රොන් මහතා සහ ඔහුගේ ලේලි වන අමල්කා මැතිනිය මේ වන විට අන්තර්ජාලයට සමුදී ඇති බව අපට වාර්තා වෙනවා, එබැවින් පසුගිය දින කිහිපය තුල කිසිදු ආකාරයක ලිපියක් මෙහෙ පලනොකෙරුන අතරම අප අත ගැසු කර්තව්‍යය සාර්තක වී ඇති බවද අප ඉතා සතුටින් දන්වන්නට කැමතියි, එහෙත් දැඩි පාටක ඉල්ලීම අහකදමන්නට අකමැති අප කන්ඩායම ඔවුන්ගේ හුදු විනෝද ආශ්වාදය සදහාද, කාලීන වශයෙන් අන්තර්ජාලය තුල ජනයා නොමගයවන්නන්ට එරෙහිව අප පෙලගැසී ඔවුන්ට දුටු දැන පහරදෙන්නටද අපි සැදී පැහැදී සිටින්නෙමු, එබැවින් ඉදිරි අනාගතයේදී රොන් මහතාට මෙන්ම තවත් යටිකූට්ටු වැඩ කරන එවැනිම පිරිසකටද අප ලිපි පලකරන්නට සූදානමෙන් සිටිමු, අප සමග දිගින් දිගටම පෙල ගැසී අපව දිරිමත්කරන ඔබට ජය ~!!

Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed