ කලේ ඕල්ඩ් හිට්ස් ත්‍රෙඩ් එකේ හද්ද පරන සිංදු ඩවුන්ලෝඩ්කරල කැනඩාවෙ අද ගොලු බීරි අයට විකුනපු එක, ඔයිට අමතරව මේ රොන් බුවා කවි, නිසැදස් එහෙම ලියන්න හරිම දක්ශය, කොච්චර දක්ශද කිව්වොත් මෙයා කරන්නෙ නෙට් එකේ තියෙන අනුංගෙ නිසදැස් අරගෙන, වෙන ග්‍රැෆික් ඩිසයින් එකක් කරල යටින් රොන් කියල නම දාල පබ්ලිශ් කරන එක, පස්සෙ ඔය වැඩේ සයිට් එකේ ඉන්න කොල්ලන්ට අහු වුනා, උන් ටික මෑන්ව එලවල දැම්මහම මෑන් කල්පනා කලා අලුත් වැඩක් කරන්න, පස්සෙ පොර තමන්ගේම සල්ලි වලින් අනුග්‍රහය දක්වල www.seegiri.com සයිට් එක පටංගන්න හිතුව, වෙබ් ඩිසයිනින් කරන්න තියා කම්පියුටර් එක ඔන් කරන බොත්තම තියෙන තැන නොදන්න ඔය චමින්ද කොහොමද වීබුලටින් රන් කරන්නෙ,. ඒක නිසා මෑන් ඕකට වැඩ දන්න පොරක්ව අල්ලගෙන ඌව ඇඩ්මින් කලා, දැන් මෑන්ගෙ පදිංචිය එහේ,
අපි ගැන යමක් !!
Wednesday, January 12, 2011
Posted by test
කැනඩාවේ සිට උඩු ගං බලා පිහිනීමට උත්සාහ කරනා අපි..... උතුම් වූ ශ්‍රේෂ්ඨවූ පරමාර්ථයන් සාක්ශාත්කරගැනීමේ අරමුනින් මා ඇතුලු දේශහිතයිශීන් කන්ඩායම මේ බ්ලොගය ආරම්භකරන ලද්දේ හුදු විනෝදයම තකාම නොවෙයි, අපි මෙය තුලින් අද සමාජයේ දක්නට ලැබෙන අනේකවිදි පාර්ශවයන්ගේ ඇතුල් කඩක් රසිකයාට (රසිකයාට පමනක් නොව චමින්දලාට,සෝමපාලලාට, සුනිල්ලාටත්) දැකගන්නට සලස්වීම පෙරදැඩිව මෙම කාර්යයට මුල් ගල තැබූ බව මම පවසන්නට කැමතියි, සිංහ හම් පොරවාගෙන ඉන්නා හිකනලුන්ගේ හෙලුව ලොවටම පෙන්වීමයි අපේ ඒකායන පැතුම. එසේම මෙම බ්ලොගය සාම්ප්‍රදායට , ගුරු මුශ්ඨියට හා හණ මිටි අදහස්වලට එරෙහි එහෙත් අපේකම, අපේ රටට හිතැති බ්ලොගයක්.
මේ සත්කාර්යයට මා මෙන්ම රටට හිතැති, රොන්ට හිතැති තවත් සහෘදයින් කිහිපදෙනෙක්ම නොමසුරුව තම කාලය, ශ්‍රමය, දහඩිය,කදුලු සහ ඈස් එක කැපකරමින් දායක වෙනවා. නම් වශයෙන් නොකිව්වත් ඔබට ඒ කවුද කියලා ඉදිරි පෝස්ටයන්ගෙන් දැකබලා ගන්නට පුලුවන් වෙයි.
තවද රොන්ගේ පශ්චාත්භාගය අපේ ටීම් එකට රොන් සුවද හමන නිසා අපි රොන් කියන ඕන දේකට නකුට වනනවා, එතුමා රෙප් ඉල්ලනව, අපි දෙනව, එතුමා තෑන්ක්ස් ඉල්ලනව අපි දෙනව, එතුමා පොයම් දානවා.(උස්සනව) අපි ලස්සනයි කියල රිප්ලයි දානවා.
කැනඩාවේ සිටියද රොන් සහෝදරයා තාමත් අදින්නෙ අතීසාරෙට ගසන අමුඩය සහ රෙද්ද හැට්ටෙර්යි, නෑ නෑ, සරම බැනියම, රොන් සහෝදරයා ඕන වෙලාවක ඉන්නෙ සරම උස්සගෙන, ඈස් එකේ ගද, නෑ නෑ රොන් සුවද මුලු කැනඩාව පුරා විසිරෙනවා.
එසේ නම් රොන් සුවද හමනා මේ රෑ යාමගේ අයිස් කැටයක් දෝතින් දරා රොන්ගේ වෙන්න ලේලි වන්නට දවල් හීන දකිනා මේ යාමයේ පවසන්නට මගේ ආදරේ, සැරසෙනෙමි රොන්ගෙ ඈස් එකේ සිට, එසේනම් මම