බක්කරේ කිව්වහම නොදන්න එක්කෙනෙක් ඉන්නවද මේ නෙට් වීර ඉතිහාසේ. සමහර විට මේ බ්ලොග් එකට අලුතින් ආව අය නම් හරියටම විස්තර දන්නවද දන්නෙ නෑ බක්කරේ ගැන පොඩ්ඩක් පිටු පෙරලල බලන්නකො බ්ලොග් එකේ. බක්කරේ නැතිනම් migaramk ගැන තමයි අදත් කියන්න යන්නෙ,

බක්කරේ කොන්ඩම් කියල වෙනම සංවිධානයක් පිහිටවල තම්න්ගේ ජඩ වැඩ එලකිරිය පුරා බෙද හරින අවස්ථා අපට ඕනෙ තරම් හම්බුනා.

මේ අද කියන්න යන්නෙ හොරා පොලිස් සෙල්ලමක් ගැන.
පහල තියන image එක බලන්නකො මුලින්ම............................








අනේ අපේ අය මහන්සිවෙල ත්‍රෙඩ් දාල දාලා කොහොම හරි රෙප් ටිකක් ගන්න බලනවා. දැන් එහෙම ත්‍ර්ඩ් නොදා රෙප් ගන්න පුලුවන් අලුත් ක්‍රමයක් තමයි ඔය.

ඔන්න කට්ටිය හෝගාල රෙප් ශෙයා කරනව. එයාට දෙනව මෙයාට දෙනවා. බක්කරේ කියන්නෙ නැතුව දෙනවා.. සමහරු කිය කිය කිය දෙනවා. ඔය වගේ හොදට රෙප් ගන්න පුලුවන් විදිහක්.. බක්කරේ කියන්නෙ නැතුව දෙනව කිව්වෙ ප්‍රසිද්ධියේ හොදේ :P . මොකද රෙප් දෙනකොට නම් අනිවාර්‍යයෙන්ම නම දාල දෙන්නෙ මොකද රිටන් හම්බු වෙන්න එපැයි. ඔය කට්ටියට විශ්වාස නැත්නම් ගිහින් ඒ ත්‍ර්ඩ් එකට ගිහින් චැට් කරන්නකො..

නිකන්ම රිප් හම්බු වෙනවා.ඔය වගේ අත්දැකීමකට මම පහුගිය දවස් දෙක තුල බක්කරේ කොන්ඩම් එකේ චැට් කරද්දි අත්දකින්න ලැබුනා.. සමහර තැන් වලදි ප්‍රසිද්ධියේ පෝස්ට් වල සදහන් කරමි ගොඩක් අය මටත් රෙප් දුන්නා.. බක්කරේ නම් දීල තිබ්බෙ රෙප් කමෙන්ට් එකේ නම දාල. :P

හැබැයි තමන් ගේ නම රැක ගන්න බක්කරේ එහෙම කරන අතරේ මෙහෙමත් කියනවා "" අනේ ලමයි.. රෙප් ශෙයා කර ගන්න තහනම් "" හරි මාන්දමිකයි වගේ නේද. අහිංසක සුකුමල කොමල හිරුනිගේ හඩකින් කියන්නෙ ඔහොමයි. ඒ උනාට රෙප් නම් ශෙයා කර ගන්නෙ රොකට් වගේ.

කොහොම උනත් දැන්... දැන් එලකිරි එකේ ත්‍ර්ඩ් නොදා රෙප් ගන්න අලුත්ම තියරිය aka ක්‍රමය තමයි ඔය.. හරි ලේසී ඔබත් උත්සහ කරන්න.


Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed