http://www.elakiri.com/forum/showpost.php?p=4915745&postcount=25 මෙහෙම කියන Dj පස්සේ තමන්ගේ girlfriend ගේ අක්කගේ පින්තූර දාලා නෝන්ඩිවුනා ඔය ත්‍රිඩ් එකේම. ටික කාලයකින් පස්සේ Dj කියන්නේ මෙහෙමයි


කෙල්ලගේ අක්කගේ ෆොටෝ දාපු එකේ ලින්ක් එක ඇඩ්මින්ට නැවිලා මකාගත්තා ඒකාලෙම. ඔන්න මෙහෙම ටික කාලයක් ගෙව්නා, සීගිරි එකටත් Dj ගියා. ඒකෙන් එලෙව්වට පස්සේ තමයි බක්කරේව සෙට්වෙන්නේ. මොකද බක්කව සීගිරි එකෙන් බෑන් කරානේ මේ අස්සේ තමයි බක්කාව what do feel now එකෙන් සචී එලවන්නේ ඊට පස්සේ Dj එක්ක එකතුවෙලා ලයන්ස් කොන්ඩම් එක දානවා.

Mr.Elakiri එකේදී බක්කාට කියලා උගේ fakeid වලින් ඒකෙදි දිනවන්නේ Djව ඒක තමයි බක්කාට කඩේ ගියාට තෑග්ග. අපේ Dj ලොකුවෙලා රස්සාවකට යනවා tourist ගයිඩ් වැඩේට. ඒකේ ස්පෑම් එකක් කරලා tintin123 හෙවත් රංග කහ කොටුවක් දාලා Djට warn කරනවා. අපි මේ තරම් එලකිරි එකට පුකදීලත් අපිට මෙහෙම කරා කියලා Dj ෆෝම්වෙනවා, ඒකට දාන දාන ත්‍රිඩ් එක ඇඩ්මින් මකනවා. අන්තිමට බැරිම තැන ආපහු ත්‍රෙඩ් දාන්නේ නෑ කියලත් ත්‍රෙඩ් එකක් දානවා.


ඒක දාලා ගූනානවා. ඒකෙන් රංගගෙන් හොඳට බැනුම් ඇහුවා කියලත් කථාවක් තියෙනවා. මේ අස්සේ සම්මාන උත්සවේ පටන් ගන්නවා. ඒකේ popular member එකේදී බක්කරේගේ fake ටික ඌම දාන නිසා Dj මල්ලිට ඇපත්නෑ. Dj මල්ලි සැලෙනවා මට ගිය කල මොකක්ද කියලා, මෙන්න ත්‍රිඩ් දාන්නේ නෑ කියපු Dj මල්ලි ත්‍රෙඩ් එකක් දානවා


By Anonymous
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed