දැන් අප ඔබට ගෙන එන්නේ එළකිරි මොඩරේටර් වරුන් දෙපලක් වන බ්ලැක්ලිස්ට් මෙම්බර් සහ සචී ෆේක් අයිඩී එකක් හදුනාගන්න හදන ආකාරය, කොපමන අයිපී ට්‍රැකින් ටූල්ස් තිබුනත් ප්‍රොක්සි වලින් එන සාමාජිකයන්ව එළකිරියේ හදුනාගන්නේ, ( ෆේස් බුක් එකේ මෙසේජ් කරන විදිහෙන්, පී එම් දාන විදිහෙන් සහ වෙන ඇහැට පෙනෙන සාධක වලිනි) එබැවින් මින් මතුවට එළකිරි එකේ යමෙකුට ෆේක් අයිඩී එකක් කියා ඇඩ්මිනිස්ට්‍රේශන් පැනල් එකෙන් ඇගිල්ල දික් කර විට දෙවරක් සිතා බලන්න, ගෙස් කර අයිඩී එකක් ෆේක් අයිඩී කර බෑන් කිරීම කොතෙක් සාධාරනද ? යුරාජ්ට, ලිච්ට, සෝමදාසලට කලේත් මෙයම නොවෙද ? ඉතිරිය ඔබට බාරයි.......
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed