අවසන් හෝරාව!
Monday, May 23, 2011
Posted by අතුල
එලකිරි පූජිත බක්කරේගේ අවසන් හෝරාව එළඹ ඇති සැටි ඔබ සැමට මේ දිනවල දැකීමට හැක. 2600 වන බුද්ධ ජයන්තියත් සමඟ මේ පාපතරයාගේ විනාශයද සිදුවීම අහඹුවක් නොවේ. ඉතා දිගු කාලයක් එලකිරිය තම අනසක පතුරුවාගෙන සිටි මොහු දැන් ක්ෂය වී ගොස්ය. තනිවී ඇත. ඔහුගේ මිතුරන්ද දැන් දකින්නට නැත. Djram, DjSpk, thilina91, maduranga_it, shiyan_786 වැනි සුප්‍රසිද්ධ මිතුරන් දැන් ඔහු සමඟ තියා කොහේවත් නැත. Mal Baba ඔහුව පාවා දුන්නේය, Djram එක බ්ලොග් පෝස්ට් එකකින්ම කැපී ගියේය, DjSpk බියවී පලාගිය බව නොරහසකි, thilina91 දැන් වෙනත් ID එකකින් එලකිරි එයි එය අප දනිමු, maduranga_it වෙනත් ID එකකින් එලකිරි එයි, shiyan_786 අතීතය පසෙක දමා ලන්තේ සමඟ මිතුරුවිය. අළුතෙන් කොන්ඩමයට පැමිණි ටික දෙනාද එන්නට පෙර සිටම සාමගිවිසුම් ගසා ලන්තේ යෑම බක්කාට නොරිස්සුම්දෙයි. geethq, DAMER දැන් ලන්තේය. Godage, creativeN, Inshaffadhil කරකියාගැනීමට දෙයක් නැතුව සිටී. කෙසේ හෝ බක්කා විනාශවිය.
මල් ඩොගී
Saturday, May 21, 2011
Posted by අතුල
මල්බබා සහ මිගාර එළකිරිය තුල විරසක වී ඇති අයුරු මේ ටිකේ අප සැම ඉතා හොදින් දැක්ක කාරනයක්, එහෙත් බොරු බේගල් සහ කපටිකම් වලින් පිරුනු මේ දෙදෙනා මේ නටන්නේ තවත් නැටුමක්ද කියා අප කියන්න දන්නේ නැත, මෙය සත්‍යය නම් බබාට සිදු වූයේ මෙම කතාවස්තුවේ සිටි ඩොගියාට වුන දේය
කුසගිනි උහුලාගත නොහැකිවිට බල්ලා කන් පාත් කරගෙන, වල්ගය කකුල් අතර රුවාගෙන, හෙමින් හෙමින් බේකරියට කිට්ටු කරයි; ඉදිරිපස වීදුරු පෙට්ටි තුළින් පෙනෙන නා නා ප්‍රකාර පාන් බනිස් වර්ග අතුරින් කුමක් පහසුවෙන් ගිල දැමිය හැකිදැයි කල්පනා කරයි; බේකරියේ බක්කරේ පෙනෙන්නට සිටීනම් යන්තමින් හූල්ලයි; කවුරුන් හෝ චිප් චිප් ගෑ විට වල්ගය තව තවත් සඟවාගෙන, කොන්ද වකුටු කරගෙන අඩියක් දෙකක් එහා මෙහා වෙයි.
හැන්දෑ වනවිට බල්ලාට කිට්ටු වීමට නොහැකි තරම් බේකරිය මිනිසුන්ගෙන් පිරෙයි. කුසගිනි වැඩි කරවන සුවඳින් යුත් පාන් වර්ග වීදුරු පෙට්ටිවල සිට කඩදාසි උර තුළට මාරු වී, මිනිසුන් විසින් ගෙන යනු ලැබෙයි. බල්ලා පෙරේතයකු මෙන් ඒ සුවඳ විඳී. රාත්‍රිය මෝරනවිට සෙනඟ අඩු වේ. විකුණාගත නොහැකිව ඉතිරිවන යමක් බේකරිය අවට රැක සිටින බල්ලන් වෙත පොදුවේ විසි කෙරේ. බබා බල්ලාද ඉන් යමක් ඩැහැ ගනී. ඌ ආරක්ෂිත ස්ථානයකට වී, ඒ වටා දෑත් යවා බදා අල්ලාගෙන, වට පිට බලමින් ගොරවයි; දවස පුරා වියළිව තිබූ මුවින් කෙළ වෑහෙයි; වෙනත් බල්ලකු විසින් ඩැහැ ගනු ලැබීමට ප්‍රථම කටට දෙකට ආහාරය ගිල දැමෙයි.
දිනක් පාරේ ගිය විමානයකින් බට සුරංගනාවියක් බේකරියට පැමිණියාය. ඒ විශාල චීස් කෑල්ලකැයි වරදවා වටහාගත් බල්ලාට ඉබේම නැගිට්ටුණේය. බක්කරේද කෑ ගැස්සුණේ නැති ටික විතරය. ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් ප්රමෝදයට පත් සුරංගනාවිය "මේ ඔයාලගෙ ඩොගීදැ" යි විමසුවාය. ඇගේ මිහිරියාවෙන් බිඳුණු තෙද ඇති බේකරියේ බක්කරේද නගුට වනමින් "ඔව්" යයි පැවසීය.
බල්ලාට ඩොගීයයි නම වැටුණේ එසේය.
මිහිරි මතක අවුස්සන බල්ලාට යමක් විසි කිරීම බක්කරේට ප්‍රීතියක් විය. මේ නිසා තමන් බක්කරේට අයිති බවක් ඌට හැඟුණි. බේකරිය කෙරෙහිද තමන්ගේකමක් උගේ හිතේ ඉබේටම ලියලන්නට විය. ඉදින් ඌ තව දුරටත් නිකම්ම බල්ලෙක් නොවේ; නමක්ද, අයිතිකාරයෙක්ද, නිවහනක්ද ඇති සත්ත්වයෙකි. එබැවින් ඌ එතැන් පටන් බක්කරේගේ උන හිතට අරගෙන හැසිරීමට පටන් ගත්තේය: බේකරියට කිට්ටු වන සියළු පාදඩ බල්ලන් බළලුන් පසුපස හඹා ගොස් උන්ව එළවා දැමුවේය; බේකරියේ බක්කරේ රවා බලන හිඟන්නන්ව ගොරවා හපන්නට තැත් කළේය; නිතර බේකරියට පැමිණ පාන් මිළදී ගන්නා මිනිසුන් දුටු කල, හුනස්නෙන් නැගිට වල්ගය වනා ගරු සැළකිලි දැක්වීය; කෑමක් ලද කල, "නෑ, ඉතින් බඩගිනිත් නෑ..." මෙන් හැසිරුණේය. ලන්තයේ මිනිසුන් දුටු තැන හපා කන්නට පැන්නේය.
ඩොගී නිසා වෙනත් කරදරකාරයින් බේකරියට කිට්ටු නොවන බවද, බල්ලන්ට හිතවත් නෝනලාගේ ගෞරවනීය ආදරය තමන්ට හිමිවන බවද බේකරියේ බක්කරේ ඉක්මණින්ම වටහා ගත්තේය. "බල්ලා අපේ එකෙක්" යයි කියනවාට වඩා "මේ පාරෙ ඉන්න බල්ලෙක්; මම හුරතල් කරන නිසා මෙතනටම වෙලා ඉන්නවා"යයි ඇද පැද කීම තමාගේ ප්‍රතිරූපයේ කාරුණිකත්වය ඉහළ නංවන බව බක්කරේට පෙනී ගියේය. ඩොගී බේකරිය ඉදිරිපිට රඳවා ගැනීමට අවශ්‍ය අවමය ඉටු කිරීමට බක්කරේ මැළි නොවීය.
ඩොගී ටිකෙන් ටික මහත් විය. තමාගේ බල ප්‍රදේශයද ඌ ටිකෙන් ටික වැඩි කර ගත්තේය. ඒ අනුව බේකරිය දෙපස කඩ කිහිපයක්මද, ඉදිරිපිට මහ පාරද ඌ අයිති කර ගත්තේය; අනෙක් බල්ලන්ට ප්‍රදේශය හරහා ගමනක් යාමට අවශ්‍ය වූ විට පාරේ අනෙක් පසට මාරු විය යුතු විය.
දිනක් කලු ලන්තයෙන් ආ මිනිසුන් කිහිපදෙනෙකු කිසිම ගරුසරුවක් නැතිව තම බල ප්‍රදේශය හරහා යනු දුටු ඩොගී ගොරවමින් හඹා යමට යුහුසුළු විය. බලු වෑන් රථය ඩොගී නොදිටීය. උගේ ගෙලට හිරවුණු තොණ්ඩුව කුමක්දැයි ඌ නොදත්තේය; හුස්ම හිරවී මරු විකල්ලෙන් දඟලන අතරතුර තමන්ව ඇද ගත්තේ කුමක් තුළටද යන්න ඌ නොදත්තේය.
ඩොගී බලු වෑන් රථයට හසු වූ බව කවුදෝ බේකරියේ බක්කරේට කී නමුත් පාරට ගොස් එදෙස බැලීමට තරම් උවමනාවක් බක්කරේට නොවීය. ඩොගියා බේරාගන්නට තමාට බැරි බව ඔහු හොදින්ම දන්නේය, තමන්ගේ උවමනා එපාකම් ඉටු කෙරූ ඩොගීව බක්කරේට අමතක විය, ඒ බක්කරේගෙ සිරිතය, බල්ලාගෙන් වැඩ ගෙන ඌව අමතක කිරීමට තරම් බක්කරේ අකාරුනිකයකු බව මේ වන විට ඩොගියාට තේරුම් ගොස් අවසානය, එහෙත් පරක්කු වැඩිය.
ඉලංදාරියා ඔබට නිවන් සුව !!
Thursday, May 19, 2011
Posted by අතුල
අන්තර්ජාලය විවිධාකාරයි එසේම පුදුමාකාරයි. ශ්‍රීලංකා බ්ලොග් අවකාශයේ අනේකවිදි බ්ලොග් අඩවි ඔබට දකින්නට ලැබෙනවා, සමහර අඩවි සමාජයේ යක්ශයන් ලෙස දකින අතර තවත් සමහර අඩවි දෙවියන් වැඩ සිටින අඩවි සේ පෙනෙනවා, එනමුත් එම සියලු බ්ලොග් අඩවි වල තිරයෙන් පිටුපස යකුන් මෙන්ම දෙවියන්ද වැඩ වාසය කරනවා, එම සියලු අඩවි වල පොදුවේ හොද නරක පසෙකලා අප සියලු දෙනා එක දෙයක් මෙපමනක් කල් දුටුවා, ඒ අපේ දිලුම් නොහොත් ඉලංදාරියා සොයුරාගේ නිහඩ ලොව බිදින්නට පෙර දැරූ උත්සාහයයි, එහෙත් ඔහු වෙනුවෙන් බ්ලොග් අඩවි වල බැනරයක් දමන්නට කාරුනික වූ අය මෙන්ත ඔහුගේ ලගින්ම සිට මෙපමනක් කල් ඔහුගේ ජීවිතර එලිය කරන්නට උත්සාහ කල සියල්ලගේම දෑසට කදුලක් නංවමින් ඉලංදාරිය අවසන් ගමන් ගියා, මහනුවර මහ රෝහලේ {NC-ICU-2} හි ප්‍රතිකාර ලැබූ දිලුම් සොයුරා අප අතරින් සදහටම සමුගත්තා.
දැනුම්දීමයි !
Friday, May 13, 2011
Posted by අතුල
පුක්බ්ලැකා
Friday, May 06, 2011
Posted by අතුල
හොදයිනේ අනේ ඉතින් අපි නම් ඕවට ඊරිෂියා නෑ. මේක අනික NEWS එකක්නේ. ඒකයි බොලව් මම මේක කියන්නේ. අනේ අනේ හුකේ වම්බොට්ට ගහපන් පුකේ කිව්වලු. ඌ තමන්ටම FAKE රාජයෙකුගෙන් ඇවිල්ලා කියාගන්න ඒවා දැක්කම අපිට පුකෙනුත් හිනා. මේ තියෙන්නේ යස අපුරුවට ඌ කියපු ඒවා SCREEN SHOT එක්ක.
පුක දීපන් මට දීපන් රංගයාගේ ෆොන්සි පුකේ ගූ බෙට්ටක් කාපන්. සචි ඉතින් හොද කෙල්ල නිසා තමයි මම ඒකිගේ පොස්ට් එකේ වැලවචන දැම්මේ නැත්තේ වැඩියෙන්. මූ ඉතින් LEGENDARY පුක් කාරයානේ. මේ තියෙන්නේ අපේ බක්කරේ අයියම කියලා වදුරට අර මොකක්ද දුන්නම වෙන දේ ගැන.
අයියෝ පව්. ඒ වගේම අපේ BLACK LIST ගේ බොහෝම නින්දිත වචන ගැන මේ අය දරණ අදහස් රැසකුත් දැන් ඉතින් උබලට බලාගන්න පුලුවන්. එහෙනම් අපි කැපුනා. තුවාල නොකර කැපෙන හැටි අපි දනී. ඔන්න හොද සින්දුවක් මේක අහපන් දැන් ඉතින්. සචිගෙන් තමයි LYRICS. මතකනේ බකාර්ඩියාගේ බෑන් සීන් එක.
අහෝ Dj.....
Friday, May 06, 2011
Posted by අතුල
මල්පොන්නයාගෙ වෙස්මූන | Baba Exposed ! {PART 2}
Tuesday, May 03, 2011
Posted by test
කට්ටියට මතක ඇති නේ බබා Exposed ලිපිය. ඔන්න අද අපි අරන් ආව බබා Exposed Part 2 එක. මේ ලිපියෙත් හොද රසමුසු තැන් කීපයක්ම තියෙනවා. ! කියවන් යන්නකො ! මූ ඊට පස්සෙ ලොකුවට නෝන්ඩි වුනේ kosandpol ගේ PM සීන් එකෙන් ! http://www.elakiri.com/forum/showthread.php?t=772314 එම ත්‍රෙඩ් එක කියවන කෙනෙක්ට පෙනී යන්නේ මල් බබා එලකිරියෙ මොඩ් කෙනෙක් වෙන්න ට්‍රයි කරපු සිද්ධියයි (වෙන්ඩ මොඩ්ඩා) අනේ අනිච්චං මල් පොන්මොඩ්. ඊලග බොරුව තමා පට්ටම බොරුව.මල් බබා Australia ගිය සීන් එක. ඇත්තට මල්බබා ඒ කියන පැත්තට ගියාද ? මේවට අපිටනම් පුකෙනුත් හිනා යනවා. මල්බබා Australia තියා Airport එකේ ඇතුලටවත් ගිහින් තියෙනවද දන්නෙ නෑ. (අපිත් ගිහිල්ලා නෑ ඒත් අපි කවදාවත් වෙන රටකට ගිහින් තියෙනවා කියලා නෑ) මූ Australia ගියානම් ඇයි ආයෙ ආවෙ ? එහෙන් මූව පන්නලද ? එක්කො මූට කඩ්ඩ බැරි නිසා මූව හරවලා එවලද ?
අනිත් ලොකුම බොරුව තමා මේ යකා SLIIT ගිහින් තියෙන සීන් එක ! අනේ හු*! එලකිරියෙ මූ කතා වෙන දේවල් වලින් ඕන එකෙක්ට තේරෙනවා මූ කොහාට ගිහින් තියෙන්නෙ කියලා. (ඉස්කෝලෙවත් හරියට ගිහින් නැද්ද කොහෙද) මූ ඉතින් බක්කරේට දෙන්න ගිහින් බයිට් වුන ඒවා කියන්න ඕනෙ නෑනෙ. ඕන එකෙක් දන්නවා බබා බක්කරේට පුක දෙන්න ගිහින් වුනේ මොකද කියලා ! බබා බක්කරේට දෙනවා. බබා බයිට් වෙන වෙලාවට බක්කරේ කොහෙද කියලා හොයාගන්නත් නෑ. අපේ බාසාවෙන් කිව්වොත් ලොවෙත් නෑ ! (THREAD = REP+ASKING) බබා මේවට කියන්නෙ නක දී පුසී කියලා ! කට්ටියට මතකත් ඇති නේ. බබා දවසක් මිස්ටීරියස් කියන කෙනාගෙ රේඩියො ශෝ එකෙදි තව පොඩ්ඩෙන් බයිට් වෙන්න යනවා. අහ් ඇයි මේක. අර ක්‍රිකට් පින්තූර දාපු ත්‍රෙඩ් එක. කට්ටියට මතක ඇති නේ.මූ වෙන එකෙක්ගෙ FB ප්‍රොෆයිල් එකකින් පින්තූර උස්සලා මූ දාපු විදිහට එලකිරි එකෙ ත්‍රෙඩ් එකක් දැම්ම සීන් එක. මේවට ඉතින් මොනා කියන්නද කියලා මටනම් තේරෙන්නෙ නෑ. මුගෙ කැම් එකෙන් ගත්තා වගේ මූ එලකිරි එකෙ දාපු විදිහ දැක්කම ඇඩෙනවා. (ලොකු අයියට කඩේ ගිහින් අයියේ අයියේ කියල ත්‍රෙඩ් එක delete කලාද කොහෙද)
තව බොරුවක් තමා මූ රන්ග දසනායක එක්ක වැඩ කරා කියලා ගහපු බොරුව.උගෙ යාලුවෙක් නම් රන්ග ලග ඉදලා තියෙනවා. උගේ මාර්ගයෙන් තමා අර EK Radio ජින්ගල් එක හදාගෙන තියෙන්නෙ. ඔය ජින්ගල් එකෙත් හෙන සීන් එකක් තියෙනවා. මූට ඕන කලේ ඒ ජින්ගල් එක මූ හැදුවා විදිහට කට්ටියට කියන්න. ඒත් එහෙම වුනේ නෑ. කව්රුත් මේක මල්බබා හැදුවා කියලා කිව්වෙ නෑ. මූ එතනත් බයිට් වුනා. පස්සෙ ඒ ජින්ගල් එක මූ දාන්න එපා කියලත් තියෙනවලු ! ලිපිය අවසන් කරන්න කලින් එලකිරි සහ අනෙක් Forum සියල්ලටම මට දෙයක් කියන්න තියෙනවා ! මේ ලිපිය ලිවීමට මාගේ මූලික අරමුණ වුනේ "මල්බබා" කියල පුද්ගලයාගෙ නියම ස්වරූපය ගැන කීමයි! ජීවිතේ කොයිම අවස්තාවකදීවත් ඔය මල්බබා කියන පොන්නයාව විශ්වාස කරන්න එපා.ඌ වෙලාවකට බබා පාර්ට් එක දාගෙන "අනේ මචන් සොරි" කියාගෙන එයි. ඒත් ඒ වාසිය තකා මිස යාලු කමට නොවෙ. මා එලකිරියේ සිටි සීනිය් මෙම්බර් කෙනෙකි. නමුත් මෙම අවජාතකයාගෙ වැඩ දැක කලකිරී මට එලකිරිය එපා වුනි. ඇත්තටම කිව්වොත් එලකිරි කියන්න ලන්කාවෙ අංක 1 සයිට් එක කිව්වොත් මම නිවැරදියි. මිගාර සහ මල්බබා නැතහොත් "බක්කරේ සහ මල්පොන්නයා" එලකිරි.කොම් කියන සයිට් එකෙන් භාගයක්ම වගේ කා දාමා ඇත. මන්ද කව්රුහරි පුද්ගලයෙක් ආතල් එකට ෆන් ත්‍රෙඩ් එකක් දැම්මොත් ඒකට කෙලවන්න බලන් ඉන්නෙ උන් දෙන්නා තමා. ඉස්සර එලකිරි.කොම් කිව්වොත් ෆන් එක උපරිමයෙන්ම තියෙන සයිට් එකක්. ඒත් දැන් අර පොන්නයො දෙන්න ඒක කනවා. නැවතත් මම කියනවා ඔය මල්බබා සහ බක්කරේව කවමදාවකවත් සත පහකට විශ්වාස කරන්න එපා !
තවත් කෙනෙක්ට බොරු මඩ ගැසීමට අකමැති බවත්, මෙහි ඇති සියලුම දේ 100% සත්‍ය බවත් මම කියා සිටිමි ! -මෙයට එලකිරියේ Retire වුන සීනියර් මෙම්බර් කෙනෙකි !
සංස්කාරක සටහන
මෙය අපහට කමෙන්ටුවක් මගින් ලැබුන පෝස්ට් එකකි, මෙහි සියලුම අයිතිය රචකයා සතුවේ. මෙහි ඇති තොරතුරු ගැන අප වගකීමක් බාරගනු නොලබන අතර මෙම ලිපියට අන්තර්ගත කොට තිබු ජායාරූප ෆේස්බුක් ලිපින සහ අනෙකුත් පුද්ගලික තොරතුරු අප විසින් සංස්කරනය කොට ඉවත් කරන ලදී.