පහුගිය ටිකේ එක එක නිවාඩු හින්දා ටිකක් බිසී උන හින්දා පොඩ්ඩක් බ්ලොග් එකට ආර්ටිකල් ලියන එකත් මග ඇරුනා. අනිත් එක අපි පෝයට සහ අනිකුත් රජයේ නිවාඩු දවස්වලට වැඩ නැහැ, කෙසේ නමුත් පසුගිය දින කිහිපයේ කිරියේ , ගිරියෙ හා මෙවා වල පලකෙරුනු ත්‍රෙඩ් කිහිපයක් අපි දැක්කා. රොන් ඈස් නැතිනම් සිංහලයෙන් කියනව න්ම් රොන්ගේ *ක දැන් තව දුරටත් ජනප්‍රිය වෙලා.. අපගේ මේ කුඩා සිංහල බ්ලොග් අඩවිය මේ ආර්ටිකල් එක ලියනකොට ඇලෙක්සා ශ්‍රේණි ගත කිරිම් වල උපරිම ස්ථානයන්ට පැමිනෙමින් තිබෙනවා, අපිට, ඔබට, ලෝකයට තියා පිටසක්වලටත් වැඩක් නැති අපේ බ්ලොග් එක මේ තත්වයට ගෙන එන්නට දායකවූ සැමට තුති පුදන්නේ මහත් වූ ආදරයෙනි..

Alexa Traffic Rank: 758,454
Traffic Rank in LK: 640

ජනප්‍රියත්වය යනු අපි හඹා ගිය දෙයක් නෙමෙයි. අපගේ මේ සා කැපවීම වෙහෙස, මහන්සිය හා දහඩිය කදුලු, දුක් කම්කටුලු වලින් නිතැතින්ම අප කරා මේ ජනප්‍රියත්වය පැමිණියා. ඉතින් අදත් කියන්න යන්නෙ අපගේ ඉස්සැල්ල ආටිකල් එකේ දෙවනි කොටස. ඒ කියන්නෙ අපි මේ පෙබරවාරි 13 වෙනිදා පළ කල " Ron's Ass ගැන යමක් ! " හි දෙවනි කොටස.
ඉතින් මුලින්ම කිව්ව වගේ රොන්ගේ *පුක ජනප්‍රිය වෙලා කියල ඒවගේම කිරියේ ගිරියේ හා මේවා වල එක එක විදිහේ ත්‍ර්ඩ් යනව. අපගේ ජනප්‍රියතාව උසුලා ගැනීමට නොහැකි පිරිස් විසින් මේ වට්නා බ්ලොග් අඩවියෙහි අයිතිකාරීතවය තමන්ගේ නමට ඉදිරියෙන් ලියා ගැනීමට උත්සාකරනු අප දැක්ක. මේ එවැනි තවත් උත්සාහයක්. මෙයත් ලාංකාවේ ෆෝරම් වල පලවී තිබී අපට හමුවූ තවත් ආටිකල් එකක්. ඔබගේ රසවින්දනය සදහා ඔබට ඉදිරිපත් කරන්නම්......

"""""ගල උඩ බල්ලො එළකිරියත් එක්ක ඉන්නෙ ජන්ම වෙරයකින්, මේකයි ඕකෙ සුල මුල, ගල උඩ සයිට් එක හැදුවෙ රොන්ගේ සල්ලි වලින්, ඕක කරන්නෙ කේමන්ඩ් අයිලන්ඩ් වල කෙනෙක්, මිනිහ තමයි ඇඩ්මින්, ගල උඩ ගූගල් ඇඩ්ස සහ රේඩියෝ එකේ ප්‍රශ්නයක් වෙලා රොන් සල්ලි දෙන එක නැවැත්තුව, පස්සෙ ඇඩ්මින් මරුසිරාගෙ සර්වර් එකට රොන් ගෙවපු සල්ලි ඉල්ලුව, මරු සිරා සල්ලි කාටවත් දුන්නෙ නැහැ, පස්සෙ ඇඩ්මින් රොන් ගෙවපු සල්ලි වලින් දිගටම සර්වර් එක හොස්ට් කරගෙන ස්සයිට් එක කරගෙන යනව, ඕකට තරහෙන් රොන් සයිට් එකෙන් ගියා, දැන් රොන්ගෙන් පලිගන්න බ්ලොග් එකක් කරනව, ඕක කරන්නෙ ලක්ශාන්, අයිඩියා සහ කමෙන්ට් GMS , කතා ලියන්නෙ ඉශාර, Tear Drop සහ සුරි කියන අය,

දැන් මේක අල්ලගෙන එලකිරියට මඩ ගහගෙන කට්ටිය කොටවන්න හදන්නෙ, ඕවට අහුවෙන්න එපා, ගල උඩ බල්ලො බුරපුදෙන්, එලකිරිය වැටෙන්නෙ නැහැ """""""


දැන් මේ ජේදය දැක්කහම ඔබට නිතැතින්ම එන අදහස මොකක්ද.. ඔහ්.. හුටා කෝ සෝමදාස... ඇයි පොර ගැන නැත්තෙ.... ඇයි ඒ?? මොකක්ද හේතුව
.
ඉතින් අපිත් සාමාන්‍ය ජනතාව වෙසෙන ප්‍රදේශවලට ගිහින් අදහස් විමසීමක් කලා. ඒ අදහස් විමසීමෙන් අපිට පුලුවන් උනා සාමාන්‍යය ජනතාවගේ ඇසින් මේ පිලිබද විවරණයක යෙදෙන්න. මේ සාමන්‍යය ජනතාව යුධ මුක්ත කලාපයක සිට සිතන අයුරු...

"""""‍යාආහ්.. අපේ සෝමෙ වෙන්න ඔනෙ මේ බ්ලොග් එක කරන්නෙ. ඕක පූස් වෙසින් හිටියට කරන්නෙ බලු වැඩ. කවෘත් දන්නවනේ සෝමෙ ට එලකිරි එකේ උන දේවල්. අන්තිමට ඕක ගියෙ මෙහෙම status updates එකක් දාල එලකිරියේ>> somadasa is the father of GTRZ
. ඕක හදන්නෙ එලකිරිය කන්න. ඕක එලකිරි එකත් එක්ක පුස් වෛරයක් තියෙන්නෙ.

තව සමහර අය මෙහෙම කිව්ව, සෝමදාස කියන්නෙ දෙපැත්ත කන එකෙක්, අන්න ඌ දැන් බ්ලොග් එකක් කරනව, "නමුත් අප මෙය ප්‍රතික්ශේප කරනව", ඊට අමතරව තම සමහරු මෙහෙමත් කිව්ව, මේක කරන්නෙ ධරත, සෝමදාසල එකතුවෙලා, පස්සෙ අපි ඇහුව එතකොට කෝ සෝමදාසගෙ යාලුව සියල්ලදත් කියල, ඔන්න අපිට වැරදුන තැන, හැමෝම අපෙන් ඇහුව උබල බ්ලොග් කරාට ඔටුවො ටිකක්නෙ, සිරා මහත්තය මෙහෙම කිව්ව "මේ ඕයි, සියල්ලදත් කියන්නෙ සෝමදාස/ධරත, උබල බ්ලොග් කරාට මහ හරක් ටිකක්නෙ, වරෙන් මගෙ ටියුශන්ලංකා එකට, මම කියලදෙන්නං කොහොමද හැක් කරන්නෙ කියල" බ්ලොග් සහ හැකින් අතර ඇති සම්බන්ධය ගැන සිතා අප එතනින් නික්මුනෙමු.

අපි තුත්තිරිපිටිය බලා යන අතර අපට බසයේ තරුන මගියෙක් මුන ගැසුනා, වයර් බෙල්ලෙ ඔතාගෙන හිටපු එතමුගෙන් අපි මේ සම්බන්ධයෙන් විමසීමක් කලා, ඔහු මෙසේ තම අදහස් පල කලා "වෙල් නව් අයි සී දිස් හෑස් බිකම් අ මේජර් ඉශූ " අපි මැද්දට පැනල එතුමාට පැහැදිලි කලා අපිට කඩ්ඩ බෑ කියල" ඕ වෙරි සොරි, අයි මීන් ක්ශමා වෙන්ඩ ඕන, මේ බ්ලොග්ස් එක කරන්ඩෙ ඔය එකෙක්වත් නෙවෙයි, මේක කරන්ඩෙ පිටසක්වල ජීවීන්, "මම කලන්තෙ දා වැටිනි"

මා හට සිහිය එනවිට මා අටකලම්පන්න මහ ඉස්පිරිතාලයේ ඇදක් මත වැතිර සිටියෙමි, ටිකට් කපාගෙන එලියට පැමිනි මා දුටුවේ නිල් වන් කෙත්යායක හේනක් කොටනා ගොවි මහතෙකි, මම එතුමාගෙන් මෙසේ ඇසීය, අංකල්, අංකල්, ශ්හ්හ් මේහ් ම්හේ, එවිට ගොවි මහතා මා දෙසට විත් මෙසේ කීය "අංකල් ? වට් ද ෆ# යූ ටෝකින් යූ ඉඩියට්" නැවත කලන්තෙ දැමීමට ආසන්න වුවද අසල තිබූ ගසක් බදාගෙන මා නොවැටී සිටීය, පසුව මම ඔහුගෙන් මෙසේ ඇසීය "මිස්ටර් ගොවියානනි, ඔබතුමා රොන් ඈස් බ්ලොග් එක ගැන දරන අදහස කුමක්ද" එවිට උදැල්ල පසෙකින් තැබූ ඔහු අසල වූ පං මල්ලෙන් ලැප් ටොප් එකක් එලියට ගෙන විටක් හපමින් මෙසේ කීය " මම හිතන්නෙ ඔය බ්ලොග් එක කරන්නෙ මිගාරලයි, ගිහාන්ලයි එකතුවෙලා, ඔය ලමය දන්නවනෙ ඕකුන් දෙන්නනෙ එළකිරිය වනසපු දෙන්න, ඒ මදිවට ඕකුන් දෙන්නට ඉන්නවනෙ සෑහෙන පිරිවරක්" මාගෙ කුතුහලය වැඩිවී මම මෙසේ ඇසීය "එතකොට ඕක හදන්නෙ කවුද ? එවිට ගොවි අංකල් ෆයර් ෆොක්ස් ඕපන් කරන ගමන් " ඕක හදන්නෙ අර මල්බබා කියන හාදය, ඕකට ඉතින් බ්ලොග් හැට හුටහමාරක් තියෙනවනෙ, අනිත් එක මිගාර, බබා, ගිහාල්නගෙ වැඩ වල එච්චර වෙනසකුත් නෑනෙ" පාරේ බසයක් නවත්වා තියෙනවා දැක මම ගොවි අංකල්ට බායි කියලා ෆුට් බෝඩ් එකේ එල්ලුනේ මාධ්‍ය ජීවිතයට තිතක් තියෙන අදිටනෙනි
""""""
ඔන්න ඔහොමයි යුධ මුක්ත කලපයේ සිටින සාමාන්ය ජනතාව මේ ගැන හිතන්නෙ.. අපේ මේ ප්‍රසිද්දිය, ජනප්‍රියතවය හා මේ සා වූ කැපවීම බෙදා ගන්න බැරුව දැන් මේ රජතුන් කට්ටුව දගලන දැගලිල්ල පේනව නේද...................නැතිනම් රොන්ගේ *ක බෙදා ගන්න බැරුව දගලන ආකාරය.

ඒත් අදටත් අපි නම් මේ රජතුන් කට්ටුවේ සෙල්ලන් දිහා බලලා අපි නම් සිහින් සතුටක් වින්දනයක් ලබනවා.මොකද තාමත් අපි ගැන හාන්කවිසියක් වත් ඉගියක්. ආරන්චියක්, දුමක් තියා හූවක් වත් මේ කස්ටියට හොයා ගන්න බැරි වෙලා තියන හින්දා..

ඒවගේම දැන් ඔබට පහසුවෙන් ඔබගේ බොලොග් අඩවිය/වෙබ් සයිට් එක ජනප්‍රිය කිරීමට, නැතිනම් භාන්ඩ විකිනිම කිරීමට ඇඩ්වටීස්මට් සේවාවක් අප බ්ලොග් අඩවිය මගින් ආරම්භ කිරීමට සූදානම් බව දැනුම් දීමට කැමති. තාමත් පරීක්ශන මට්ටමේ තිබෙන නිසා මෙම සේවාව නොමිලේ ලබාදීමට අප තීරණය කොට තියනවා.
ලගදීම.. ඔව් ලගදීම මේ පරීක්ශන මට්ටමේ තිබෙන මේ සේවා ඔබගේ ඉල්ලුම පරිදි සපයන්නට සූදානමින් සිටිනවා. ඒසදහා ඔබ සුළු මුදලක් අප වෙත ගෙවන්න. Paypal/moneybookers/alertpay හෝ bank diposit එකක් මගින් අප වෙත ගෙවීම මගින් ඔබගේ වෙලද ප්‍රචාරන අවශ්‍යතා අප ඉටුකිරීමට සූදානම්.
දැනට මෙම පරීක්ශන සේවාව, අපට වැඩියෙන් ට්‍රැෆික් ගෙනන සයිට්/ බ්ලොග් අඩව් වෙත තව දින කිහිපයක් ඇතුලත නොමිලේ ලබා දෙනු ලබනවා. අවධානයෙන් සිටින්න.

Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed