අවසන් හෝරාව!

එලකිරි පූජිත බක්කරේගේ අවසන් හෝරාව එළඹ ඇති සැටි ඔබ සැමට මේ දිනවල දැකීමට හැක. 2600 වන බුද්ධ ජයන්තියත් සමඟ මේ පාපතරයාගේ විනාශයද සිදුවීම අහඹුවක් නොවේ. ඉතා දිගු කාලයක් එලකිරිය තම අනසක පතුරුවාගෙන සිටි මොහු දැන් ක්ෂය වී ගොස්ය. තනිවී ඇත. ඔහුගේ මිතුරන්ද දැන් දකින්නට නැත. Djram, DjSpk, thilina91, maduranga_it, shiyan_786 වැනි සුප්‍රසිද්ධ මිතුරන් දැන් ඔහු සමඟ තියා කොහේවත් නැත. Mal Baba ඔහුව පාවා දුන්නේය, Djram එක බ්ලොග් පෝස්ට් එකකින්ම කැපී ගියේය, DjSpk බියවී පලාගිය බව නොරහසකි, thilina91 දැන් වෙනත් ID එකකින් එලකිරි එයි එය අප දනිමු, maduranga_it වෙනත් ID එකකින් එලකිරි එයි, shiyan_786 අතීතය පසෙක දමා ලන්තේ සමඟ මිතුරුවිය. අළුතෙන් කොන්ඩමයට පැමිණි ටික දෙනාද එන්නට පෙර සිටම සාමගිවිසුම් ගසා ලන්තේ යෑම බක්කාට නොරිස්සුම්දෙයි. geethq, DAMER දැන් ලන්තේය. Godage, creativeN, Inshaffadhil කරකියාගැනීමට දෙයක් නැතුව සිටී. කෙසේ හෝ බක්කා විනාශවිය.


බක්කරේට අමතරව සිගිරියත් දැන් විනාශවී ගොසිනි, ඇඩ්මින් නම් මාරුකරමින් අලුත් සාමජිකයන් ග්‍රහනය කිරීමට දැරූ සියලු උත්සාහයන් අද වතුරේ ගොස් අවසානය, එසේම එළකිරියේ ඉස්ලාම් සහ ක්‍රිස්තියානි හිස එසවීමටද මේ වනවිට දැඩි සේ පහර වැදිමින් ඇත, රොන් ඈස් මේ වනවිටත් ජයග්‍රහනය කොට අවසානය, ජයග්‍රහණයේ සතුට භුක්තිවිඳීමට ඔබ සැමට ආරාධනා.

සැමදා මෙත් එළකිරියේ හෝ සීගිරියේ වරදක් දුටු කල රොන් ඈස් එතන ඇති !! ඔබට ජය !!


මල් ඩොගී

මල්බබා සහ මිගාර එළකිරිය තුල විරසක වී ඇති අයුරු මේ ටිකේ අප සැම ඉතා හොදින් දැක්ක කාරනයක්, එහෙත් බොරු බේගල් සහ කපටිකම් වලින් පිරුනු මේ දෙදෙනා මේ නටන්නේ තවත් නැටුමක්ද කියා අප කියන්න දන්නේ නැත, මෙය සත්‍යය නම් බබාට සිදු වූයේ මෙම කතාවස්තුවේ සිටි ඩොගියාට වුන දේය

------ මල් ඩොගී------

දියුණු වීගෙන යන මහ පාර අයිනේ දියුණු වීගෙන යන බේකරියකි. නිරන්තරයෙන් එය ඉදිරිපිට එකත්පස්ව ලැග සිටින දුඹුරු පැහැති බල්ලෙකි. උගේ නම බබාය.

කුසගිනි උහුලාගත නොහැකිවිට බල්ලා කන් පාත් කරගෙන, වල්ගය කකුල් අතර රුවාගෙන, හෙමින් හෙමින් බේකරියට කිට්ටු කරයි; ඉදිරිපස වීදුරු පෙට්ටි තුළින් පෙනෙන නා නා ප්‍රකාර පාන් බනිස් වර්ග අතුරින් කුමක් පහසුවෙන් ගිල දැමිය හැකිදැයි කල්පනා කරයි; බේකරියේ බක්කරේ පෙනෙන්නට සිටීනම් යන්තමින් හූල්ලයි; කවුරුන් හෝ චිප් චිප් ගෑ විට වල්ගය තව තවත් සඟවාගෙන, කොන්ද වකුටු කරගෙන අඩියක් දෙකක් එහා මෙහා වෙයි.


හැන්දෑ වනවිට බල්ලාට කිට්ටු වීමට නොහැකි තරම් බේකරිය මිනිසුන්ගෙන් පිරෙයි. කුසගිනි වැඩි කරවන සුවඳින් යුත් පාන් වර්ග වීදුරු පෙට්ටිවල සිට කඩදාසි උර තුළට මාරු වී, මිනිසුන් විසින් ගෙන යනු ලැබෙයි. බල්ලා පෙරේතයකු මෙන් ඒ සුවඳ විඳී. රාත්‍රිය මෝරනවිට සෙනඟ අඩු වේ. විකුණාගත නොහැකිව ඉතිරිවන යමක් බේකරිය අවට රැක සිටින බල්ලන් වෙත පොදුවේ විසි කෙරේ. බබා බල්ලාද ඉන් යමක් ඩැහැ ගනී. ඌ ආරක්ෂිත ස්ථානයකට වී, ඒ වටා දෑත් යවා බදා අල්ලාගෙන, වට පිට බලමින් ගොරවයි; දවස පුරා වියළිව තිබූ මුවින් කෙළ වෑහෙයි; වෙනත් බල්ලකු විසින් ඩැහැ ගනු ලැබීමට ප්‍රථම කටට දෙකට ආහාරය ගිල දැමෙයි.

දිනක් පාරේ ගිය විමානයකින් බට සුරංගනාවියක් බේකරියට පැමිණියාය. ඒ විශාල චීස් කෑල්ලකැයි වරදවා වටහාගත් බල්ලාට ඉබේම නැගිට්ටුණේය. බක්කරේද කෑ ගැස්සුණේ නැති ටික විතරය. ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ප්‍රමෝදයට පත් සුරංගනාවිය "මේ ඔයාලගෙ ඩොගීදැ" යි විමසුවාය. ඇගේ මිහිරියාවෙන් බිඳුණු තෙද ඇති බේකරියේ බක්කරේද නගුට වනමින් "ඔව්" යයි පැවසීය.

බල්ලාට ඩොගීයයි නම වැටුණේ එසේය.

මිහිරි මතක අවුස්සන බල්ලාට යමක් විසි කිරීම බක්කරේට ප්‍රීතියක් විය. මේ නිසා තමන් බක්කරේට අයිති බවක් ඌට හැඟුණි. බේකරිය කෙරෙහිද තමන්ගේකමක් උගේ හිතේ ඉබේටම ලියලන්නට විය. ඉදින් ඌ තව දුරටත් නිකම්ම බල්ලෙක් නොවේ; නමක්ද, අයිතිකාරයෙක්ද, නිවහනක්ද ඇති සත්ත්වයෙකි. එබැවින් ඌ එතැන් පටන් බක්කරේගේ උන හිතට අරගෙන හැසිරීමට පටන් ගත්තේය: බේකරියට කිට්ටු වන සියළු පාදඩ බල්ලන් බළලුන් පසුපස හඹා ගොස් උන්ව එළවා දැමුවේය; බේකරියේ බක්කරේ රවා බලන හිඟන්නන්ව ගොරවා හපන්නට තැත් කළේය; නිතර බේකරියට පැමිණ පාන් මිළදී ගන්නා මිනිසුන් දුටු කල, හුනස්නෙන් නැගිට වල්ගය වනා ගරු සැළකිලි දැක්වීය; කෑමක් ලද කල, "නෑ, ඉතින් බඩගිනිත් නෑ..." මෙන් හැසිරුණේය. ලන්තයේ මිනිසුන් දුටු තැන හපා කන්නට පැන්නේය.

ඩොගී නිසා වෙනත් කරදරකාරයින් බේකරියට කිට්ටු නොවන බවද, බල්ලන්ට හිතවත් නෝනලාගේ ගෞරවනීය ආදරය තමන්ට හිමිවන බවද බේකරියේ බක්කරේ ඉක්මණින්ම වටහා ගත්තේය. "බල්ලා අපේ එකෙක්" යයි කියනවාට වඩා "මේ පාරෙ ඉන්න බල්ලෙක්; මම හුරතල් කරන නිසා මෙතනටම වෙලා ඉන්නවා"යයි ඇද පැද කීම තමාගේ ප්‍රතිරූපයේ කාරුණිකත්වය ඉහළ නංවන බව බක්කරේට පෙනී ගියේය. ඩොගී බේකරිය ඉදිරිපිට රඳවා ගැනීමට අවශ්‍ය අවමය ඉටු කිරීමට බක්කරේ මැළි නොවීය.

