රොන් ඈස් බ්ලොග් එක කියවන සමහර අයට ප්‍රශ්නයක් වෙලා ඇති කවුද මේ රොන් කියන්නෙ කියල ? "Contact us" බට්න් එක එබුවහම බලාගන්න පුලුවන් කවුද මිනිහ කියල, හරි දැන් ෆොටෝ එකක් දැක්කනෙ, ඔව් මෑන් නාකියෙක් තමයි, අවුරුදු පනස් ගානක් වෙන ඒත් දකින දකින එකාට මල්ලි කියල කතාකරන පීඩො පොරක්, (pedophile) මෑන් ඉන්නෙ කැනඩාවෙ, අදින්නෙ සරම බැනියම සහ අමුඩෙ, කන්නෙ සීනි කිරිඤ්ඤා එක්ක තනකොල, බොන්නෙ අමධ්‍යප බියර් වලට වතුර සැන්ඩි කරල, මිනිහගෙ ඕපදූප හෙව්ව ඇති, දැන් බලමුකො මෙයා අපේ කතානායක වුනේ කොහොමද කියල, ඉස්සෙල්ලාම මෙයා www.elakiri.com කියන වෙබ් සයිට් එකේ ron නමින් රෙජිස්ටර් වෙලා හිටිය, මෙයා ඒකෙ කලේ ඕල්ඩ් හිට්ස් ත්‍රෙඩ් එකේ හද්ද පරන සිංදු ඩවුන්ලෝඩ්කරල කැනඩාවෙ අද ගොලු බීරි අයට විකුනපු එක, ඔයිට අමතරව මේ රොන් බුවා කවි, නිසැදස් එහෙම ලියන්න හරිම දක්ශය, කොච්චර දක්ශද කිව්වොත් මෙයා කරන්නෙ නෙට් එකේ තියෙන අනුංගෙ නිසදැස් අරගෙන, වෙන ග්‍රැෆික් ඩිසයින් එකක් කරල යටින් රොන් කියල නම දාල පබ්ලිශ් කරන එක, පස්සෙ ඔය වැඩේ සයිට් එකේ ඉන්න කොල්ලන්ට අහු වුනා, උන් ටික මෑන්ව එලවල දැම්මහම මෑන් කල්පනා කලා අලුත් වැඩක් කරන්න, පස්සෙ පොර තමන්ගේම සල්ලි වලින් අනුග්‍රහය දක්වල www.seegiri.com සයිට් එක පටංගන්න හිතුව, වෙබ් ඩිසයිනින් කරන්න තියා කම්පියුටර් එක ඔන් කරන බොත්තම තියෙන තැන නොදන්න ඔය චමින්ද කොහොමද වීබුලටින් රන් කරන්නෙ,. ඒක නිසා මෑන් ඕකට වැඩ දන්න පොරක්ව අල්ලගෙන ඌව ඇඩ්මින් කලා, දැන් මෑන්ගෙ පදිංචිය එහේ,


මිනිහගෙ වැඩ ගැන කතාකරත් අපි පොරගෙ ඉතිහාසෙ දන්නෙ නෑනෙ, මෑන් ස්කූල් ගියේ රෝහන විජේවීරත් එක්ක, දෙන්න කාලයක් ලොජ් වල එහෙම එකට හිටියලු (වුන දේවල් අපි නොදනී) කැරැල්ලෙන් පස්සෙ ප්‍රේමදාසගෙන් බේරෙන්න ඔය රොන් බුවා පුඩුකුරුඉරුප්පු වලින් ඉන්දියාට ගිහින්, එහෙන් ඩිංගි බෝට්ටුවකින් කැනඩා ගියා, මෑන් ෆුල් දෙශමාමක, දේශප්‍රේමී බුවා, ජාති ආලය බේරෙනව, (පොඩි කොල්ලො දැක්කහම) ඕව මේව කෙසේ වෙතත් මෑන්ට තරහ යන්නෙ නං නෑ ඔන්න, මොකද මෑන්ගෙ ලේලි පොඩ්ඩ (අමල්කා) රොන් අංකල්ට කිය්න්නෙ චමිය කියල (ආදරේට) දැන් චමිය මාසෙට රුපියල් 1000ක් සහ පාං බාගය දීගෙන කොල්ලො සෙට් එකක් තියාගෙන ඉන්නව කඩේ යන්න, උන් නම් ගැන ඉස්සරහට විස්තර දාන්නංකො,

දැන් හැමෝම රොන් කියන බුලට් එක ගැන විස්තර දන්නව ඇතිනෙ, වැඩි විස්තර පසුව බලාපොරොත්තුවන්න, මම දැනට නවතිනව, එහෙනං කට්ටියම දිගටම ලියන්න

ඔබට ජය !!
මීට
අටුල ශිරිවර්ඩීන
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed