චිරාත් කාලයක් මුලුල්ලෙ සිරිලක බැබලෙන එළකිරි අඩවියේ වීර වික්‍රමයන් අප ඔබට හැකි විට ගෙන එන්නේ පස්වනක් ප්‍රීතියෙන් බව ඔබ සැම දන්නා කරුනකි, මෙම සත් ක්‍රියාව කිරීමට අප හට නන් අයුරින් දායක වන පිරිස්ද මෙහිදී අප අමතක නොකල යුතු කරුනකි, එලෙසම අදත් අපට නිති පතා අටුවාටිකා සපයන RON ASS REPORTER විසින් අමුතුම ආකාරයේ ලිපියක් එවා තිබෙනවා, අද අපට එවා ඇති ලිපියේ සදහන්වෙන්නෙ කලක් අපේ කතානායිකාව වූ සචී මැතිනිය ගැනයි, මුලින්ම අපි එතුමියගේ ඉතිහාසය බලල ඉමු












මේ screenshots බැලුවට දැන් උබලට පෙනෙවි සචිගේ ඉතිහාසයෙන් බිදක්. ඒකි ඇවිල්ලා තියෙන්නේ මුලින්ම EK එකට සුද්දන්නට software හදන්න පන්කරාර්තු කරන broker කෙනෙක් හැටියටයි. මේවා මහ කැත වැඩ කුණු කොල්ලෙට software විකුණලා අතර මැදදි වැඩි සල්ලි මාටිය ගහන එක. අම්මපා මේවගේ වැඩකරන එවුන්ත්ඉන්නවා නේ සිරි ලංකාවේ. හොදා හොදා ඔහොම යම් ළමයිනේ.


ඉතින් දැන් අපි බලමු ඊළග දර්ශන ටික. බලපන් හොදට මේවල හැටියට සචිගේ talks නිකම් admin power ගත්තු පොර වගේ ,අනේ හත්තවලාමේ දැන් කවුද එතකොට admin EK එකේ. එකෙක් බැනලා පවා තියෙනවා මේ පොර talks දාන්න ගිහිල්ලා. මේ මදිවට මේකි කියනවා ban කථා පවා.මතක තියාගනිල්ලා මේක වේලා තියෙන්නේ 2009 නොවැම්බර වගේ. ඒකාලේ සචිට mod power තියා මොන රෙද්දක් වත් තිබුනේ නෑ. 




ඉතින් එහෙම එකේ mod powers අරගෙන members ලට පොර talks දාන එක කැත වැඩක්.මේවා විජාතික කුමන්ත්‍රන අර අපේ වින්ඩෝස් අයියා කියනවා වගේ අපේ ජනාදිපති තුමාට අපහස කරන එක අවලම් තුච්ච වැඩක්.
 
ඉතින් දැන් බලපන් සචිගේ hint එක මහින්දට දාන. ඔය තියෙන්නේ ලස්සනට screenshot එකක. දැන් ඉතින් තොපිලා මේවට බොරුකියනවා නේම හොදේ. අනික යෞවන මදය ගැන කථාකරන සචිම තමයි gtrz ට දෙනනේ මද කිපිලා වගේ
 
මේ තියෙන්නේ ඔය site එකේම එකෙක් ඒක කියලා ලස්සනට ඉතින් සචි කියන්නේ fake නම් මේක sure එකට රංග double game දාලා ස්වයං වින්දනයට කරන දෙයක් වෙන්න ඕනා මයේ හිතේ. බකාඩියට දාපු සෙල්ලම් හරිම කැතයි මොකද සචි java වලට උදව් ඉල්ලපු වේලාවෙ මුලින්ම උදව් දෙන්න ඉදිරිපත් වුනේ කවුද? බකාඩියා මිසක්.


එහෙම එකේ බල්ලා කියලා බනින එක කැත වැඩක්. අමු නින්දිත වැඩක්. දැන් උබලට තේරෙනවා ඇති ඇයි සචි java කරනවා නම් එයාට බැරි වුනේ කලින් Poland සුද්දට software එක හදලා දෙන්න. මෙන්න මෙවා හොදින් මතක තියාගන්න. ඔන්න ඔය වගේ නින්දිත වැඩ නිසාම තමයි සචිට බැල්ලි කියලා අහගන්න වුනේ දෙදෙනෙකුගෙන්ම. 

 
ඉතින් ඔය තියෙන්නේ සාධක ලස්සනට. මට හිතෙනවා සචි කියන account එක use කරන්නේ gtrz මද කියලා බලන්න හොදට සමහර තැන්වල language එක use කරලා තියෙන හැටි විතරක්. ඒක තක්කෙටම කොල්ලෙක්ගෙ වගේ. දැන් පැණි හැලුවා නම් තොපිලා රිලා පලයව්. අර radio show එක වෙන කෙල්ලෙක් දාලා කරලා sachii ගේ account එක gtrz use කරනවා ඇති.ඒක හරියට අපේ මිගාර ලොක්කා අර කොන්ගහගේ facebook id එකෙන් ඌගේ site එකට traffics අද්ද ගන්න කරපු 2.50 වගේ වැඩක්.

අනිත් එක sachii ගේ English spelling/grammar අන්තිමයි ඒ මදිවට දන්න සිංහල use කරන්නේ නැතුව ඒ කඩ්ඩම දානවා ඔය තියෙන්නේ ලස්සනට. check කරලා බලපන් සචිගේ තවත් English spellings වැරදි ඇති
හෝගාලා. එකක් දෙකක් නම් මොකෝ දිගටම වරද්දන එක තමයි සවුත්තු වැඩේ






එකෙක්ම ඒක කියලා ඉතින් මම විතරද ඒක කියලා තියෙන්නේ. අනේ තොපිලා online එකේදි කෙල්ලොන්ට අහුවෙන්න එපා. උබලගේ වටිනා කාලය ඔය ගොන් site එකේ fake කෙල්ලෝ පස්සේ ගහින් කන්නේ නැතිව රටට තමන්ට,ගෙදරට යමක් කරපන්. English වත් හරියට බැරි ගැණුන්ව දැන් බඩු තිප්පොලවල් වලටත් ගන්නේ නෑ. ඉතින් මොන කථා සචි ගැන. මේක දැමිමට මාව පෙළඹවුවේ සචි නැමැති පුද්ගලයාගේ site එකට ආපු දවසේ ඉදන් කරපු නින්දිත වැඩයි. පෞද්ගලික තරහක් නැත.

REPORTER@2011
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed