අපේ කලින් පෝස්ට් එකේ සෑහෙන දෙනෙක් එළකිරි ගරු මොඩ් සචී මැතිනියගේ පින්තූරයක් ලබාදෙන්න කියල දැඩි ලෙස ඉල්ලීම් කලා, ඒක නිසා ඔන්න අපි අද ඒ ඉල්ලීම සම්පූර්නකරන්නයි යන්නෙ.

මේ තියෙන්නෙ සේයා සචී මැතිනිය තමන්ගේ මුහුනුපොතේ දාල තියෙන පින්තූරය, බලන්න කොච්චර ලස්සන කෙනෙක්ද ? ඔන්න ඔය පින්තූරෙ නිසානෙ එලකිරියෙ ඇඩ්මින් සචී නෝනව මොඩ් කෙනෙක් කලේ




දැන් හැමෝම පැනි හලනව ඇති සචී කියන්නෙ සූකිරි කෙල්ලෙක්, ඇඩ්මින් මාර සැපක් ගන්නව ඇති කියල, එහෙම නේද කට්ටිය හිතන්නෙ ? ඇඩ්මින් සචීව මොඩ් කෙනෙක් කලෙත් ඔහොම හිතල තමයි, පස්සෙ ඔන්න ජෙට් ලයිනර් එකේ ඇඩ්මින්ට ඕන වුනා කෙල්ලො ඔක්කොම ගෙන්නගන්න, පස්සෙ මිනිහ කලේ ඉස්සෙල්ලම හැමෝගෙම කන්ටැක්ට් නම්බර් ගත්ත, (නෙට්වර්ක් ටූල් වගේද ෆෝන් නොම්බර) අරගෙන කෙල්ලො ඔක්කොටම නැවට එන්න ඉන්විටේශන් දුන්න, දැන් සචීත් එනව, කසූත් එනව, ඇඩ්මින් ෆුල් ආතල් එකේ හිටිය දෙන්නෙක් එක්ක එකපාර හොද වින්දනයක් ලබන්න පුලුවන් කියල, ඔන්න සචී නෝනත් ආව කසූ නෝනත් ආව, කසූ නෝනව හොයන්න නං ඉතින් බිම බලන්න ඕනනෙ මොකද එච්චරම කොටයි, හරි ඔන්න කසූව හොයාගත්ත ඇඩ්මින් දැන් සචීව හොයනව, අම්මට උඩු මෙන්න සුදු දත් කුට්ටමක් ඇදුමක වෙලී දැවටී පා වෙලා එනව, ඇඩ්මින් බය වුනා, කසූව තදින් බදාගත්ත, මෙන්න බොලේ දත් කුට්ටම ලගටම ඇවිත් "හායි රංග මේ මම සචී" කියල කිව්ව, ඇඩ්මින්ගෙ මොඩ් සිහිනය බිද වැටුනි, කසූව බැලැකාට නැතිවිය මෙම බ්ලොගය කියවන ගොං රැල සචීට දාපු ලයින්, දුන්න රෙප් සහ හලපු පැනි ගැන අපට දුක ඇතිවිය




*** පින්තූර දෙකම කමෙන්ට් 57 පල කර ඇත, එය පලකරන ලද පුද්ගලයාට ඉස්තුතියි !!***
Stumble
Delicious
Technorati
Twitter
Digg
Facebook
Reddit
Feed