මිගාර ගැන මේ බ්ලොගය කියවන අය දැනටමත් සෑහෙන විස්තරයක් දන්නා බව පොදු කාරනයක්, එහෙත් මේ බ්ලොගය ආරම්භවීමත් සමගම අපට බයේ හැංගුන රොන්, අමල්කා, ගිහාන්, මිගාර ඇතුලු පිරිස වගේම තව සෑහෙන පිරිසකගේ කල් කිරියාවල් අප ඉදිරියේ හෙලි කරන්නට සූදානමිනුයි සිටින්නේ, එහෙත් කවදත් සියලු දේ සාක්ශි ඇතුව පල කරන අප කන්ඩායමට මේ සියලු දේ වල් එක්රැස් කරන්නට යම් කාලයක්ද අවශ්‍යයවේ, අප බ්ලොගයේ ආරම්භයත් සමගම රොන්, අමල්කා, ගිහාන් සහ ඔහුගේ නඩය තම බඩුමූට්ටු පොදි බැදගෙන අන්තර්ජාල වීරක්‍රියාවන්ට සමුදී දැනටමත් හමාරය, එහෙත් කවදත් වගේ රංගනයට අති දක්ශ මිගාර වෙනම වැඩ පිලිවෙලක නිරතවී සිටී, එළකිරියේ මිගාරට විරුදධව සෝමදාස ඇතුලු කන්ඩායමට අමතරව තව සෑහෙන පිරිසක් සිටිනා බව අප සියලුදෙනා දන්නා කරුනක්, එහෙත් ගිහාන්ට සේම මිගාරටත් එහි ඇඩ්මින් කියාගන්නා තැනැත්තා මස් කටු වලට වහල්වී වෙන වැඩ නොදැක්කා සේ සිටී, එනමුදු ගිහාන් කරා සේම මිගාරද එළකිරියේ අනාගත පැවැත්මට බාධාවක් බව අප සියලුදෙන දන්නා දෙයකි


මිගාරට එරෙහිව නැගී ආ ජන රැල්ල මර්ධනයකරන්නට මිගාර සහ ඇඩ්මින් යම්තාක්දුරට උත්සහා ගත්තද එහි ප්‍රමානය වැඩිකම නිසා මිගාරට මේ වන විට පසු බැසීමට සිදුවී හමාරය, මිගාරට අවසාන මරු ප්‍රහාරය මේ බ්ලොගයෙන් එල්ලවීමත් සමගම ඔහුට කර කියාගැනීමට දෙයක් නොමැතිව ලෝකයාට පේන්න සින්තටික් සමුගැනීමක් ප්‍රකාශකලේය, එහෙත් මිගාර ඇත්තටම ගියාද යන ප්‍රශ්නය සියල්ලන්ටම තිබූ කුතුහලයකි, එයට හේතුව විනා අප දකින්නේ මිගාරට ඇත්ත ලෝකයේ සින්තටික් වීරකම් කරන්නට නොහැකි බැවින් සයිබර් ලෝකයේ පොර වීමේ ආශාව පෙරදැඩිව එළකිරියේ බුවා, අයියා, මෑන් වන්නට ගොස් හොම්බ බිම ඇනගැනීමෙන් ඔහු ජෝකර් කෙනෙක් බවට පත්වුනත් හිගාකා ලබාගත් රෙප් ටික පෙන්නා තම හෙලුව වසාගැනීමට මිගාර හොදාකාරවම දනී, තම ෆේක් අයිඩී උපයෝගීකරගෙන මිගාර "අයියා" යන වචනය භාවිතාකර ත්‍රෙඩ් පෝස්ට් දමා තම ජනප්‍රියතාවය ලොවට පෙන්වීමට ගත් උත්සාහයන් හරියට "ගඟට ඉනි කපන්නාක් මෙනි"

මිගාරගේ තාවකාලික සමූගැනීම මෙගා නාටකයකට නොදෙවෙනිය, මුලින්ම තම අවතාරය වෙනස්කරයි, ඉන් පසු මාසයක් පමන එම අයිඩී එකෙන් එළකිරියට ලොග් නොවෙයි, එම කාලයේදී තම ෆේක් අයිඩී භාවිතාකර "මිගාර" නම පුම්බාගැනීමට අවශ්‍ය ත්‍රෙඩ් දමයි, පෝස්ට් දමයි, මිගාර කෝ කියා අසයි, එළකිරියේ හොදම මෙම්බර් මිගාර නැතුව අපි ඉන්නෙත් නෑ කියයි, මිගාර අයියා නැති එළකිරිය පරිප්පු නැති හෝටලයක්සේ යැයි පවසයි, මෙලෙස මිගාරගේ ෆේක් අයිඩී මිගාර ගැන කිඹුල් කදුලු සලයි, රංගනය අවසානයේ මාසයකින් පමන මිගාර තම ඇත්ත migaramk අයිඩී එකට පන දෙයි, නව තෙඩ් එකක් දමා තමා රටින් පිට ගිය බව පවසයි, නැවතත් තමා සයිට් එකට සේවය කරන්නට පැමනි බවට බන දෙසයි

සිංහලයාට සැමදේම මතක කෙටි කාලයක් යන මතය සනාතකරමින් මිගාරගේ පැරනි කල් කිරියාවල් අමතකවූ එළකිරි වැසියන් මිගාරගේ බන නැවතත් අසයි, ඔහුට කඩේ යයි, සෝමදාසලා, සියල්ලදත්ලා එළකිරියෙන් එලවන්නට මිගාරට අවශ්‍යවූයේද මෙහි ප්‍රතිපලයක් ලෙසිනි, මිගාර තම විරුදධවාදීන් මර්ධනය කරන්නට මින් මතුවට උත්සහා ගත්තත්, සයිට් එකට නැවත පැමින බන දෙසුවත් එය මර්ධනයකරන්නට අප එතන ඇති බව මිගාරට අප නැවත මතක්කර දෙන්න කැමතියි, අපිව එලවිය නොහැක, එක අයිඩී එකක් බෑන් කලද තව අයිඩී එකකින් මිගාරට විරුදධව එදා මෙන්ම අදත් අප බලවත්ව ප්‍රහාර දියත්කරමින් සිටිනා බව මිගාර අමතක නොකල යුතුය..............
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed