GihanFx, lucky lakshitha, smallville50, twisted, thm14 කිව්වහම එළකිරියෙ 2008/2009 වෙනකොට නොදන්න කෙනෙක් නෑ, ඒකට හේතුව තමයි මේ අය කරන්නෙම අනිත් මිනිස්සුන්ට අපහාස කරන එක, මේ රැලගෙ විනෝදාන්ශෙ තමයි අනිත් ආගම්වලට අපහාස කරන එකයි, අලුතෙන් මෙම්බර් කෙනෙක් ආවහම ඒ අයට බනින එකයි, ඊට අමතරව ඇඩ්මින් කියාගන්නා පුද්ගලයාත් මේව දැක දැක නොදැක්ක වගේ ඉන්න එක තමයි හොදම හරිය, 2008 පමන එළකිරියට එකතුවුන මේ අය කෙමින් කෙමින් තම ආධිපත්‍ය පතුරවාගත්ත, පස්සෙ General සෙක්ශන් එකේ ෆීල් නව් කියල ත්‍රෙඩ් එකක චැට් කරගෙන ඒකෙ රෙප් ශෙයාකරගත්ත, අන්තිමට මේ අය සයිට් එකට පුදුම වදයක් වුනා, කොටින්ම කෙනෙක් ලොකු ෆොන්ට් එකකින් පෝස්ට් කරහම බනින්න ගත්ත, එලිපිට කුනුහරුප කියන්න ගත්ත, ඊට අමතරව ආගම් වලට අපහාසකරන්න ගත්ත, ඒත් සයිට් එකේ අනිකුත් අය මේව දැක දැක නොදැක්ක වගේ හිටිය, මේ අය කිසිම තැනක කවියක්, නිසැදසක් දාන්න දුන්නෙ නෑ, කවි දැම්මහම - රෙප් දුන්න, බැන්න, මඩ ගැහුව. ඇඩ්මින් කියන එකත් මුන්ගේ පැත්තේ.

මේ අයට විරුද්ධව නැගීහිටින්න සෝමදාස ප්‍රමුක කන්ඩායම සූදානම් වුනා, මුලින්ම රෙනසස් මේ අය එක්ක වාද කරන්න ගියා, නමුත් Gihanfx කියන එකා ඇඩ්මින් ව තමන්ගේ පැත්තට නම්ම ගෙන බලය පාවිච්ච්කරල රෙනසස්ව තුන් හතර වතාවක් වතාවක් බෑන් කෙරෙව්ව, සයිට් එකේ කොන්ද පන තියෙන සෙට් එකක් හැදුනේ ඊට පස්සෙ. එයින් ඉස්සරහින්ම ඉන්න සියල්ලදත් හා සෝමදාස සහෝදරය මේ අය එක්ක මාස ගානක් හැප්පුනා, ඒත් මේ බලු රැලේ නායකය සියල්ලදත්ට ගහන්න සූදානම් වුනා, ගෙදරට එන්න පවා ලෑස්ති වුනා, අන්තිමට ගිහාන් බල්ල සියල්ලදත්ව බෑන් කෙරෙව්ව, මීට අමතරව තව සෑහෙන පිරිසක් මේ ඊනියා නඩයට විරුද්දවුනා ඒත් twisted, smallville 50.thm14, lucky lakshitha නඩේ අලුතෙන් ආපු සමහර කටු කන බල්ලො ටිකකුත් එකතුකරගෙන ඒ අයට ගැහුව, - රෙප් දුන්න, කොටින්ම ඇඩ්මින්ටත් මඩ ගැහුවා. ඇඩ්මින් මේක බලගෙන හිටියේ මුකුත් දැක්කෙ නෑ වගේ. ගිහාන් කියන ඩයල් එකක්ගේ මස් කටු කකා.

මුලදි හොදට හිටිය ශම්මි වගේ හොද මෙම්බර්ස්ලත් ගිහාන් හා ඔහුගේ කොලු රැලට යට වෙලා ෆීල් නව් එකේ චැට් කරන්න යන්න පටන් ගත්ත, ගිහාන්ලගෙන් රෙප් අරගෙන උන්ට යට වුනා, අන්තිමට එයාවත් උපයෝගීකරගෙන තමන්ගේ බලු අදහස් වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා. ඒවගේ තතවයක් තමයි ඒ කාලෙ එළකිරි කියන සයිට් එකේ උදාවෙල තිබ්බෙ.කොහොම හරි ඒ බලු රැලේ අවසානයත් උදා උනා.

මේ අයට කාවහරි පෙන්නන්න බැරිනම් ඒ කෙනාට බැනල ත්‍රෙඩ් දානව, lkdood ට බැනල ත්‍රෙඩ් දැම්ම, ගැසලි බෑන් කරන්න කියල ත්‍රෙඩ් දැම්ම, අන්තිමට කොන්ද පන නැති ඇඩ්මින් මේ කියන පදේට නැටුව, අන්ජලා නංගිට කුනුහරුපෙන් බැනල පී එම් දැම්ම, අන්ජලාගෙ පොයම් වලට - රෙප් දුන්න, ඒත් අන්තිමට අන්ජලාවත් ගිහාන්ගේ රැල එළකිරියෙන් එලවල දැම්ම, ඒත් සෝමදාසල වගේ කොන්ද පන තියෙන අය ඉන්නකං ගිහාන්ලට නටන්න දුන්නෙ නෑ, අන්තිමට මෙම්බර්ස්ලට විරුද්ධව අපහාස කරල ත්‍ර්ඩ් දාන්න පටන් ගත්ත. ඔක්කොම උන්ගෙ පදේට නටන්නෙ නැති අයට විරුදධව, එහෙත් සියල්ල ඉවර උනේ ගැසලි කියන සහෝදරයට විරුද්දව ත්‍ර්ඩ් දාන්න ගිහින්. හොද වැදගත් පරන මෙම්බර් කෙනෙක්ට අපහාස කිරීම කවුරුවත් අනුමත කරන දෙයක් නෙවෙයි කියන එක මේ මෝඩයන්ට තේරුනේ නෑ. කොහොම හරි මේ මෙම්බර්ටත් විරුද්ධව ත්‍ර්ඩ් දැම්ම . ඒත් ඇඩ්මින් මුන්ගේ යන යෑම තේරුනා. කීපදෙනෙක් බෑන් කලා .අන්තිමට ගැසලි බෑණ් වුනත් ගිහාන් නඩය එළකිරියෙන් එලවන්න සෝමදාස ඇතුලු කන්ඩායමට හැකිවීම එළකිරිය ලද භාග්‍යයක් මෙන්ම අනාගත පරපුරට මඩ නැති එළකිරියක් උරුමකරදෙන්නට සමත්වූ සෝමදාස ඇතුලු සැම එකතු වෙලා මේ ගිහන් කියන බල්ලට විරුද්දව නැගී හිටල තමයි අද ඔය තත්වෙට ආවෙ.

ඊට පස්සෙ මුන් කලකන්නි ටික වෙන සයිට් එකකට ගියා. ඒකෙ හොද හොද සෙල්ල්ලමුත් ඉදිරියෙදී..
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed