එලකිරි පූජිත බක්කරේගේ අවසන් හෝරාව එළඹ ඇති සැටි ඔබ සැමට මේ දිනවල දැකීමට හැක. 2600 වන බුද්ධ ජයන්තියත් සමඟ මේ පාපතරයාගේ විනාශයද සිදුවීම අහඹුවක් නොවේ. ඉතා දිගු කාලයක් එලකිරිය තම අනසක පතුරුවාගෙන සිටි මොහු දැන් ක්ෂය වී ගොස්ය. තනිවී ඇත. ඔහුගේ මිතුරන්ද දැන් දකින්නට නැත. Djram, DjSpk, thilina91, maduranga_it, shiyan_786 වැනි සුප්‍රසිද්ධ මිතුරන් දැන් ඔහු සමඟ තියා කොහේවත් නැත. Mal Baba ඔහුව පාවා දුන්නේය, Djram එක බ්ලොග් පෝස්ට් එකකින්ම කැපී ගියේය, DjSpk බියවී පලාගිය බව නොරහසකි, thilina91 දැන් වෙනත් ID එකකින් එලකිරි එයි එය අප දනිමු, maduranga_it වෙනත් ID එකකින් එලකිරි එයි, shiyan_786 අතීතය පසෙක දමා ලන්තේ සමඟ මිතුරුවිය. අළුතෙන් කොන්ඩමයට පැමිණි ටික දෙනාද එන්නට පෙර සිටම සාමගිවිසුම් ගසා ලන්තේ යෑම බක්කාට නොරිස්සුම්දෙයි. geethq, DAMER දැන් ලන්තේය. Godage, creativeN, Inshaffadhil කරකියාගැනීමට දෙයක් නැතුව සිටී. කෙසේ හෝ බක්කා විනාශවිය.


බක්කරේට අමතරව සිගිරියත් දැන් විනාශවී ගොසිනි, ඇඩ්මින් නම් මාරුකරමින් අලුත් සාමජිකයන් ග්‍රහනය කිරීමට දැරූ සියලු උත්සාහයන් අද වතුරේ ගොස් අවසානය, එසේම එළකිරියේ ඉස්ලාම් සහ ක්‍රිස්තියානි හිස එසවීමටද මේ වනවිට දැඩි සේ පහර වැදිමින් ඇත, රොන් ඈස් මේ වනවිටත් ජයග්‍රහනය කොට අවසානය, ජයග්‍රහණයේ සතුට භුක්තිවිඳීමට ඔබ සැමට ආරාධනා.

සැමදා මෙත් එළකිරියේ හෝ සීගිරියේ වරදක් දුටු කල රොන් ඈස් එතන ඇති !! ඔබට ජය !!
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed