DJRAM නොහොත් රාමා ගැන එළකිරියෙ නොදන්න කෙනෙක් නැහැ, ඔහු එළකිරියෙ ඉතාමත් ප්‍රසිද්ධ සහ වැදගත් සාමාජිකයෙක්, කොටින්ම කියනවනං එළකිරියෙ දැනට ඉන්න ප්‍රසිද්ධම සාමාජිකයා කිව්වොත් නිවැරදියි, ඔන්න අලුත් අවුරුද්දෙ අපි හැමෝම දැක්කනෙ එළකිරි කඹ ඇදීමේ තරගයක් පැවැත්වුනා, ඒකෙන් දින්නෙත් අපේ රාමගෙ නායකත්වයෙන් යුත් කන්ඩායමනෙ, මේ සියල්ල කෙසේ වෙතය්හ් djram මෙතරම් ප්‍රසිද්ධ වීම ඉවසා දරාගත නොහැකි කෙනෙකුත් එළකිරියෙ හිටිය, රාමාට අවුරුදු තරගයෙන් පැරදුන එකෙන් මෙම සීතල යුද්දය කෙමින් කෙමින් කරලියට පැමිනුනා.


djram සහ මොඩ් අතර ප්‍රශ්නය ඇතිවුන හැටි අපි හැමෝම දැක්ක, කවුද මේ tin tin නොහොත් මොඩ් කියන්නෙ ? tin tin කියන්නෙ GTRZ නොහොත් රංගගෙම ID එකක්, මොඩ් සහ ඇඩ්මින් singlish වලින් කතාකරන්නෙ එකම විදිහට කියල ඕන කෙනෙක් දන්නව, රංගට කෙනෙක්ට බනින්න බැරි වුනහම මොඩ් ලවා ඒ වැඩේ කරගන්නව, කොටින්ම tin tin කියන්නෙ GT ගෙ ෆේක් අයිඩී එකක්

ඇයි මොඩ් සහ රාමා අතර එකපාරටම ප්‍රශ්නෙ ඇතිවුනේ ? රාම මීට කලිනුත් තමන් වැඩකරන නැන ප්‍රොමෝට් කරල තියෙනව, කොටින්ම මැච් කාලෙ ටිකට් වලටත් ලින්ක් දාල ප්‍රොමෝට් කලා, නමුත් එකපාරටම යුරාජ්ට වගේ සයිට් එකට සෑහෙන සේවයක් කරපු රාමට වුන මේ දේ පිටිපස්සෙ ඉන්නෙ අපේ හිරුනි කලූබෝවිලයි, හිරුනිට රාමගේ ප්‍රසිද්ධිය සහ පිලිගැනීම ඉවසාදරාගන්න බැරි වුනා, හිරුනි බය වුනා එළකිරියේ ඇඩ්මින් ලගට දෙවනි ප්‍රසිද්ධම කෙනා රාම වෙයි කියල, අන්න ඒක නිසා තමයි රාම ගැන ඇඩ්මින්ට කේලම් කියල හිරුනි රාමව ඇඩ්මින් සමග විරසක කලේ

මෙහි තවත් ප්‍රතිපලයක් ලෙස තමයි අද හිරුනිගෙ යාලුවෙක්ට කියල එළකිරි පාර්ලිමේන්තුව ත්‍රෙඩ් එක දම්මගත්තෙ, ඒකෙන් හිරුනිට ඕන වුනා තමන් සයිට් එකේ දෙවනිය කියල පෙන්නන්න, ඒක නිසා තමයි හිරුනි අගමැති කියල දැම්මෙ, ඒකෙ රාමව කැපුන නොදැනීම

හිරුනි කලූබෝවිලගේ කුහක කම නිසා djram ට වුන අසාධාරනය RSS (රොන් ඈස්) කන්ඩායම ඉතා පිලිකුලෙන් යුතුව හෙලාදකිමු !!
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed