කවදත් විප්ලවවාදී දේශපාලයනට ගැති අපේ කතානායක රොන් මැතිදුන්ගේ වෙලද වියාපාර කටයුතු ගැන පොඩි හැදින්වීමක් කරන්නයි පේ සුදානම, රොන් මැතිදුන් දිනක එළකිරි අඩවියේ පැවසූයේ එතුමා කැනඩාවේ සාර බුලත්විට කඩයක හිමිකරු වන බවය එහෙත් කැනඩාවේ සිටින අප නියෝජිත එළු පැටිස්ගේ නවතම සොයාගැනීමට අනුව රොන් මහතා අපි නොදන්න කූට විය්‍යාපාරයක නිරතවෙනවලු, අපි හැමෝම දන්නව NGO ගැන, අප දේශයේ කුරිරු යුද්ධය පැවති සමයේ ත්‍රස්තයන්ට කිරි පොවපු සංවිධාන, අන්න එවැනි සංවිධානයක අපේ රොන් මැතිතුමාත් ජේශ්ට උපදේශක කමක් කරනවා කියා අපිට එළූ පැටිස් එවූ නවතම කේබල් වාර්තාවේ සදහන් වෙනව, අපි මදක් බලමු මොකක්ද රොන් නරි NGO හවුල කියන්නෙ කියන එක,


NGO ප්‍රභේධ ගනනාවකින් අපට දැකගන්නට හැකිය, නිල සහ නිල නොලත්, ලාබ ලබන සහ පුන්‍ය යනු ප්‍රසිද්ධම විදික්‍රිමයන් වේ, රොන් මැතිදුන්ද ප්‍රන්‍යය NGO එකක උපදේශක දූරයක් දැරුවද ඔහු කරනලද ඉතා නින්දිත, පහත්, අධම, තුච්ච, නීච, අමන ක්‍රියාවක් අද අප මෙම සඹයේදී හෙලිකරන්නට සැදී පැහැදී සිටින්නෙමු, අප සැම කිනම් ආගමක් නියෝජනයකරත් මනුශ්‍යයන්ට උදව් කරන්නට ලෑස්ති ජාතියකි, එනමුදු දුකට පත්වුනු
අසරනයන්ට සරනක්වී එහි චායාරූප ප්‍රසිදධ මාධ්‍යන්වල පලකිරිම කොච්චර එතිකල්ද ?

එවන් අතවරයකට ලක්වූ අහින්සක දිලිදු පවුලක පින්තූර ඔබට මෙහි දැකගත හැකිය http://www.seegiri.com/forum/showthread.php?t=25232 මෙම පින්තූර දුටු විට ඔබට සිතෙනදේ කුම්ක්ද ? මෙවැනි අහිංසක, අසරන දුප්පත් පවුලක දරු දැරියන්ට ඉගෙනීමට අවශ්‍යදේ දීම මා හැගි පුන්‍යකර්මයක් වුවද මෙවනි ලෙස ඔවුන්ජේ චරිතය ගාතනයකරමින් ඔවුන්ගේ දුප්පත්කම NGO ඩොලර් සත වලට විකුනන්නට ඔවුන්ගේ දුප්පත්කම චායාරූපයට නගා කැන්ඩාවේ NGO කඩ වල බිත්ති දිගේ අපේ රටේ මෙවැනි අසරනනයන්ගේ දහඩිය කදුලු ඩොලර් කුට්ටි වලට හරවාගෙන ඉන් ඉතා සුලු මුදලකින් අසරනයන්ට පිහිටවී අන් සියලු මුදල් සාක්කුවේ ඔබාගන්නා රොන් වැන්නවුන් ගැන දෙනෙත් හැර බලන්නට කාලයයි මේ, මෙම පොත්පත් ප්‍රධානයකරන රොන්ගේ ගෝලයාගේ මුහුනේ ඇති සිනහව එම පවුලේ දුප්පත්කම ඩොලර් සතවලින් කිරා මැන ලොකු කුට්ටිය තම ගුරාගේ සාක්ක්කුවට යන බව දැනගෙන හෙට තමාට ලැබෙන මස්කට්ට ලෙවකන්නට දරන වෑයම නොවෙද මෙය ?

දෙනෙත් හැර බලන්නට කාලයයි මේ, රොන් සහ ඔහුගේ සහචරයන්ගේ ක්‍රියාවන්ට තිත්ත තබන්නට කාලයයි මේ, ඔබත් කමෙන්ට් එකකින් ඔබේ වටිනා අදහස් ප්‍රකාශකරන්න

ඔබට ජය !!
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed