මල්පොන්නයාගෙ වෙස්මූන | Baba Exposed ! මෙහි දෙවන කොටස දැන් අප වෙත ලැබී තිබෙනවා. අප එය ලගදීම ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙනවා, එසේම අද අප ඔබට ගෙන එන්නේ සෝමදාස සහ බබාගෙ ස්කයිප් කතිකාවතක්, එය සියල්ලදත් නොහොත් ධරත විසින් එළකිරියේ පලකර තිබියදී අප වෙත ලැබුනා, එම චැට් එක කියවන ඕන කෙනෙක්ට තේරෙනව චැට් එක මැදදි බබා ආඳා වගේ ලිස්සල යන හැටි. මල් බබා එහිදී සෝමදාසට තර්ජනය කරන විට සෝමදාස කියල තියෙනව මල් බබා GTRZට බැනපු ස්ක්‍රීන් ශොට් සෝමදාස ලග තියෙන බව, එහිදී බබා සෝමදාස එම ස්ක්‍රීන්ශොට් එලිකරයි කියා බයවී සෝමදාසට බටර් ගාල ශේප් වෙන්න හදන හැටි මේක කියවන ඕන කෙනෙක්ට පේනව.

කතාවක් තියෙනවනෙ
"ලැජ්ජනැතිකම බක්කරේ කමටත් වඩා ලොකුයි කියල"

Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed