1820 ගණන් වල මුල්ම පොටෝ එක හොයාගත්තට පස්සේ ( ඒ කිව්වේ ඡායාරූප ගත කලාට පස්සේ) මිනිස්සු අදුරගන්න, රැකෝඩ් කරන්න, මතක සටහනක් විදියට එකී මෙකී නොකී හැම ආකාරයකින්ම ෆොටෝ එක වැදගත් වුනා. ජාතික හැදුනුම්පතට, පාස්පෝට් එකට තැපැල් හැදුනුම්පතට, විතරක් නෙවෙයි ප්‍රපෝසල් එකකදි පවා ෆොටෝ එක නැතුවම බෑ. 1990 අග භාගයේ සහ 2000න් පස්සේ කාලේ තොරතුරු තාක්ශනයේ දියුණුවත් එක්ක ඇතිවෙච්ච සෝශල් නෙට්වර්කිං සයිට්වලත් ෆොටෝ වලට වැදගත් තැනක් හිමිවුනා. ෆේස්බුක්, මයිස්පේස්, හයි5 ආදී සෑම සයිට් එකක්ම භාවිතා කරන යූසර්ස්ලා තමන්ගේ අනන්‍යතාව පෙන්වන ඩිජිටල් සිග්නේචර් 1ක් විදියට ෆොටෝ, ප්‍රොෆයිල් ෆොටෝ භාවිතා කරනවා. හද වගේ මූන තියෙන කෙල්ලෝ ( ඒ කිව්වේ අර හදේ ආවාට සයිස් ලප මූනේ තියෙන ගෑනුලමයි) ආවාට ගොඩකරලා ෆොටෝ දානවා. ගැරඬි වගේ කොල්ලෝ රජිනි කාන්ත්, ආක්ෂේ කුමාර්, වගේ පෝස් කරලා ෆොටෝ දානවා. දැක්කම නම් හිතෙන්නේ මූට වඩා ලොකු වැඩකාරයෙක් රටෙත් නෑ කියලා. ඒත් ගෙදරින් එලියට බහින්නෙත් අම්මා තාත්තා එක්ක. තව සමහර වයසක බුවා-බුවීලා ඩෙනිම් ගහලා, සග දාලා කොන්ඩේ බෙකම් ස්ටයිල් එකට හදලා අනුන්ගේ ප්‍රාඩෝ, මොන්ටෙරෝ ලග ඉදලත් ෆොටෝ දාලා තියෙනවා මම දැකලා තියෙනවා. අද මම මේ කියන්න යන කතාවත් ෆොටෝ, සහ සෝශල් නෙට්වර්කින් වලට අදාලයි. ඔයාලා අහලා තියෙනවද රෙජිස්ටර් වෙන්න නම් තමන්ගේ ෆොටෝ එක ඉදිරිපත් කරන්න ඕන විදියේ සයිට් එකක්?? මම දන්න තරමට පෝර්න් සයිට් වලින් වත් එහෙම ෆොටෝ එකක් ඉල්ලන්නේ නෑ. ඒත් මම අද මේ කියන සයිට් එකේ රෙජිස්ටර් වෙන්න ඕන නම් තමන්ගේ ෆොටෝ එකක් රෙජිස්ටර් ෆෝම් එකත් එක්ක ඉදිරිපත් කරන එක අනිවාර්‍යයයි. ෆුල් ෆොටෝ, උඩුකය ෆොටෝ නෙවෙයි යටිකය ෆොටෝ එකක් තමයි මෙයාලා ඉල්ලන්නේ

විශ්වාස කරන්න බැරිද එහෙනම් මේ ආටිකල් එක යට තියෙන ලින්ක් එක ක්ලික් කරලාම බලන්නකෝ. මට හිතෙන විදියට මේ සයිට් එකේ ඇඩ්මින්ලාට එක්කෝ ලොකු සයිකෝ සීන් එකක් තියෙනවා. අනිත් අයගේ ප්‍රයිවට් ගැජට් බලලා සතුටු වෙන්න. එහෙම නැත්නම් මේ සයිට් එකේ ඉන්න අය අදුරගන්න සීක්‍රට් සිස්ටම් එකක් වෙන්න පුලුවන්. මෙහෙම හිතමු ඔන්න ඔය සයිට් එකේ රෙජිස්ටර් වෙන අයගේ සාමාජික නොම්මරේ ගැජට් එකේපච්චයක් වගේ කොටනවා වෙන්න පුලුවන්, ඉතින් සාමාජිකයෝ දෙන්නෙක් පාරේ තොටේදි හම්බුනාම පොඩ්ඩක් කලිසම පහත් කරාම හරියටම අදුරගන්න පුලුවන් නේ. සමහරවිට මෙයාලගේ සීක්‍රට් රැස්වීම් වලට එන අයව ඇතුලට ගන්නේ අර බාර් කෝඩ් රීඩර් වගේ ලයිට් එකක් අල්ලලා කෝඩ් එක රීඩ් කරලා වෙන්න ඇති. ෆේක් අයිඩී හදන එක නවත්තන්න නම් සිරාම තියරිය නේද?? ගැජට් දෙකම තියෙන එකෙක්ට ඇර වෙන එකෙක්ට නම් ලොවෙත් අයි ඩී 2ක් හදන්න බෑ. සෙකියුරිටි පැත්තෙන් නම් මැක්සා නේද. ඔන්න ලැජ්ජ බය නැති කෙනෙක් ඉන්නවා නම් රෙජිස්ටර් වෙන්න. මහින්ද මහත්තයා තහනම් කරපු ඒවත් බලාගන්න බැරිය.

මෙන්න ලින්ක් එක>> www.ravanabrothers.com

Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed