මෙම බ්ලොගය ආරම්භවී ඉතා සුලුකලක් ගතවී ඇතත් දැනට ලැබෙන ඉහල රේටින්ස් සහ හිට්ස් නිසා අප කන්ඩායම ඉතා උද්යෝගයට පත්වී සිටින අතරම මෙයට ගොඩවන ඔබ සියලුදෙනාට අප ඉස්තූතිවන්ත වෙමු !!


අප මෙම බ්ලොගය පටන්ගැන්මට හේතුව වුනේ නව පරම්පරාව රොන් යන අන්තර්ජාල අපචාරකයාගෙන් බේරාගන්නයි, එමෙන්ම අපට එම පුද්ගලයාගේ චරිතය ගාතනක කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැති බවද, අප එවැනි උත්සාහයක් කිසිලෙසකත් නොගන්නා බවද ඔබ සැමට කිව යුතුම දෙයකි

එහෙත් දැන් දැන් මෙම බ්ලොගයේ වැටෙන කමෙන්ට් ගැන අප නිරන්තර අවධානයෙන් සිටින්නෙමු, එයට හේතුව වනුයේ කතාකිරීමේ නිදහස අගයන අප කන්ඩායම ඔබේ කමෙන්ට් කිසිම මොඩරේශන් කිරීමකින් තොරව පල වෙන්නට ඉඩ හැරියද සමහර අය තමන්ගේ වෛරයන් සහ පරන කෝන්තර මෙහි පිරිමහන්නට උස්තාහයක් ගනී, තවත් සමහරක අපේ කතානායකට අසභ්‍යය වචනයෙන් කමෙන්ට් කර ඇති අතර එය අපි අනුමත නොකරමු, එබැවින් කමෙන්ට් කිරීමට පෙර මදක් සිතන්න

* පරුශ වචන භාවිතා නොකරන්න, නමුත් හෙල වචන භාවිතය තහනම් නැත "උබ බන් බොලන් තෝ තොපි" වැනි වචන පරිහරනය අපි අනුමතකරයි

* ඔබට යමෙකුට පරිබව කරන්නට අවශ්‍යනම් කරුනාකර සම්භ්‍යවිය වචනයන් පමනක් පාවිච්වි කරන්න

* කිසිම ආගමකට හෝ ජතියකට අවමන් නොකරන්න

* දෙමව්පියන් සිහිකොට කුනුහරුප නොදමන්න

* ඔබ යම් දෙයක් කියවීමේන් තෘප්තිමත් වූයේ නම් කරුනාකර කමෙන්ට් එකක් දමා අපේ පරිශ්‍යමය ගැන ඔබේ අදහස් පලකරන්න

ඔබට ජය !!

අටුල ශිරිවර්ඩීන
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed