වැස්සත් ඉවරයි, ගං වතුරත් බැහැගෙන යනව, පොල් ගනන් කියල කෑ ගහල ඇති වෙලා, දැන් අපේ සමහර පිංවතුන්ට සහ පිංවතියන්ට තියෙන්නෙ සතරවන බිය, තුන් බිය පිරිත්පැන් ඉහල දුරු කලත් මේ සතරවන බිය නම් ලේසියෙන් තුරන් කරන්න බැරි හැඩයි, මොකක්ද මේ සතරවන බිය ? රොන් මහතාගේ රෙදි ගැලවීමත් සමගම ඔහු අන්තර්ජාලයේ තමාගේම ෆෝරමයේ දමන ගොං පෝස්ට් දිනෙන් දින අඩුවී ඇත, ඔහුගේ සහචයරයි රොන් මහතාගේ අධෝමාර්ගයෙන් හමනා ගදටත් රෙප් එකක් සහ තෑන්ක්ස් එකක් දීම නතරවී ඇත, එබැවින් මේ බ්ලොගය අන්තර්ජාලයට එක්වූ ඉතා කෙටිකලකදී සුනාමියක් බවට පත්වී හමාරය, මේ බියේ තවත් කොටසක් ලෙස රොන්ගේ දකුනු අතවගේ සිටි අමල්කා තමාගේ අන්තර්ජාල නම Maheshika යනුවෙන් වෙනස්කරගෙනද ඇත, සමාජයට මුහුනදෙන්න බැරුව මෙසේ නම්වෙනස්කිරීම කොතෙක් දුරට එතිකල්ද කියා එම මැතිනියගෙන් අපි ප්‍රශ්නකර සිටිමු.


මේ අතරම අපගේ කන්ඩායමට රොන් සිල්වාගේ තවත් සිගිති ආතල් වැඩක් හමුවුනා, මෙමෙ හූයේ යම් කෙනෙක් ලංකාදීපයේ දෙයියෝ සාක්කිහි පලවී ඇති විකට කතාවක් පලකර ඇත, එවිට සිංහල බහුශෘත රොන් මහතා දමා ඇති කමෙන්ටුව ඕනෑම ලදරුවෙකුට පවා මුවට සිනහවක් ගෙනදෙනු නොඅනුමානය, පත්තරේක ආටිකල් එකක් කොපි කරල හූවක දැමුවහම රොන් සිල්වා (රොන් සිවලා) කොමන්ටුවක් ලෙස දමන්නේ

"නියමයි...ඔය තියෙන්නේ හොඳ ප්‍රහසනයක්....

දිගටම ලියන්න ..ඔබට ජය...."

http://www.seegiri.com/forum/showthread.php?t=2244

එම උපුටාගත් ආටිකල් එකේ පැහැදිලිවම එය ලිවූ කෙනාගේ නම සදහන් කර ඇතත් රොන් තමාගේ මොන්ටිසෝරි මොලෙන් එම හූව දැමූ කෙනාට දිගටම ලියන්න යැයි කීම කොතරම් විහිලුවක්ද, මෙවැනි මැටි මෝල් සමාජ වසංගත රෝග අන්තර්ජාලයෙන් සදහට තුරන්වනතුරු අප අවදියෙන්

ජය ..
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed