ඉලංදාරියා ඔබට නිවන් සුව !!
Thursday, May 19, 2011
Posted by අතුල
අන්තර්ජාලය විවිධාකාරයි එසේම පුදුමාකාරයි. ශ්රීලංකා බ්ලොග් අවකාශයේ අනේකවිදි බ්ලොග් අඩවි ඔබට දකින්නට ලැබෙනවා, සමහර අඩවි සමාජයේ යක්ශයන් ලෙස දකින අතර තවත් සමහර අඩවි දෙවියන් වැඩ සිටින අඩවි සේ පෙනෙනවා, එනමුත් එම සියලු බ්ලොග් අඩවි වල තිරයෙන් පිටුපස යකුන් මෙන්ම දෙවියන්ද වැඩ වාසය කරනවා, එම සියලු අඩවි වල පොදුවේ හොද නරක පසෙකලා අප සියලු දෙනා එක දෙයක් මෙපමනක් කල් දුටුවා, ඒ අපේ දිලුම් නොහොත් ඉලංදාරියා සොයුරාගේ නිහඩ ලොව බිදින්නට පෙර දැරූ උත්සාහයයි, එහෙත් ඔහු වෙනුවෙන් බ්ලොග් අඩවි වල බැනරයක් දමන්නට කාරුනික වූ අය මෙන්ත ඔහුගේ ලගින්ම සිට මෙපමනක් කල් ඔහුගේ ජීවිතර එලිය කරන්නට උත්සාහ කල සියල්ලගේම දෑසට කදුලක් නංවමින් ඉලංදාරිය අවසන් ගමන් ගියා, මහනුවර මහ රෝහලේ {NC-ICU-2} හි ප්රතිකාර ලැබූ දිලුම් සොයුරා අප අතරින් සදහටම සමුගත්තා.
May 21, 2011 at 9:03 AM
ilandaariya meruna hethuwa mokadda?
June 20, 2011 at 3:46 PM
ඌ මළේ ඇයි මචන් ?
June 27, 2011 at 9:40 AM
@2 ඌ මළේ පණ ගිය නිසා නෙ බන් ලොල්
July 11, 2011 at 10:55 PM
ඌ මැරුන් නැහැ මචන්.. ඌ තනිකරම් වංචාවක් කළේ.. ඌව ඇත්තට බලන්න ගිය එකක් වත් නැහැ
August 6, 2011 at 6:52 AM
ronsass.tk එක දැං වැඩක් නැහැ අන්තෙටම බැහැලා චා....ටර් එළකිරි එකෙත් සර්වරයට මොනවාද වෙලා ඒක අවුල්ලු .... අනේ මංදා මෙහෙමත් දේවල් වෙනවානේ ඇත්තට