ඩොගී ටිකෙන් ටික මහත් විය. තමාගේ බල ප්‍රදේශයද ඌ ටිකෙන් ටික වැඩි කර ගත්තේය. ඒ අනුව බේකරිය දෙපස කඩ කිහිපයක්මද, ඉදිරිපිට මහ පාරද ඌ අයිති කර ගත්තේය; අනෙක් බල්ලන්ට ප්‍රදේශය හරහා ගමනක් යාමට අවශ්‍ය වූ විට පාරේ අනෙක් පසට මාරු විය යුතු විය.

දිනක් කලු ලන්තයෙන් ආ මිනිසුන් කිහිපදෙනෙකු කිසිම ගරුසරුවක් නැතිව තම බල ප්‍රදේශය හරහා යනු දුටු ඩොගී ගොරවමින් හඹා යමට යුහුසුළු විය. බලු වෑන් රථය ඩොගී නොදිටීය. උගේ ගෙලට හිරවුණු තොණ්ඩුව කුමක්දැයි ඌ නොදත්තේය; හුස්ම හිරවී මරු විකල්ලෙන් දඟලන අතරතුර තමන්ව ඇද ගත්තේ කුමක් තුළටද යන්න ඌ නොදත්තේය.

ඩොගී බලු වෑන් රථයට හසු වූ බව කවුදෝ බේකරියේ බක්කරේට කී නමුත් පාරට ගොස් එදෙස බැලීමට තරම් උවමනාවක් බක්කරේට නොවීය. ඩොගියා බේරාගන්නට තමාට බැරි බව ඔහු හොදින්ම දන්නේය, තමන්ගේ උවමනා එපාකම් ඉටු කෙරූ ඩොගීව
බක්කරේට අමතක විය, ඒ බක්කරේගෙ සිරිතය, බල්ලාගෙන් වැඩ ගෙන ඌව අමතක කිරීමට තරම් බක්කරේ අකාරුනිකයකු බව මේ වන විට ඩොගියාට තේරුම් ගොස් අවසානය, එහෙත් පරක්කු වැඩිය.

ඉක්මණින්ම වෙනත් බල්ලෙක් බේකරිය ඉදිරිපිට ඩොගීගේ ස්ථානය අයත් කර ගැනීම නොවැලැක්විය හැකි දෙයකි. බක්කරේ පුරුද්දට ඌටත් ඩොගී කියා ආමන්ත්‍රණය කරයි. ඌද වෙනත් රස්තියාදුකාර බල්ලන් පන්නා හරිමින්, වැදගත් නෝනලාට හුරතල් වෙමින් බක්කරේට සේවය කිරීමට පසු බට නොවනු ඇත, මුල් ඩොගීට මෙන් මෙම ඩොගියාටද අත්වන්නේ එකම ඉරනම බව රෙප් කටු සූප්පුකරන ඩොගියාට මතක් වෙන විට කෝච්චිය ගොස් හමාරය !!

:: මෙම කතාව උපුටාගන්නා ලද්දේ http://sith-aara.blogspot.com/ වෙතිනි, අපගේ කතාවට අවශ්‍ය අනුව වචන දෙක තුනක් වෙන්ස් කරන නමුදු සියලු අතියිය එම බ්ලොගයේ අයිති කරු සතුය::


ඉලංදාරියා ඔබට නිවන් සුව !!

අන්තර්ජාලය විවිධාකාරයි එසේම පුදුමාකාරයි. ශ්‍රීලංකා බ්ලොග් අවකාශයේ අනේකවිදි බ්ලොග් අඩවි ඔබට දකින්නට ලැබෙනවා, සමහර අඩවි සමාජයේ යක්ශයන් ලෙස දකින අතර තවත් සමහර අඩවි දෙවියන් වැඩ සිටින අඩවි සේ පෙනෙනවා, එනමුත් එම සියලු බ්ලොග් අඩවි වල තිරයෙන් පිටුපස යකුන් මෙන්ම දෙවියන්ද වැඩ වාසය කරනවා, එම සියලු අඩවි වල පොදුවේ හොද නරක පසෙකලා අප සියලු දෙනා එක දෙයක් මෙපමනක් කල් දුටුවා, ඒ අපේ දිලුම් නොහොත් ඉලංදාරියා සොයුරාගේ නිහඩ ලොව බිදින්නට පෙර දැරූ උත්සාහයයි, එහෙත් ඔහු වෙනුවෙන් බ්ලොග් අඩවි වල බැනරයක් දමන්නට කාරුනික වූ අය මෙන්ත ඔහුගේ ලගින්ම සිට මෙපමනක් කල් ඔහුගේ ජීවිතර එලිය කරන්නට උත්සාහ කල සියල්ලගේම දෑසට කදුලක් නංවමින් ඉලංදාරිය අවසන් ගමන් ගියා, මහනුවර මහ රෝහලේ {NC-ICU-2} හි ප්‍රතිකාර ලැබූ දිලුම් සොයුරා අප අතරින් සදහටම සමුගත්තා.


RSS කතෘ මන්ඩලයේත්, සංස්කාරක මන්ඩලයේත් අප කන්ඩායමේත් බලවත් ශෝකය දිලුම් සොයුරාගේ පවුලේ සැමට පල කර සිටින්නෙමු !! මතු ඉපදෙන ආත්මයන්හී කිසිම විටක ඔබට නැවත මෙවන් අකල් මරනයක් අත් නොවේවා !! ඔබට නිවන් සුව !!


දැනුම්දීමයි !

වෙසක් පොහොය නිමිත්තෙන් 2011 මැයි මස විසි වනදා දක්වා (20) අප බ්ලොගයේ කිසිම කටයුත්තක් සිදු නොකරන බව දැනුම් දෙමු !! එම වකවානුව තුල කිසිදු පෝස්ට් එකක් හෝ කමෙන්ටුවක් පල නොකරන බවද, ඇපෲ නොකරන බවද දැනුම් දෙන්නට කැමතියි.

ඔබ සැමට ප්‍රීති වෙසක් !!


පුක්බ්ලැකා

ඩින් ඩොන් බෙල් ඩින් ඩොන් බෙල් ඈස් රිපෝටර් ආවා. කට්ටිය ජයටම ටොයි හුත් ෆන් කර මෙහෙටම බඩගෑවා. වෙනදා වගේම ඈස් රිපෝටත් කුණු අවුස්සන්න ගියා ,බඩු හම්බෙච්ච නිසා තකහනියක්ම දුවපැන ගෙන ආවා. ලොල් ලොල් ලොල් ලොල් ලොල් හික්ස් හික්ස් හික්ස් හික්ස් හික්ස් ලොල් ලොල් ලොල් ලොල් හික්ස් හික්ස් හික්ස් හික්ස් ලොල් ලොල් ලොල් ලොල් ලාහ්. හේ හේ ,

ඔන්න අදත් ඇස් රිපෝටර් හෙවත් ජස්ටින් මල්ලි ආවා කට්ටියටම සැගවුනු ත්‍රෙඩ්ස් සොයාගෙන කුණු අවුස්සගෙන වටිනා මැණික් උඩට අරගෙන. ගියාපාර මගේ පොස්ට් එකට හොදට views තියෙනවා දැකලා අනේ මට සතුට පිනාගිය හැටි විතරක්. අනේ මේ කොල්ලෝ කුරුට්ටෝ ,මේකට බැන බැන මේ පාරේම එන හැටි විතරක්. වැඩේ කැතයි වැඩේ කැතයි. අන්න ඉතින් අපි බලමු තවත් මේම්බර් කෙනෙක්ගේ කුණු ගොඩවල් ටිකක් එහෙනම්, මොකටද නිකම් කාලේ කන්නේ නේ.

කාලය රන් හා සමානයි නමුත් ඉතින් අපේ එළකිරි ගැට්ටෝ,ගැටිස්සියෝ ටික මේවා මොළ වල තියෙගෙන ක්‍රියාත්ම කොරන්නැති එකණේ මේ පුරස්නේ. හෝ මොකටද දැන් මම ආවේ. අම්මපා මගේ මොළොත් දැන් අඤ්ඤ කොරොස් වෙලා තියෙන හැටි විතරක්. හොදයි හොදයි අකූණ් වගේ මෙන්න ආවා නේද . එහෙනම් පටන් ගමු. මේකේ ඉන්න අපේ කොල්ලෝ ටික මට ගියපාර කොලොප්පම් කරානේ සචිගේ පස්සෙන්ම යනවා කියලා. අනේ මගේ කට. ඔව් ඔව් සචි වගේ බෝරේ දාපු 40 යත් එක්ක ඇදිරිය පැනපු ගෑණු පස්සේ යන්නේ නෑ මම. ඉතින් මම හිතා ගත්තා අපේ සචි ආන්ටි ගැන පොඩ්ඩක් අමතකා කරලා අන්න අරයා දිහාට ඇදෙන්න.

දැන් ඉතින් කවුද යකෝ අන්න අරයා කියන්නේ. ඔව් ඉතින් අරයා කියන්නේ අපේ බ්ලෑකා කොලුවා තමයි. දැන් ඉතින් අනේ අපේ BLACK MONEY කළබලා ඇති නේ නෑ නෑ අනේ උබ නෙමෙයි අසන්කයෝ ;). ඔබ ඉතින් මැණිකක්ද? ගූ ගොඩක් නේ. මන් කියන්නේ ගියෙ අපේ මේ BLACK LIST MEMBER ගැනයි. කවුරුත් ඉතින් දන්නවා අපේ BLACK LIST MEMBER ගැන. admin ට පුක දීලා මෝඩ් කම ගත්තේ කවුද කිව්වම ,ඕන බට්ටේක් බට්ටියෙක් කියයි ඒ අපේ BLACK LIST කියලා ඉතින් දැන් බලමු අපි මෙයාගේ තොරතුරු සැකවින්. හොදේ. ndnk කියලා ෆොන්සියෙක් උබලට මතක ඇති 2008 09 12 වැනිදා බොහෝම අපුරු ත්‍රෙඩ් එකක් දාලා තිබුනා අපේ BLACK LIST ගැන ඌ කියනවා BLACK LISTට ඇඩ්මින් කම දෙන්නලු.

හොදයිනේ අනේ ඉතින් අපි නම් ඕවට ඊරිෂියා නෑ. මේක අනික NEWS එකක්නේ. ඒකයි බොලව් මම මේක කියන්නේ. අනේ අනේ හුකේ වම්බොට්ට ගහපන් පුකේ කිව්වලු. ඌ තමන්ටම FAKE රාජයෙකුගෙන් ඇවිල්ලා කියාගන්න ඒවා දැක්කම අපිට පුකෙනුත් හිනා. මේ තියෙන්නේ යස අපුරුවට ඌ කියපු ඒවා SCREEN SHOT එක්ක.


පුක දීපන් මට දීපන් රංගයාගේ ෆොන්සි පුකේ ගූ බෙට්ටක් කාපන්. සචි ඉතින් හොද කෙල්ල නිසා තමයි මම ඒකිගේ පොස්ට් එකේ වැලවචන දැම්මේ නැත්තේ වැඩියෙන්. මූ ඉතින් LEGENDARY පුක් කාරයානේ. මේ තියෙන්නේ අපේ බක්කරේ අයියම කියලා වදුරට අර මොකක්ද දුන්නම වෙන දේ ගැන.

අයියෝ පව්. ඒ වගේම අපේ BLACK LIST ගේ බොහෝම නින්දිත වචන ගැන මේ අය දරණ අදහස් රැසකුත් දැන් ඉතින් උබලට බලාගන්න පුලුවන්. එහෙනම් අපි කැපුනා. තුවාල නොකර කැපෙන හැටි අපි දනී. ඔන්න හොද සින්දුවක් මේක අහපන් දැන් ඉතින්. සචිගෙන් තමයි LYRICS. මතකනේ බකාර්ඩියාගේ බෑන් සීන් එක.

කොහොමයින් හරි ඉතින් ඌව බෑන් කරේ නෑ කියලා තමයි අපිට නම් වාර්තා වෙන්නේ. ඉතින් වේදනාවේ සිටි සචි ගැටිස්සි මේක තෙපලු බව ගමේ කොල්ලේ හන්දි ගානේ කියන බව නොරහසක්. ;)

................. මා.. හඩවලා.... හදවත පලා..... පෙර දා... මා....ගේ පාශ්චාතේ රතු කරා..... නැත කිසි දිනේ.... පුක දෙන්නේමි..... බා. කා..ර්ඩියා..ව බෑ..න්. කරන තුරා.... පුක දිදි මා.... සිටි කාලේ..... අදට මට..... මතක තියේ...... දිවියා පුරා.... ඔබට දෙනබවයි..... ඒදා මම... පොරොන්දු වුනේ. .. // ආයි ඒකම කියපන් පෞද්ගලික තරහක් නොමැත. ෆන් එකටනේ ඉතින් අපි මේවා කරන්නේ. තරහා වෙන්න එපා. :( ----

@2011 ,RON'S ASS, LEGENDARY REPORTER JUSTIN TICTAC aka RON ASS REPORTER