Wednesday, February 09, 2011
නූතන සමාජයේ මුදල් මත යැපෙන ෆෝරම් දසදහස් ගානක් අන්තර්ජාලයේ ඇති නමුදු තම ලාංකිකත්වය, ජන කලාව, ජන සංගීතය, ආගම සහ දේශීයත්වය අගයන ෆෝරම් කීයක් මින් නම් කැල හැකිද ? උපන් ලාංකිකයෙකුනම් ඔබට මෙම ප්රශ්නය සිතට එනු නොඅනුමානය, එහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් ඔබත් ජන කලාව, සංගීතය සහ දේශීයත්වයට ගරහන මන්දමානසික ගොං රැලට එක්වී වැල යන අතට මැස්ස ගසන්නෙකු බව ඔබට මදකටවත් සිතෙන්නේ නැතිද ? ලංකාවේ නොම්බර එකේ ෆෝරමයක් යැයි කියාගන්නා කිරි.කොම් දේශීයත්වය අගයනවාද ? රටට මොනයම්හෝ සේවයක් කරනවාද ? ඔබ සියල්ලන්ම දන්නාපරිදි මුදල් මත යැපෙන කිරි අඩවිය උදේ සිට රාත්‍රිය දක්වාම අඩ නිරුවත් සහ නිරුවත් කෙල්ලන්ගේ චායාරූප දමා තරුන පරපුර රවටා තම ෆෝරමයට ඇද බැද තබාගන්නාබව ඔබ නොදන්නේද ? නැත, ඔබට සත්‍යය තේරුම්ගැනීමට හැකි මුත් ඔයට එය තේරෙම් ගැනීමට අවශ්‍ය නැත. නූතන බෙලෙක්ක සංගීතයට ප්‍රමුකතාවය දෙමින් නව පරපුර කාමාතුරයන් බවට පත්කරන කිරි අඩවියට ලංකාවේ නොම්බර එකේ අඩවිය කීම අනාගත පරපුරට කරන නිගාවකි, කිරි අඩවියේ සිටිනා බහුතරයක් යාවජීව සාමාජිකයින් අපගේ ජන සංගීතය, දේශීයත්වය හෝ ආගම අගයකරනවාද ? නැත, ඔවුන් කරන්නේ කුනුහරුප කියාගෙන, බ්ලූ ෆොටෝ බැලීම පමනි.
මෙම මහාලොකු නොම්බර එකේ අඩවියෙන් කෙරුනු එකදු හෝ සමාජ සත්කාරයක් ඔබ අසා ඇත්ද ? රෝහලකට හෝ පන්සලකට ආධාරයක් කර ඇද්ද ? පිරින් පිංකමකට දායක වී ඇද්ද ? නැත මොවුන් කරන්නේ නව පරපුරේ ඇස් බැන්දීම පමනි, වන්දනාවක් යෑම වෙනුවට බයිස්කෝප් ට්‍රිප් යාමෙන් නව පරපුරට ලැබෙන්නේ කුමන දායාදයක්ද ? තරගෙට කසිකබල් නව සංගීතය ඔලුවට ඔබ්බවමින් නව පරපුරෙන් ජන කවිය, ජන ගීතය ඉවත්කොට බලු නඩයක් කරලියට කැන්දන් එමින් මොවුන් කරන්නේ කූට ලෙස මොලය විකුර්ති කිරීමේ සත්කාරයකි, එම සත්කාරය කලු කඩ මුදලාලිලාගේ සක්කු තර කරන්නට මහත් සේ දායක වන බව ඔබ කිසිවිටකත් දැන සිටින දෙයක් නොවෙයි, යුරෝපයේ සංගීතය ලංකාවට ගෙනෙමින් අප සංගීතය වැනසීම මොවුන්ගේ ඒකායන අරමුනකි, කුනුහරුප පෙරාගත් ඇමරිකානු සංගීතය තරුන කොල්ලන්ගේ ඔලුවට තබා ඉන්ජෙක්ශන් එකක් ගැසීමට මොවුන් රුසියන්ය.
අපගේ උරුමයන්ට පයින් ගසමින්, ඉතිහාසයට අපහාසකරමින් මොවුන් කරන්නේ කුමක්ද ? රාවනා වැනි රජවරුන්ගේ පහස ලැබූ මේ පින්බිමේ සතර කොන වසනා දෙවිවරුන් වුවද මොවුන්ට සාප නොකරනු ඇද්ද ? පිපෙන මලක් පොඩිකර තලා දමන්නාසේම සෑම පුංචි දුවා දරුවෙක්ම අන්තර්ජාලයේදී විකුර්ති කරන කිරි අඩවියට විරුදධව ඔබ නැගීසිටින්නට කාලයයි මේ, ඔබේ අනාගතය, රටේ අනාගතය අදුරේ දමනා මෙවැනි පාපතරයින්ගේ සල්ලි නැමති මුක වාඩමට අසුනොවී ඔබේ සහ රටේ අනාගතය බේරා ගැනීමට කාලයයි මේ, ඉතිහාසය ගැන ඉගෙනගන්නට සහ ඉතිහාසයට පන පොවන්නට අපේ උරුමයන් කියාපාන්නා විවිධ වූ වෙබ් අඩවි ඇති රටක මෙවැනි පාපතරයන්ගේ අඩවි වලට ඔබ අසුවීම මොන තරම අභ්යග්යක්ද, සිංහල කමට, ජන සංගීතයට, අපේ ඉතිහාසයට සහ අපේ ඉපැරනි ගීයට ආවඩා අයිබෝවන් කියන්න කාලයයි මේ, මදක් සිතන්න, රුක්මනී, ජෝතිපාල, මාස්ටර් බෙග් යන කලාශූරීන්ගේ ගායනයන් මොවුන්ගේ එකදු හෝ රේඩියෝවකින් ඔබට ඇසෙනවාද ?
ඔබ සැමට ජය
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
. Follow any responses to this post through
RSS. You can
leave a response, or trackback from your own site.
February 9, 2011 at 10:34 AM
Oya Penne balala Mallen Eliyata. hik hik
February 9, 2011 at 10:54 AM
arawamewa.com da mokakda ponna haththa mewa karanne...
thopi hukapan.. elakiri eka kanne nathuwa. arawamewa huththige puthala
February 9, 2011 at 10:54 AM
apo seegiriye unge mama choo wada, life feed eke balannako lassanata thiyenawane GMS oya cayman island walin log wuna hati, chandiyeknam me comment eka makanne nathuwa daanna. hik hik
http://live.feedjit.com/live/ronsass.blogspot.com/0/
February 9, 2011 at 11:03 AM
hafooo elakiri kiyanne ponna site ekak oke inna maha ponnaya thambiyonta #uka denawa, sinhala bawudda un ban karanawa, wilijejjawe baa.
gazaly kiyana ekata dela dela dan thuwala karagena inne.
copy paste master sirajstc ge #atata gannawalu, paya ganak gaththath uge #adu tika yanne nathilu mokada ara tofa kisima sense ekak nathilu.
dreams1 kiyana eka gtrz ta #uka denawalu.
thawa set ekakma innawa owa ithin katha karala wedak naa.
kawada hari lankawa thambinge ratak unoth lankawe #1 community forum ekath waga kiyanna wenawa.
eth ithin ehema wenne nathi nisa caes ekak naa.
anyway you guys doing well..
==============================
meka karanne gihan & crew ekanam kiyala hithanawa. eka harinam witharak me tika edit karala dapalla. :P
February 9, 2011 at 11:38 AM
අන්න අන්න අරවමේවා සහ සීගිරි ඇඩ්මින්ලගේ නියම ප්‍රතිරූපය එලියට පැන්නා
ජී.එම්.එස් කියන අයයි.අරවමෙවා එකේ ඇඩ්මින් අර බොරුවට මුස්ලිම් කියල ලෝකෙට පෙන්නන්න හදන පුද්ගලයොයි එකතුවෙලා ගහන ගැටයක් කියල දැන් නම් හොදටම පේනවා
පව් වැඩේ
අලුත්ම සෙල්ලම මල් බබා කියන බොරු නමක් දාගෙන මේතන කොමෙන්ට් කරන්නෙ ලැජ්ජ නැද්ද
මල් බබ කියන නම කොච්චර ප්‍රසිද්දද කියන එක ඒකෙන්ම පේනවා
පල තියෙන රුක්වලටමලුනේ ගල් ගහන්නෙ
ලැජ්ජවක් නැත්නම් ප්‍රසිද්දියේ මූණ පෙන්නල වරෙන් එලියට
හැංගිලා ගේම් දෙන්නෙ පොන්නයො බොලව්
එලකිරි එකේ ඉන්න වැදගත් මෙම්බස්ලාට බනින්න ලැජ්ජවක් නැද්ද බන්
අනුන්ගෙ ඇහේ පොල්පරාල පෙන්නන්න කලින් තමන්ගේ ඇහේ දූවිලි තියෙනවද බලපල්ලා
මෙන්න මේකත් බලපල්ල මේක කරගෙන යන සින්තටික් මල්ලිලා දෙන්න තුන් දෙනා
මේ වට කියන්නෙ කුජීත හයේ වැඩ කියලා
http://pushpegepoteka.blogspot.com/2011/02/seegiri-arawamewa-broken-dreams.html
පුලුවන් නම් දාහන් හොද බනක් භාවනාවක් තියෙන පෝස්ට් එකක් ඊළග පෝස්ට් එකට අඩුම ගානේ හොද සොෆ්ට් වෙයාර් එකක්වත් ගැන දාහන් මේ බොරු බොරු සිගිති මවිල් අතගාන්න යනේ
February 9, 2011 at 9:03 PM
meeka karanne seegiri and arawamewa eka ekathuwelada ? mokada oogollo mehema balu blog ekak karala anith ayawa gawanna hadanne ? lajja nadda
February 10, 2011 at 9:18 AM
GTRZ කියන්නේ මල් හතේ පොන්නයෙක්, බොරු කයිවාරු කාරයෙක්. ඌට පුලුවන් දෙයක් නෑ.
මිනිහා හැමදාම පුරසාරම් දොඩවනවා ඌ ලග තියෙනවා අල්ලන සිස්ටෙම් එකක්, එක එක බයිලා කතා.
මම ඒක මේ ලගදිත් ටෙස්ට් කලා.. ප්‍රසිද්දියේම challenge කලා.. මේ මල් පොන්නයා හෙමින්ම තෙඩ් එක ඩිලීට් කරලා බබා වගේ ඉන්නවා
අනේ මේවගේ බොරු බයිලා කතා කියන මල් පොන්නයෙක්..!
February 13, 2011 at 8:26 AM
එලකිරි එක ගැන නොදැන කතා කරලා තියෙන පව් කියලා හිතෙනවා... එලකිරි කියන්නේ කොල්ලෝ කෙල්ලෝ එකතුවෙලා ෆන් එකක් ගන්න තැනක්.. නැතුව තාපසාරාමයක් නෙමෙයි.. අනිත් එක එලකිරි එකෙන් එක වතාවක් ලමා නිවාසෙකට දානයකුත් දුන්නා..ඒවා සාමාජිකයින් සංවිධානය කරනවානම් ඒවාට සහයෝගය එලකිරි එකෙන් දුන්නා. ඒ වගේම ලංකාවේ අලුතින් එලියට එන සංගීතය සම්බන්ධ දේ එලියට දාන මාධ්‍යක් විතරයි එලකිරි කියන්නේ. එහෙම නැතුව ඔය දාන සිංදු එලකිරියෙන් හදලා දාන ඒවා නෙමෙයි. උරුමය කියන්න ආපු වෙබ් අඩවි ඉතිං උරුමය ගැන කියලා දෙන්න. ඒත් හැමෝම කරන්නේ එලකිරි කොපි කරන එක. ඔය උරුමය කියන්න ආපු සයිට් එකත් අන්තිමට කරේ එලකිරියෙන් කොපි කරපු එක. එලකිරි කියන්නේ වත්මන් තරුණ පරපුරේ හඬ. සමහරු එලකිරි එකේ ටිකක් පරණ වුනහම තමන්ට ඕන විදිහට තමයි සයිට් එක තියෙන්න ඕනේ කියලා හිතනවා.. ඒහෙම හිතපු අය තමයි ලොකු ටෝක් දාලා යන්න ගියේ. ඔය ගිහින් ඉන්නේ. ඉතිං එලකිරි එකට අකමැති නම් එලකිරි යන්න එපා. ඔය උරුමය රකින ඒවටම වෙලා හිටියනම් ඉවරයි නේද..?
මේ අන්තර්ජාලයේ ඉන්න පුද්ගලයින්ගේ කුහක කම සහ තියෙන පටු මානසිකත්වය මේ අඩවියෙන්ම පේනවා.ඒ වගේම ඔය සීගිරි අඩවියේ වැඩ වලින් ඒක තවත් පැහැදිලි වුනා. මට පුදුම මහ උගත් යැයි කියාගන්න පිරිස් ඇයි මේ විදිහට හැසිරෙන්නේ කියලා.. මෙහෙම එකිනෙකාට මඩ ගැහුවට තමන්ට ලැබෙන දෙයක් නෑ. එලකිරි කියන්නේ යූ ටියුබ් වත් ගූගල් වත් නෙමෙයි. ඔන්න ඒ වගේ දේකට ඔහොම කිව්වා නම් පොඩි ප්‍රසිද්ධියක් හරි ගන්න තිබ්බා. අපරාදේ තමුන්ලගේ කාලය සහ මුදල්. පව් .
February 13, 2011 at 8:28 AM
තමුන් මේවා එඩිට් නොකර දානවා නම් අයි Your comment will be visible after approval කියන්නේ..?? ඒකත් පැහැදිලි කරන්න. ඒ වගේම මේ පෝස්ට් එකත් පලකරන්න මේ විදිහටම.
February 13, 2011 at 10:10 AM
@ Anonymous
කමෙන්ට් මොඩරේට් වෙන බ්ලොග් එකක් කමෙන්ට් එකක් දැම්මම මුලින්ම කමෙන්ට් ඒක ඇඩ්මින්ට පේනව. ඊට පස්සෙ එයා තීරනය කරනවා ඒක පලකරනවද නැද්ද කියල. එච්චරයි එහෙම නැතුව ඇඩ්මින්ට හෝ කාටවත් තව කෙනෙක්ගෙ කමෙන්ට් එඩිට් කරන්න බැ. ඔය සහෝදරය නම් ජීවිතේට බ්ලොග් එකක් ගැන අහල නැති එකෙක් වෙන්න ඔනෙ :P
February 13, 2011 at 7:29 PM
@Amalka
ඔව්... මම බ්ලොග් ගැන වැඩිය දන්න කෙනෙක් නෙමෙයි. ඒත් මට ප්රශ්නය වුනේ මොඩරේට් කරන්නේ නෑ කියලා කිය කිය එහෙම කරන එක. ඇඩ්මින්ට ඕනේ නම් අපේ අදහසක් මේකේ පල කරන්නේ නැතුව ඉන්නත් පුලුවන්නේ. ඒහෙම නේද..? දැන් එතකොට ඔබතුමියද මේකේ ඇඩ්මින්..? කවුරු වුනත් මට කියන්න තියෙන්නේ තමන්ගේ පෞද්ගලික අභිමතාර්ඨ ඉටු කරගන්න ඔය තරම් කුහක වෙන්න එපා. ඔච්චර සහෝදරත්වයෙන් එකට හිටපු රොන් සිල්වා ටත් ( මට නම් ඔහු ගැන කිසිම පැහැදීමක් නෑ) මෙහෙම කරපු එක වැරද්යි නේද.?
February 13, 2011 at 11:03 PM
මේ අමල්ක කියන්නෙ පට්ට වේසියක් රොන්ට රෑට දෙනවා
පුක පැලිලා ලේ ගලනකම්
වේස හුත්ති තමයි මේකෙන් මිගාරට බනින්න කියලා
සීගිරි එකේ ඉන්න චන්දි එක්ක එකතුවෙලා කුමන්ත්‍රණය කරේ
මොකද චන්දි කියනේ එලකිරි එකේ ඇක්ටිව් වෙලා ඉන්න කෙලෙක් දැන් සුරංග දන්නවා ඒ කවුද කියන එක එලකිරි එකේ රේඩියෝ එකෙත් මේයාගේ ළගම හිතවතියක් වැඩසටහනක් කරනවා කවුරුත් ඒ උනාට මේක දන්නෙ නැතුව ඇති දාරත=සියල්ල දත් මේක දැනගෙන ඉන්න පුලුවන් මොකද දාරත සහ සුරංග නිතර නිතර හමුවන පිරිසක් නේ
August 8, 2011 at 2:41 PM
Anonymous 8 වෙනි සහ 10 වෙනි කමෙන්ටු පළ කරේ ටින් ටින් 123 බව තේරුම් ගන්න පුළුවං කම ඇති ඔබතුමංලට