රොන් සහ ඔහුගේ අනුගාමිකයින්ගේ වැඩ අපි ටික ටික බලාගෙන යන අතරතුර අපේ ටීම් එකේ එක සාමාජිකයෙක්ට හම්බවුනා සියවස් ගානක් පැරනි පොතක්, පොතක් කිව්වට මේක මහා පුශ්ටකයක්, මේ පොත හොයාගන්න අපේ අමල්කා එහෙම සෑහෙන කැනීම් කරල තියෙනව කියලත් ආරන්චියි, ඒත් අපේ එකාට ඕක හම්බවුනේ බෝතල් පත්තර කඩේ තිබිල, බුලත් ඔතන්න අපේ එකා ඔය පොත අරගෙන ගෙදර ආවහම එයාගෙ නංගි ඕක කියවල අහල කවුද මේ රොන් කියන්නෙ කියල ? මිනිහට තරු විසිවෙලා තමයි ඕක කියවල තියෙන්නෙ, මේ පොතේ තියෙන්නෙ සුර අසුර යුද්දය ගැන, ඒ එක්කම ඕකෙ තියෙනවලු සීතා රාමට බූට් එක තියල වාල් මිකී එක්ක පැනල ගිය හැටියි, රාවනා රජතුමා රාම එක්ක බීපු හැටි එහෙම, අන්තමට රාම රාවනාව ලංකාවට ගෙනල්ල තියෙන්නෙ පිරමීඩ් එකක් වගේ දඩු මොනරෙකින් කියලයි ඕකෙ තියෙන්නෙ, ඔය පොත සාරාංශ කරල වැඩක් නෑ, මේ ටිකේ ඡන්දෙ වැඩත් එක්ක මගෙ කාර්යබහුලත්වය වැඩි නමුදු හුදෙක් පාටක සංවේගය සදහා මම තෝරාගත් කතා කිහිපයක් මෙහි පලකරන්න තීරනය කලා, අද බලමු දුටුගැමුනු රජ දවස වුන සිද්දි මාලාවක් දෙස


යටගී දවස බරනැස්නුවර එසේ තිබියදී ලංකාව දුටුගැමුනු නිරිදා විසින් පාලනයකර සමයේ එලාර සමග යුද්ධය ඇතිවූ බැව් අප සැම දන්නා කරුනකි, එකල අපේ සෙන්පතියානන් එලාර ආක්‍රමනයට යනවිට සමනල ගග පිටාර ගලන්නට වුනි, අප මහා නිරිදාට එගොඩ තරනය කර නොහැකි වැවින් ඔහු අපමනක් ලෙස සංවේගයට පත් වූහ, එවිට දොබ ගහක් නුදුරෙන් පහා පර්වතයකින් යම් දිස්නයක් එනු අප නිරින්දා නිරීක්ශනය කලසේක, ඔහු තම සේනා සමග එම පර්වතය නැග පසු ඔහුට කොන්ඩය ඉදුනු, පච්චයක් කොටා ඉතා අපිරිසිදුවට ඉන්නා මහල්ලෙක් හමු වුනි,

මෙම මහල්ලා දුටු අප රජු ඔහු සමග පිලිසදරක නිරතවනවිට ඔහුට දැනගන්නට ලැබුනේ මේ අසුරයෙක් බවය, (අසුරයන් යනු අධික ලෙස සුරා පානය නිසා ශක්‍ර දේවේන්ද්‍රයානන් විසින් කොන් කරනලද පිරිසකි) එම අසුරයා සමග පිලිසදරේ නිරතවන අප රජුට ඔහු මහා කතරගම නරපතිගේ 1ස්ක් කසින් වන බව දැනගන්නට ලැබිනි, නමින් ඔහු රොන්වන් ය, ඉන්පසු රොන්වන් විසින් අප මහරජානන්ට ගඟ තරනය කරන්නට මග පාදා දෙන්න පොරොන්දු විය, නමුත් එයට කන්ඩිශන් 3ක් ඇතුලත්ය

1 ස්කාගාරයක් සහ බියර් පර්මිට් එකක් ඕන
2 ටැක්ස් ෆ්රී BMW සුපෝඛ්භෝගී මෝටර් රථයක් ඕන
3 තම අන්තප්පුරයට අරුදු 8-12 දක්වා පිරිමි ලමුන් 10 දෙනෙක් අවශ්‍යය

එහෙත් මෙම කන්ඩිශන්වලට විරෝධය පලකරනලද අප රනජානට අන් පිලිසරනක් නැති වුනද එම පර්වතයට දකුනු පසින් දිස්වෙන අශෝක වනය දෙසින් ශබ්දයක් ඇසුනාහ, අහෝ පුදුමයකි, is it superman ? spider man ? no its ද දඩුමොනරය, වාල්මිකී සහ එවකට සීතා (දැන් අමල්කා) දඩුමොනරයෙන් බැස එයි, ඉන්පසු අප රජානෝ මෙසේ අසන සේක්වා, එම්බල වල් කුමරිය, ඔබට කොහෙන්ද මේ දඩුමොනරය ? සීතා මෙසේ කියයි, (මේක අනී මගෙ 1ස්ට් හස්බන්ඩ්ගේ, අපේ ඩිවෝස් එකේදි ජජ් මට මේක දෙන්න කියල එයාට කිව්වනෙ මෙයා, ඉහි) වාල්මිකීද සිනහසේ කුනු දසන් දක්වා

මෙයින් පස්වනක් කිපුනු රජතුමානන් කසිප්පු, ගෝඩ, සීනි කිරිඤං නීතිගතකොට රොන්ගේ 1ස්ට් කසින් සිහි වෙන්න දේවාලයක්ද තනයි, කතරගම යන ඕනෑම කෙනෙකුට පූජා වට්ටියට උඩින් රුපියල් 2000 කොලයක් තියාගෙන ගියොත් ඒ දේවාලයේ VIP යන්න පුලුවන්

මතු සම්බන්ධයි
අටුල සිරිවර්දීන
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed