Browse » Home
හැකිං ඔස්තාර්ල
Monday, March 07, 2011
Posted by අතුල
බ්ලොග් හැක් වීම පිලිබදව අපිට නොයෙකුත් කමෙන්ට් ගලා එනව, එවන් කමෙන්ට් දෙකක් පහලින් අපි පෝස්ට් ලෙස පලකරන ලදි, මීට ස්වල්ප මොහොතකට කලින් තවත් අපූරු කමෙන්ට් එකක් දැකගන්න ලැබුන, ඒත් අසභ්‍ය වචන ගංගාවක් මැද පලකර ඇති ඒ කමෙන්ටුව ශික්ශ ලෙස, සංවර ලෙස මෙහිදී යම් වාරනයකට ලක් කොට මෙහි පලකරන්නට අප තීරනය කලා, එහිදී ඔබ මතුකල හාස්‍යරසය ගිලිහීයාම පිලිබදව අපි කනගාටුව ප්‍රකාශ කර සිටී
" දැන් පිස්සගෙ පලාමල්ල දෙපාරක් හැක් කලාලු, පලවෙනි පාර කී ලොගර් එකක් දාල පාස්වර්ඩ් අරගෙන හැක් කලාලු, පස්සෙ බ්ලොග් එක ආයි පටන් අරගෙන හැකිං වලට විරුදධව උද්ස්ගෝශනයක් ලෑස්තිකරනකොටම මෙන්න ආයි හැක් වෙලා, ඔය හැකිං ඔස්තාර්ට බයේ චූ පාරක් දාල එන්න ගිහිං එනකොට ටැබූ හැක් වෙලා, (මලා) පස්සෙ මම දුවල ගිහින් රාල අයියගෙ බ්ලොග් එක බැලුව, අම්මේ ඒක නං තියෙනව, මොහොමඩ් එක හැක් කරාට පස්සෙ දැන් ඒක ප්‍රයිවට් කොරලනෙ, මට ඉතින් ඒකට ඉන්විටේශන් එකක් නං නෑ, ඔයින් කොහොම වුනත් බ්ලොග් තුනක් ඔන්න දැන් හැක් කරල, ඒ කියන්නෙ ලංකාවෙ හැකිං ඔස්තාර්ල සෙට් එකක් ඉන්න ඕන, මම දන්න විදිහට බ්ලොග් අයිති ගූගල්ලට, යකෝ උංව හැක් කරන්න පුලුවං කියන්නෙ මුං පට්ට සෙට් එකක්නෙ, "මොනව වුනත් අවුරුදු ගානං අපේ පුංචි රටේ යුද්දයක් ගියා, එක බල්ලෙක්ට බැරි වුනා ටැමිල් නෙට් එක හැක් කරන්න, මුං මේ වැලේ වැල් නැති බ්ලොග් හැක් කරනව" කියන කමෙන්ට් එක නං මම දැක්කෙ රාල බොස්ගෙ බ්ලොග් එකේ, මොනව වුනත් කතාව ඇත්ත.
ටැබූ, පිස්ස, මොහොමඩ් සෙට් වෙලා කරන මේ කුජීත වැඩ දැක්කහම මට ගම්බාර දෙයියන්ට ගහන්න හිතුන පොල් ගෙඩි 3ක්ම, ඒත් ඉතින් පොල් වල ගනං හැටියට කොහෙ ගහන්නද, අනේ අම්මප මේ මෝඩ හැතිකරේ දාන ගොං ජෝක් දැක්කම රොන් ඈස් එකේ ජෝක් හොදයි කියල හිතෙනව, බොරුවට තමන්ව හැක් කලා කියල මෝඩ චූන් ගන්න මුංට කියන්න වචන නෑ, මොහොමඩ්, පිස්ස කියන්නෙ එකෙක් කියන එක ඕන එකෙක් දන්නව, කොහෙ හරි ඉන්න වසල තම්බියෙක් වෙන්න ඕන ඕක, යකෝ මට දුක ටැබූ එකත් ඒ ට්රෙඩ්න් එකේම යන එක ගැනනෙ, එක අතකට මොකට දුක් වෙන්නද, ටැබූ /කුඩු ලාල් අයිඩී එකත් එක්ක පටලෝගෙන ගොං කමෙන්ට් දාල මාට්ටුවුනානෙ අයිඩී දෙකම උගෙ කියල, හික්ස්, හෙට අනිද්ද රොන් ඈස් එකෙත් හැක් කලා කියල නොදැම්මොත් තමයි පුදුමෙ, මොනව වුනත් ඔය මෝඩ ආතල් එක පටන් ගත්තෙ සිගිරියෙ, මට මතකයි උන් දෙබරු ඇවිත් කියල කාලයක් නහින්න හැදුව, අනේ හැබෑටම වැලේ වැල් නැති සයිට් හැක් කරන්න කාටද පිස්සු, ඔන්න අරවමේව හැක් කරන්න ආව කිව්වනං පිලිගන්න පුලුවං මොකද වැල ටිකක් දාල හරි උං ට්‍රැෆික් අදිනවනෙ
මොනව වුනත් පිස්ස/මොහොමඩ්ගෙ මාකටිං නං මැක්ස, ඒත් ඉතින් වැඩේ ටිකක් කුජීතයි අප්ප, හැක් වෙනව කියල මෙහෙමත් හැක් වෙනවදම, ඔහොම ගියොත් මගෙ ඇ* දෙකටත් ෆයර් වෝල් එකක් දන්න වෙයි හැක් වෙන එක නවත්තගන්න, මොනව වුනත් රාල සහ උබලත් ඔය ලෙඩේ හදාගන්න නැතුව ඉන්න කියල මම ප්‍රාර්තනා කරනව, උබලටත් මේක ඇති වුන දාට අර "කොලූ" වගේ යනව කියල පල, නිකන් බයිල නොගහ"
ඒ ඔබ දුටුවේ අප ඉහතකී කමෙන්ටුවයි, එසේ නම් එම ඇනොනිමස් කමෙන්ටු කරුවා නම් සදහන් කරන ලද බ්ලොග් අඩවි පහද දැක්වේ
http://peramunerala.wordpress.com/
http://pissagepalaamalla.blogspot.com/
http://taboosubjects.wordpress.com/
http://kolu.wordpress.com/
http://mohomad.blogspot.com/
http://peramunerala.wordpress.com/
http://pissagepalaamalla.blogspot.com/
http://taboosubjects.wordpress.com/
http://kolu.wordpress.com/
http://mohomad.blogspot.com/
Other Recommended Posts:
This entry was posted on October 4, 2009 at 12:14 pm, and is filed under
. Follow any responses to this post through RSS. You can leave a response, or trackback from your own site.
Subscribe to:
Post Comments (Atom)
March 7, 2011 at 5:59 PM
ජෙට්ලයිනර් නැවෙ එලකිරි සෙට් එක බැහැපු ෆොටොස් තියෙනවානම් පොස්ට් කරන්න. වෙන මුකුත් හින්දා නෙමෙ GTRZ කිව්වෙ රැෆරල් එහෙකින් සිලෙක්ට්කරනවා කියලානෙ.එ මහානුබාසම්පන්න රැෆරල් දිනුන් ඇදිමෙන් තෙරුන අය කව්ද කියලා බලාගන්න කැමතියි.
March 7, 2011 at 9:34 PM
අනේ හුකේ, තොපිලට එහෙමවත් නැවක යන්න පින නැතිඑකට ඉරිසියා කරපන්..
March 8, 2011 at 1:09 AM
ටැබූ සබ්ජෙක්ට්ස් එක කරපු 3 දෙනාව අහුවුනා, ඒකයි එයාලා ඒක ඩිලීට් කලේ. මේන්න ඒ තුන්දෙනා. එක්කෙනෙක් උදේ CID HQ එකේ ඉන්නව දැක්කලු
Shyaman Hemakody (මෙයා තමයි මහ ටැබුවා)
http://www.facebook.com/shyaman.hemakody
Sithumini Rathnamalala
http://www.facebook.com/rathnamalala
Indika Gunawardena
http://www.facebook.com/indika.gunawardena
March 8, 2011 at 3:17 AM
ඉරිසියාවක් නැහැ මචං.GTRZ මහා ජෙනුයින් පොරක් කියනවානෙ.අපෙ ප්‍රයිවෙට් ඩිටෙලුත් එයා අරගත්තානෙ.අපි දැනගන්න කැමති ඔය කියන රැෆරල් ඩ්‍රෝ එකෙන් සිලෙක්ට උන අය කව්ද කියලා.
March 8, 2011 at 6:12 AM
ඔකෙන් සිලෙක්ට් උනේ වැඩියෙන්ම ජීටී ට පුකදෙන අය සහ සයිට් එකේ තත්වයක් තියාගෙන ඉන්න අනාගතයේ ජීටීට කරදරයක් වෙයි කියල හිතපු අය. මොකද ජිටීට ඕන උනේ මම දෙවනියට කියපු පිරිස කවුද කියල බලාගන්න, අයි ඩී නම්බර් හිට ගත්තනෙ :P මොකද ඕකට ඉල්ලපු වලිදාගන්න සමහර මෙම්බස්ලව හැරෙන තැපැලෙන්ම තෝරගත්තා අයි ඩී නම්බර් එවන්න කියල පී එම් ආව. මම දන්න එක මෙම්බර් කෙනෙක්ට "මරු වැඩක්" කියල දාපු රිප්ලයි එකටත් එයාව සිලෙක්ට් කරගෙන තිබුනා.:lol
March 8, 2011 at 10:51 AM
යකෝ ඩීටෙල්ස් ගත්තේ යන අයගේ ලිස්ට් එක නේවි එකට දෙන්න, මහා මන්දබුද්ධිකයොනේ මේ රටේ ඉන්නේ..
March 9, 2011 at 9:54 AM
යකෝ උබට රංග පුකෙ ඇරියා වගෙ ටොල්ක් නොකර දාපන් හුක්නො ලිස්ට් එක උබෙ අම්මාට හුකාගන්නෙ නැතුව.
March 9, 2011 at 11:00 AM
he he gon athal ekak aragena fake nick name hadagena
March 9, 2011 at 11:02 AM
Ranga thenuwara kiyanne mona ponnayekda lol